හොදම සංචාරක වෙරළවල් සහ හෝටල් | Best beaches and hotel places in October/Nov season
Hi,
මචන්, මගේ යාලුවෙක් එනවා, ලංකාවට, October/Nov වල, මගෙන් ඇහුව, හොද beaches නවතින්න හෝටෙල්ස් ගැන.
එන්නේ Sun Bath සහ, පීනන්ඩ බලාගෙන.
මට Idea එකක් නෑ, මම නුවර ඉන්නේ. උබල දන්නවා නම්, හොද හෝටෙල්ස් and places ගැන, මට කියන්න.
තැන්ක්ස් ඔක්කොටම....