බුදු පිළිමෙට ඉඩක් ලැබුන මීගමුවේ.. එත්.?

thusi02

Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    Niyamai machan.. Ubawage ekek inna ekak Ratata jathiyata pinak..Ona udauwak kiyahan....Dennam sap ekak ekenma...

    Theruwan saranai...
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    owe ban samara buddist aya ennawa antagami. ewage aya tamai owage post danne. wena wadak natuwa anith minissu ekka wali..ara hela urumaya wage moda set 1kak

    එතකොට ඇයි මීගමුවේ බුදුපිළිම තියනවට පල්ලි වලින් වලි දාන්නේ?මිගමුව වෙනම කතෝලික රටක් වෙලාද?එතන ආගම් බේදයක් ඇති කරලා තියෙන්නේ කව්ද එතකොට?මොකෝ අනිත් පැති වල ඉන්න බෞද්ධ මිනිස්සු පල්ලි වලින් හදන ඒවා කඩනවද?එපා කියනවද?සහජිවනෙන් ඉන්නවා නම් රට මිට වඩා ලස්සන වෙයි.හැබැයි තමන්ගේ රටේ ප්‍රදාන ආගම පාගල උඩ එන්න කව්රු හරි දගලනවා නම් ඒවා වල විපාක නිකන්ම ලැබෙයි.(මතකනේ ඊයේ පෙරේදා මිගමුව පැත්තේ බෝදියට පයින් ගහපු කෙනාට වෙච්ච අවසනාවන්ත දේ)
     
    hamesh

    Member
    Feb 28, 2009
    1,709
    608
    0
    34
    Negombo
    ජන්තු අයියා;13619606 said:

    ow ban apita kamak na mona de karath eth apita wena dekata api katha karama ekata apitama bainawa
     
    †Protest†

    Member
    Oct 10, 2012
    63
    11
    0
    මීගමුවේ බුදුපිළිමයක් හදනවට විරුද්ද කතාව මම නම් හරියට දන්නේ නැහැ .බුදු පිළිමයක් හැදුව කියල මට නම් වැරද්දක් පෙන්න නැහැ.එත් ප්‍රශ්නේ මම හිතන්නේ ජේසුගේ පිළිමේ ගාවින් බුදුපිලිමේ හදන එක වෙන්න ඇති.බුදුපිළිමයක් තියන තැනක ජේසුගේ පිළිමයක් හදන්න ගියොත් එකට ඔයාල ඉඩ දෙනවද?? මට නම් එක පිළිමයක් නෙමේ ගොඩක් හැදුවත් මට නම් එක වැරද්දක් පෙන්නේ නැහැ එත් එක විදියේ අය ඉන්නවානේ.දැන් ඔයාල වගේ දැඩි මත දාරීන් කතෝලික ආගමේත් ඉන්නවා.මෙහෙම ගහමරගෙන ප්‍රශ්න විසදන්න බැහැ.දෙපැත්තේම මෝඩයෝ ඉන්න නිසා නිසිවිසන්දුමක් ගෙන්න amarui මේවගේ ප්‍රශ්න වලට.අන්තවාදී විදියට තමුන් විතරයි ජීවත් විය යුත්තේ කියල හිතන අය ඉන්නවා දෙපැත්තේම.සාමකාමිව කාටවත් මේවගේ දේවල් විසදගන්න උවමනාවක් නැහැ.මරාගන්නේ මොකක් වෙනුවෙන්ද?අදහන්නේ ආගමේ අනුව කටයුතු කරන්නේ නැතිව දෙගොල්ලොම මරාගන්න හදනවා.බුදුහාමුදුරුවෝ ජේසුතුමා අදහන අයගේ වැඩද මේවා? මේවට උල්පන්දම් දෙද්දී විසඳුමක් ගේන්නේ කොහොමද??
     
    Last edited:

    ane machannn me umba danna de katha karapan ban..palli wala kiyala thiyenne punchi rome api araksha karanna ona kiyala harida nathuwa me budu pilime jesuge eka gawin gahana eka neme jesuge eka othana thiyanna kalinui budu pilime thibune podiyata jesuge eka thibbe budu pilime thiyana thanata wadaa mete 40 wage athin.... ithin apita dayakayek hambunama api eka loku karala hadanna gaththa ekai methana awla anika dan meegamuwata enakota kelinma penne budu pilime machan palli wala me sandaha beda pathrikaawa man daannam lagandima
     
    akila sapumal

    Member
    Nov 8, 2010
    569
    183
    0
    50
    Kelaniya
    ඇත්තටම මේක දැම්ම සහොදරයාට යෝධබල යෝධ ශක්තිය ලැබෙන්න ඕනේ.උබ වගේ කොල්ලෝ නිසායි අපේ ආගහ රෑකෙන්නේ
     
    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මම උබලට කියන්නේ ඕකයි හැමදාම කුරුසයෝ කියන්නේ ඒපා කරපු ජාතියක් කියලා. :angry:
     
    †Protest†

    Member
    Oct 10, 2012
    63
    11
    0
    ane machannn me umba danna de katha karapan ban..palli wala kiyala thiyenne punchi rome api araksha karanna ona kiyala harida nathuwa me budu pilime jesuge eka gawin gahana eka neme jesuge eka othana thiyanna kalinui budu pilime thibune podiyata jesuge eka thibbe budu pilime thiyana thanata wadaa mete 40 wage athin.... ithin apita dayakayek hambunama api eka loku karala hadanna gaththa ekai methana awla anika dan meegamuwata enakota kelinma penne budu pilime machan palli wala me sandaha beda pathrikaawa man daannam lagandima
    :lol::lol: ithin a kiyanne jesuge ekane meegamuwata athul weddima penne ..uttare hamba unaa.oyalata ona budupilime ekatama penna.ekai neda ona karanne.:lol::lol:
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    reputation_neg.gif
    බුදු පිළිමෙට ඉඩක් ලැබුන... 10-12-2012 02:32 PM උඹේ අම්මත් ඔහොම මැරෙන්න ඕනේ බං
    අවජාතක පොන්නයෙක්ට රිදිලා..අයියෝ සල්ලි..:lol::lol::lol::lol::lol:
     
    Last edited: