පල්සර් 135

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;13500756 said:
    ඕකට පල්සර් කියනවටත් ණයයි.. මල ජරාවක්.. ගන්න එපා

    xcd 125, xcd 135, avenger, pluser 135 fail වෙච්ච බයික්​
    ay ban ae? :oo:umba issara kiwwe pulser bike eke durability eka hondai kiyala:eek:pulser gena podi wisataryak kiyapanko/ oka hondam nedda?
     
    Last edited:

    kyc

    Member
    Dec 2, 2008
    1,379
    309
    0
    යාලුවනේ මන් අලුත් byk එකක් ගන්න යන්නේ. කවුද pulsar 135 ගතට අය ඉන්නේ, එකේ engine අඋල් කියන්නේ ඇත්තද ?

    matanam engine ekath awul, control uth na, okkoma service hariyata karalath leda godai......
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,113
    49,452
    113
    සේදවත්ත
    එල කිරි වන්ඩිය කවුද කියන්නේ කොන්ට්‍රෝල් නෑ කියලා මම 105 කොලබ නුවර පාරේ ඇද්ද පිකප් උනාම ගූ යෑමක් යනවා එකට බය උන් තමා කොන්ට්‍රෝල් නෑ කියන්නේ. ඇරල යනකොට පොඩ්ඩක් නැමියන් එතකොට එරෝඩයිනමික්ස් එලකිරි වගේ වැඩ . සීට්නම් ගල් මචන් පුක රිඩෙනවා පදම් උනාම හරි යයි . වැල් 4 බන් ඕක අ නිසා බීට් එකත් එල පට් ගාල 5හටම කඩන්න පුලුවන්. මටනම් අවුලක් නෑ අර මඩ් කවරේ කැමතිනම් ගලවපන් මටනම් අමු චා ඒක
     
    umba yanawa atte wena wahana nati welawaka wenna ati...anika oya yamata brake gahapanko machan balanna.....:lol::lol::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    ay ban ae? :oo:umba issara kiwwe pulser bike eke durability eka hondai kiyala:eek:pulser gena podi wisataryak kiyapanko/ oka hondam nedda?

    සෝමේ, පල්සර් කියන්නේ ඇත්තටම ඉන්දියන් කාරයා ගහපු හොද සීරීස් එකක්.. ඒත් ඔය 135 කියන මල ජරාව ඔය සීරීස් එකම කෑවා
    මම එලකිරියට ආපු මුල් දවස් වල ඉදලම හැම වෙලේම කිව්වනේ බන් පල්සර් 135. XCD ගන්න එපා කියලා???
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එල කිරි වන්ඩිය කවුද කියන්නේ කොන්ට්‍රෝල් නෑ කියලා මම 105 කොලබ නුවර පාරේ ඇද්ද පිකප් උනාම ගූ යෑමක් යනවා එකට බය උන් තමා කොන්ට්‍රෝල් නෑ කියන්නේ. ඇරල යනකොට පොඩ්ඩක් නැමියන් එතකොට එරෝඩයිනමික්ස් එලකිරි වගේ වැඩ . සීට්නම් ගල් මචන් පුක රිඩෙනවා පදම් උනාම හරි යයි . වැල් 4 බන් ඕක අ නිසා බීට් එකත් එල පට් ගාල 5හටම කඩන්න පුලුවන්. මටනම් අවුලක් නෑ අර මඩ් කවරේ කැමතිනම් ගලවපන් මටනම් අමු චා ඒක

    මේක උබේ පලවෙනි බයික් එකද මචන්?
    වෙන මොනවද උබ පාවිච්චි කරලා තියෙන බයික්?
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    රත්තරං;13609515 said:
    සෝමේ, පල්සර් කියන්නේ ඇත්තටම ඉන්දියන් කාරයා ගහපු හොද සීරීස් එකක්.. ඒත් ඔය 135 කියන මල ජරාව ඔය සීරීස් එකම කෑවා
    මම එලකිරියට ආපු මුල් දවස් වල ඉදලම හැම වෙලේම කිව්වනේ බන් පල්සර් 135. XCD ගන්න එපා කියලා???
    appata ehemada machan man gaawa thibba 2005 di pulser 180k! gindar tikata 2008 witra wenakn kisi awulak nedthuwa pedda:cool:
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    Discover 125 ST aluth eka ganin.....
    (pulsar wageda mono shock)
    :rofl::rofl:

    dis125st-big5.jpg

    Last edited:
    • Like
    Reactions: kumarakabaragoya

    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    එල කිරි වන්ඩිය කවුද කියන්නේ කොන්ට්‍රෝල් නෑ කියලා මම 105 කොලබ නුවර පාරේ ඇද්ද පිකප් උනාම ගූ යෑමක් යනවා එකට බය උන් තමා කොන්ට්‍රෝල් නෑ කියන්නේ. ඇරල යනකොට පොඩ්ඩක් නැමියන් එතකොට එරෝඩයිනමික්ස් එලකිරි වගේ වැඩ . සීට්නම් ගල් මචන් පුක රිඩෙනවා පදම් උනාම හරි යයි . වැල් 4 බන් ඕක අ නිසා බීට් එකත් එල පට් ගාල 5හටම කඩන්න පුලුවන්. මටනම් අවුලක් නෑ අර මඩ් කවරේ කැමතිනම් ගලවපන් මටනම් අමු චා ඒක

    105 ta giya kiyala hoda wenne kohomada banz? :eek::eek:
    mama discover 100cc eke 95 ta yanawa... :lol::lol:
    discover 150 hodai ban oya pulsar 135 jarawata wada...
    :rofl::rofl:
    bike eke lassana thiyenne mud guard eke yako...:no::no::growl::growl:

    රත්තරං;13609538 said:
    මේක උබේ පලවෙනි බයික් එකද මචන්?
    වෙන මොනවද උබ පාවිච්චි කරලා තියෙන බයික්?

    1st eka wenna athi ban....

    meka thama lankawe na neda ban.. DPMC un me gana dannewath na :baffled:

    ne ban bajaj site keke tiyenawa not available for exports yet kiyala
    :no::no::oo::oo::baffled::baffled:
     
    shan_rasta

    Active member
  • Oct 13, 2009
    409
    54
    28
    UAE
    apoooo ganna epa ban.man jiwithe mulinma gathu bike eka.ekenma mata bike epa una.wikunnanna giyat hemoma ganna adi madi karanawa.ubata pulser onimanam 150 or 180 ganin.sahodara kamata kiyanne.135ls ganna epa.anthimata man wikke bike eka 1.40kata