මේ ලෝකේ කාලකන්නිම රට කුමක්ද???

ලෝකයේ කාලකන්නිම

  • ස්‍රි ලන්කාව (බුවා ලන්තය)

    Votes: 16 32.0%
  • ඉන්දියාව

    Votes: 10 20.0%
  • අමෙරිකාව

    Votes: 14 28.0%
  • සෝමාලියාව

    Votes: 10 20.0%

  • Total voters
    50
  • Poll closed .

dimu999

Member
Dec 9, 2010
1,608
123
0
somewhere in this earth.
මේ ලෝකේ කාලකන්නිම රට කුමක්ද???

මේ ලෝකේ කාලකන්නිම රට කුමක්ද???
මෙම සOගණනයට ඔබේ දායකත්වයත් දක්වන්න....
 
කාලකණ්නි දේශපාලුවන් නිසා කාලකන්නි සහ සෝදා පාලුවට
වේගයෙන් ඇදි යන රට සිරි ලංකාවයි.....
සොබා සුන්දරත්වයෙන් හෙබි ගාම්භිර ඉතිහාසයක් හිමි
සිරි ලංකාව අධම පාලනයකට ගොදුරු වි ඇත....
අධම පාලනයක් උදෙසා ගොදුරු බලාපොරොත්තුවෙන් සිටින
වෘකයන්ට ගොදුරු ලබාදුන්නේද වත්මන් මෝඩ මිනිසාමය....
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මේවගේ තෙර්ඩ් දාන මිහකුත් ඉන්නවනේ,වෝට් කරන්ඩත් ඒවගේම එවුන් ඉන්නවා. :P:P
     
    dimu999

    Member
    Dec 9, 2010
    1,608
    123
    0
    somewhere in this earth.
    ගල්පාත මහත්තයා;12133068 said:
    කාලකණ්නි දේශපාලුවන් නිසා කාලකන්නි සහ සෝදා පාලුවට
    වේගයෙන් ඇදි යන රට සිරි ලංකාවයි.....
    සොබා සුන්දරත්වයෙන් හෙබි ගාම්භිර ඉතිහාසයක් හිමි
    සිරි ලංකාව අධම පාලනයකට ගොදුරු වි ඇත....
    අධම පාලනයක් උදෙසා ගොදුරු බලාපොරොත්තුවෙන් සිටින
    වෘකයන්ට ගොදුරු ලබාදුන්නේද වත්මන් මෝඩ මිනිසාමය....

    ඈත්ත මචන්... උබේ කතාව....
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    තමන් ඉපදුන රට කලකන්නි රටක් නියමයි :P:P
    උබල තමයි ලොකුම කලකන්නියෝ :frown::frown:
     
    • Like
    Reactions: 33000W

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එක එක කාලකන්නි දේශපාලුවන්ගේ පක්කලි කම් වලට මගේ රට පලි නෑ. ලෝකෙන් උතුම්ම රට තුන් වරක් බුදුන්ට පිදු මාගේ මාතෘ භූමියයි- මගේ ශ්‍රී ලංකාවයි. ඒ ගෑන විවාදයක් නෑ
     
    • Like
    Reactions: erozan

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    රත්තරං;12133231 said:
    එක එක කාලකන්නි දේශපාලුවන්ගේ පක්කලි කම් වලට මගේ රට පලි නෑ. ලෝකෙන් උතුම්ම රට තුන් වරක් බුදුන්ට පිදු මාගේ මාතෘ භූමියයි- මගේ ශ්‍රී ලංකාවයි. ඒ ගෑන විවාදයක් නෑ

    මේකයි කතාව,කරුමෙට අපේ එවුන්ට තේරෙන්නේ නෑ,:confused:
     
    wasangaama

    Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    රටේ නෙමේ බන් වරද..
    පාලනය කරන අයගේ සහ අපේ සමහර මිනිස්සුන්ගේ හැදියාවේ...
     
    tharo

    Well-known member
  • Jul 25, 2007
    2,937
    557
    113
    නුගේගොඩ නැත්නම්
    ගල්පාත මහත්තයා;12133068 said:
    කාලකණ්නි දේශපාලුවන් නිසා කාලකන්නි සහ සෝදා පාලුවට
    වේගයෙන් ඇදි යන රට සිරි ලංකාවයි.....
    සොබා සුන්දරත්වයෙන් හෙබි ගාම්භිර ඉතිහාසයක් හිමි
    සිරි ලංකාව අධම පාලනයකට ගොදුරු වි ඇත....
    අධම පාලනයක් උදෙසා ගොදුරු බලාපොරොත්තුවෙන් සිටින
    වෘකයන්ට ගොදුරු ලබාදුන්නේද වත්මන් මෝඩ මිනිසාමය....

    නියම කතාව මචන්!
     
    qtel

    Well-known member
  • Apr 17, 2011
    1,119
    111
    63
    OUT OF HOME
    මචන් මේ ලෝකේ කිසිම රටක් කාලකන්නි නැහැ .මේලෝකේ ඉපදෙන එකත් ඊටත් වඩ මිනිසකු වෙලා ඉපදීම ත් දුර්ලබ සහ වාසනාවන්තකමක් .හැබැයි ඕනෑම රටක් , ලෝකයක් කාලකන්නි කරන්ඩ මේ මනුස්සයට පුළුවන් .:angry:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    මේවගේ තෙර්ඩ් දාන මිහකුත් ඉන්නවනේ,වෝට් කරන්ඩත් ඒවගේම එවුන් ඉන්නවා. :P:P
    තෝ වගේ කාලකන්නියෙකුත් ලංකාවෙ ඉපදුනානෙ යකෝ... තොගෙ මහ උන්ට වෙන වැඩක් තිබ්බෙම නෑනෙ තෝ වගේ ගල් මූසලයෙක්ව හදනවට ඇර
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    ගල්පාත මහත්තයා;12133068 said:
    කාලකණ්නි දේශපාලුවන් නිසා කාලකන්නි සහ සෝදා පාලුවට
    වේගයෙන් ඇදි යන රට සිරි ලංකාවයි.....
    සොබා සුන්දරත්වයෙන් හෙබි ගාම්භිර ඉතිහාසයක් හිමි
    සිරි ලංකාව අධම පාලනයකට ගොදුරු වි ඇත....
    අධම පාලනයක් උදෙසා ගොදුරු බලාපොරොත්තුවෙන් සිටින
    වෘකයන්ට ගොදුරු ලබාදුන්නේද වත්මන් මෝඩ මිනිසාමය....
    :yes::yes::yes::yes::yes::yes::yes: