ජෙසුද නැත්නම් අල්ලද

scafe_shan

Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ජෙසුද නැත්නම් අල්ලද

    ලෝකෙන් 33.32 % ක් ක්‍රිස්තියානි 21.01 % මුස්ලිම්. හරි එතකොට ක්‍රිස්තියානි අය කියනවා ලෝකේ නිර්මාණය කලේ දෙවියන්වහන්සේ කියල. අපි නිකමට හිතමු එක ඇත්ත කියල. එතකොට අනිවාර්යෙන්ම මුස්ලිම් අය තනිකරම මොඩම මෝඩ බොරු වැඩක් කරන්නේ අල්ල ලෝකේ මුව කියල හිතාගෙන.

    අපි නිකමට හිතමු අල්ල ලෝකේ නිර්මාණය කරා කියල. එතකොට ක්‍රිස්තියානි අයත් කරන්නේ අමුම අමු බොරු වැඩක් දෙවියන්වහන්සේ බදාගෙන. ලෝකේ මවපු දෙන්නෙක් ඉන්න බැහැනේ. අනිවාර්යෙන්ම ඉන්නවනම් ඉන්න ඕනේ එක කෙනෙක්නෙ.එකෙන් පැහැදිලි වෙන්නේ ඔය ඔක්කොම බොරු. මේ ලෝකේ ඇතුළු මුළු විශ්වයම ස්වාබහදහමේ නිර්මාණයක් කියල. ගොඩක් දෙනෙක් බොරු විකාරය හිතින් මවාගෙන . අන්දකාරයේ අතපත ගැන එකය්.

    මේ ටික පැහැදිලිව තේරුම් අරන් ඔලුවෙන් කල්පනා කරලා ඔය මනස්ගාත අදහස් හිත වලින් ඉවත් කරගත්තනම් තමයි හොද.
     
    Last edited:
    • Like
    Reactions: Mr:Virus

    netlife007

    Well-known member
  • Feb 10, 2008
    10,911
    2,371
    113
    Earth
    දෙවියන්වහන්සේ == අල්ල දෙවියන් unoth mokada venne??.... :shocked::shocked::shocked:


    This is what will happen.

    Originally Posted by annunaki
    මෙන්න අල්ල දෙවියන් පොලවට ඇවිත්

    allahu allahu allahu අල්ලාහ්



    Allah+and+the+pig.jpg
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    දැන් ඔයා අහන්නේ කවුද සැබෑ දෙවියන්වහන්සේ කියලනේ නේද ?
    ඉස්ලාම් ආගම බිහි වුනේ කොහොමද කියලා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න, එතකොට ඔයාට ඔය ප්‍රශ්නෙට පිලිතුර ලැබෙයි.
    කුරාණෙයි ,අල්ලහ්යි, ඉස්ලාම් ආගමයි බිහි වුනේ යුදෙව් ක්‍රිස්තියානි ආගම් වලට ගොඩාක් කාලෙකට පස්සෙයි..
    ක්‍රිස්තියානි ඉස්ලාම් යුදෙව් තුන්ගොල්ලන්ම එක දෙවි කෙනෙක් ඉන්නවා කියල තමයි විස්වාශ කරන්නේ.
    නමුත් සැබැ දේව වචනය සහ සැබෑ දෙවියන්වහන්සේව පෙන්වන්නේ බයිබලේ මිසක් කුරාණෙ නෙවෙයි .
    අනිත් දේ තමයි ඉස්ලාම් කියන්නේ වෙනමම ආගමක් .
    එයාලට තියෙන්නේ වෙනම දර්ශනයක් වෙනම ඉගැන්වීම්.
    ක්‍රිස්තියානි ආගමටයි ඉස්ලාම් ආගමටයි කිසිම සම්බන්ධයක් නෑ.
    ඒ දේ පොඩි ලමයෙකුට වුනත් තේරුම් ගන්න පුලුවන් කුරාණෙයි බයිබලෙයි කියවපුවම.
    අපි අදහන්නේ අල්ලහ්ව නෙවෙයි බයිබලය තුලින් පෙන්වන සැබෑ වූ එකම දෙවියන්වහන්සේව.
    ජේසු පිහිටයි !
     
