obata niwan suwa lebewa.... :(
nilangaferna Well-known member Dec 14, 2009 3,997 528 113 earth Jul 28, 2012 #21 obata niwan suwa lebewa....
AnurangaSS Well-known member Apr 6, 2008 2,835 828 113 මේ ඉර හද යට Jul 30, 2012 #24 siripala said: මගේ සිත විශාල වශයෙන් කම්පනයකට ලක්වූ අවස්ථාවක්. මේ අපිව දාල ගිය සොහොයුරිය.. Doly මම Doly කියන නංගිව කවදාවත් අඳුනන්නේ නැහැ.. ඒවගේම කවදාවත් කතා කරලත් නැහැ ඇහුවෙත් අදමයි. අද උදේ තමයි මම දැක්ක "පිළිකාවට ඔසුවක්" යන ත්‍රෙඩ් එක යටතේ එයාගේ නම සඳහන් වෙලා තිබ්බ,පසුගිය දිනක ඇය මෙලොව හැර ගියාය. ගොඩක් අය නිවන් සුව ප්‍රර්ථනා කරලා තිබුන. පස්සේ මම එය දාපු පොස්ට් ඔක්කොම සර්ච් කරලා බැලුව. මට ගොඩක් කඳුළු අවා එක දැක්කම. ඇය ඉතාම ලස්සන යුවතියක්. ඉතාමත් දක්ෂ ලෙස කවි ලියන කෙනෙක්. අද මේ ලෝකේ හොඳ මිනිස්සුන්ට ඉඩක් නැහැ වැරදි කරන මිනිස්සු තමයි මේ ලෝකේ රජ කරන්න. එය කෙසේ උවත් මෙයයි ජීවිතයේ යථාර්තය. මේ මිහිතලයේ ජීවත්වන මරණය සියලු සතුන්ට පොදුයි. මට මේ ත්‍රෙඩ් එක කවදාවත් අමතා වෙන්න නැහැ. ~ GOOD BYE ALL ~( My Last Thread Here ) http://www.elakiri.com/forum/showthread.php?t=324851 http://www.elakiri.com/forum/member.php?u=118820 "මට තව පැය කීපයයි යන්න තියෙන්නෙ .... එහෙනම්.........මම ගිහින් එන්නම්...යාළුවනේ බුදුසරණයි හැමෝටම!" මේක තමයි එය අවසානයට අකුරු කරපු ත්‍රෙඩ් එක. මෙම වැකි කිහිපය මගේ සිත ඉතා විශාල ලෙස සසල කල අවස්ථාවක් අවසානයේ ඇය විසින්ම ඕපන් කරන ලද ත්‍රෙඩ් එකේ අවසානයේ අපට ම නිවන්සුව ප්‍රර්ථනා කරන්න සිදු උනා. කොතරම් කණගාටු දයකද.. නැගණියනි ඔබ ඉපදෙන හැම ආත්මෙකම හොද කවිකරියෙක් වෙලා මේ එලකිරියටම එන්න ලැබේවායි කියා ප්‍රර්ථනා කරමි. මෙවන් අකල් මරණ වලට මුහුණ දීමට මතු උපදින කිසිඳු බවයක සිදු නොවෙවයි කියා ප්‍රර්ථනා කරමි. මම නංගි ඔයාගේ ත්‍රෙඩ් වලට +රේප් දුන්න. අපි අනාගතයටත් ඔයාගේ ත්‍රෙඩ් ඉදිරියට ගෙන්න කටයුතු කරනම්. මම දන්නවා ඔය වෙනුවෙන් අපි වැලපෙන හැටි ඔය දිවියලෝකේ ඉඳන් බලන් ඉන්නවා කියල. මේක බලන කවුරු හරි දන්නවනම් එයාගේ ෆෙසේබුක් එක මෙතන පබ්ලිෂ් කරන්න. අපි හැමෝම එයාගේ Account එකට Friends Request යවමු. එය කවද හරි අප අතරට ඇවිල්ල අපව Accept කරයි. Click to expand... meka boiruwak ban oya good bye kiyana thread 1 dala thiyenne 2009 fackkkkkkkkkkkkkk
