බිත්තර අම්මව සුරකිමු

KPZ

Well-known member
  • Apr 15, 2011
    17,331
    1,622
    113
    where I wanna be
    biththra amma + biththara thaththa =biththara patiya (broiler)

    and a broiler is unable to continue the cycle...so they won't lay.
    we cant call them biththara amma.
    btw this is not to promote chicken eaters...
    avoid eating the flesh of dead animals...

    11.gif
    11.gif
    11.gif
     

    gayathra28

    Member
    Jun 10, 2007
    495
    63
    0
    "බිත්තර අම්මව සුරකිමු"
    Meka umbalata penne nathi wunata bayanaka prakashayak. me pahara gahanne ape culture ekata. Apita බිත්තර අම්ම kiyala kawuruth hitiye na. Thawa tika dawasakin kiyai" Elu beti ammawa " surakimu "OORU thel amma" surakimu kiyala. umbalata therenne nadda me "kiri amma " raka gamu kiyana ekata gahana hint ekek kiyala.
    Saba Bauddhayo koombiyekwath maranne na .ekata අම්ම අම්ම kiyala kiyannda one na. අම්ම kiyana wachaneta nigraha karannda epa ban,
    :no::angry:


    මෙන්න මම එදා කියපු එක දැන් එක සැබෑ වෙලා නේද?
    මුන් මේ ගොං ආතල් දෙන්න හදන්නේ "අම්ම" කියන වචනෙත් ගාවගන .
     

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    බිත්තර වල තියෙන්නෙ කළලයක් නිසා බිත්තර කන එක පවක් නෙ බන්! එළකිරි බිව්වම නම් පවක් වෙන්නෙ නැහැ:love:

    එළකිරි තියලා තියන්නේ ඌගේ පැටියට:baffled: ඒකත් හොරෙන් බොනවා කැත මිනිස්සූ :rofl::rofl::rofl:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
    සවිමත් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
    ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ


    අහිංසක තිරිසන් කිකිළීටත් පණයි තියෙන්නේ
    එවන් සතෙකු අහෝ අකාලේ කිමද මරන්නේ
    ටිකක් හිතලා බලනු ඌ පිරිසිදු ධාන්‍යය කන්නේ
    නමුත් මිනිසත් බව ලැබු ඔබ ඇයි මළකුණූ කන්නේ

    කෙනෙක් තිස්පස් වසරක් කෑවොත් කුකුල් මස් උයලා
    බලනු 365 වැඩිකර 35 යොදලා
    ගණන දොළෝස් දහස් හත්සිය හැත්තෑ පහක් වෙලා
    ඔබට තේරුනාද ඔබ කල පව් දුර දිග නොබලා


    බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
    සවිමත් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
    ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ


    මුදල් තන්හාවෙන් සමහරු කිකිළිව විකුණන්නේ
    අහිංසක සතකුගේ ඉරණම ඉන්පසු විසදෙන්නේ
    යලින් ඒ මුදලින් මස් ගෙනවිත් රසකර කන්නේ
    තමන් විකුණූ කිකිළිගේ මස් බව ඔහු නෑ දන්නේ


    දැයට බිත්තර සපයා ඇය ජනයා වඩන්නේ
    එවන් බිත්තර සැම දෙන පිනවා යවන්නේ
    මෙවන් සතෙකුගේ මස් නොකන අයට සෙත සැලසෙන්නේ
    එවන් පිරිසුදු හදවත් තුළ දෙවියන් වැඩ ඉන්නේ


    නැද්ද කරුණාවක් ඇයහට ඔබලා දක්වන්නේ
    බලනු කෙතරම් රසබර කෑමද ඇය මවන්නේ
    මෙවන් බෝජන කා ජනයා රිසි සේ වැඩෙන්නේ
    එවන් සතෙකුගේ මස් කා කිරිමව මොටද රකින්නේ


    බිත්තර දැම්මේ දරුවන් ලෙස සිරුරෙන් ඈගේ
    පිරිපුන් මිනිසුන් වැඩුනේ බලයෙනි ඈගේ
    ඒ කළ ගුණ නොදන්න හිස් මිනිසුන් වාගේ
    එපා එපා මස් කන්නට බිත්තර අම්මාගේ