siripala said: මගේ සිත විශාල වශයෙන් කම්පනයකට ලක්වූ අවස්ථාවක්. මේ අපිව දාල ගිය සොහොයුරිය.. Doly මම Doly කියන නංගිව කවදාවත් අඳුනන්නේ නැහැ.. ඒවගේම කවදාවත් කතා කරලත් නැහැ ඇහුවෙත් අදමයි. අද උදේ තමයි මම දැක්ක "පිළිකාවට ඔසුවක්" යන ත්‍රෙඩ් එක යටතේ එයාගේ නම සඳහන් වෙලා තිබ්බ,පසුගිය දිනක ඇය මෙලොව හැර ගියාය. ගොඩක් අය නිවන් සුව ප්‍රර්ථනා කරලා තිබුන. පස්සේ මම එය දාපු පොස්ට් ඔක්කොම සර්ච් කරලා බැලුව. මට ගොඩක් කඳුළු අවා එක දැක්කම. ඇය ඉතාම ලස්සන යුවතියක්. ඉතාමත් දක්ෂ ලෙස කවි ලියන කෙනෙක්. අද මේ ලෝකේ හොඳ මිනිස්සුන්ට ඉඩක් නැහැ වැරදි කරන මිනිස්සු තමයි මේ ලෝකේ රජ කරන්න. එය කෙසේ උවත් මෙයයි ජීවිතයේ යථාර්තය. මේ මිහිතලයේ ජීවත්වන මරණය සියලු සතුන්ට පොදුයි. මට මේ ත්‍රෙඩ් එක කවදාවත් අමතා වෙන්න නැහැ. ~ GOOD BYE ALL ~( My Last Thread Here ) http://www.elakiri.com/forum/showthread.php?t=324851 http://www.elakiri.com/forum/member.php?u=118820 "මට තව පැය කීපයයි යන්න තියෙන්නෙ .... එහෙනම්.........මම ගිහින් එන්නම්...යාළුවනේ බුදුසරණයි හැමෝටම!" මේක තමයි එය අවසානයට අකුරු කරපු ත්‍රෙඩ් එක. මෙම වැකි කිහිපය මගේ සිත ඉතා විශාල ලෙස සසල කල අවස්ථාවක් අවසානයේ ඇය විසින්ම ඕපන් කරන ලද ත්‍රෙඩ් එකේ අවසානයේ අපට ම නිවන්සුව ප්‍රර්ථනා කරන්න සිදු උනා. කොතරම් කණගාටු දයකද.. නැගණියනි ඔබ ඉපදෙන හැම ආත්මෙකම හොද කවිකරියෙක් වෙලා මේ එලකිරියටම එන්න ලැබේවායි කියා ප්‍රර්ථනා කරමි. මෙවන් අකල් මරණ වලට මුහුණ දීමට මතු උපදින කිසිඳු බවයක සිදු නොවෙවයි කියා ප්‍රර්ථනා කරමි. මම නංගි ඔයාගේ ත්‍රෙඩ් වලට +රේප් දුන්න. අපි අනාගතයටත් ඔයාගේ ත්‍රෙඩ් ඉදිරියට ගෙන්න කටයුතු කරනම්. මම දන්නවා ඔය වෙනුවෙන් අපි වැලපෙන හැටි ඔය දිවියලෝකේ ඉඳන් බලන් ඉන්නවා කියල. මේක බලන කවුරු හරි දන්නවනම් එයාගේ ෆෙසේබුක් එක මෙතන පබ්ලිෂ් කරන්න. අපි හැමෝම එයාගේ Account එකට Friends Request යවමු. එය කවද හරි අප අතරට ඇවිල්ල අපව Accept කරයි. Click to expand... meka boiruwak ban oya good bye kiyana thread 1 dala thiyenne 2009 fackkkkkkkkkkkkkk