    Last edited:

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අනිත් දේ තමයි ආගම් ප්‍රශ්න ඇති කරන්නෙපා.
     
    • Like
    Reactions: sudeewa

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    උබ මශ අල්ලාහ් කියන එකෙනුත් ආවා නෙහ් කෙන්දරය පොඩ්ඩක් බලා ගනින් උබෙ
     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    දෙවියන්වහන්සේ == අල්ල දෙවියන් unoth mokada venne??.... :shocked::shocked::shocked:


    හි හි එහෙම වෙන්න බැහැනේ. එතකොට ජේසු = අල්ල = විශ්නු = මහා බ්‍රහ්මය වෙය්නේ. ඔය මැවීම් සීන් එක කරේ එක එක අය කියල කියනවා නමුත් ඒ ඔක්කොම බොරු කියල ඕන කෙනෙකුට තේරෙන්න ඕන.
     

    Mr.Thor

    Well-known member
  • Sep 26, 2011
    5,402
    3,777
    113
    Colombo
    ethakota ithin buduhamuduruwo wadinna kalin dewiyan wahanse me looke mawal neda...
    ehew kalaeka ai me agama nothibbe.eka mara purashnayak mata.

    Messenger enna hitapu bus eke konda lankave ekek... so enna parakku vela... :sorry::sorry::sorry:



    p.s Just a joke ok... :rofl::rofl::rofl:
     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ඉස්ලාම් ආගම බිහි වුනේ කොහොමද කියලා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න, එතකොට ඔයාට ඔය ප්‍රශ්නෙට පිලිතුර ලැබෙයි.

    හොයල බැලුව එඅර්ත් හොද විස්තරයක් හම්බ උනේ නැහැ. උබ දන්නවනම් කියල දියාන්
     

    scafe_shan

    Well-known member
  • Jan 29, 2007
    879
    130
    63
    Online
    ethakota ithin buduhamuduruwo wadinna kalin dewiyan wahanse me looke mawal neda...
    ehew kalaeka ai me agama nothibbe.eka mara purashnayak mata.

    මචන් බුධුහමුදුරුවෝ කියන්නෙත් මනුශ්ෂයෙක්. සාස්ත්රුවරයෙක්. මැජික් කාරයෙක් නෙවෙඉ.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    බහුතර ක්‍රිස්තියානි මිනිස්සු ලෝකේ දෙවියෝ මැව්වයි කියල විශ්වාස කරන්නේ නැහැ.ඒ මිනිස්සුන්ටත් ආගමික අනන්‍ය තාවයක් තියනවා.ඒ දේවල් වලින් කාටවත් කරදරයක් නැත්නම්, කුරුසේ අලියා පිටේ ගෙනියනවා නැකතට වැඩකරන්නේ නැහැ වගේ ගොන් කතා කියල ආගම් වාද ඇති කරන්න එපා.
    අපි යම් දෙට්‍යකට විරුද්ද වෙන්නේ එකෙන් අපිට අයහපතක් වෙනවනම් විතරයි.
     
    • Like
    Reactions: galibba11

    oracle ckc

    Active member
  • May 13, 2012
    794
    156
    43
    හිත ගිය තැන
    මචන් බුධුහමුදුරුවෝ කියන්නෙත් මනුශ්ෂයෙක්. සාස්ත්රුවරයෙක්. මැජික් කාරයෙක් නෙවෙඉ.

    eka thama matath thiyena awla.ai bn dewiyan wahanse mawwa nam e kaleth thiyenna epaye dewiyan wahanse adahana agama.Buduhamuduruwo mekata adala na macho.kattiya passe wenna athi dana ganna aththe ne dewiyanwahanse mawwa kiyala.:rofl::rofl::rofl:
     

    luxmen

    Member
    Jul 17, 2012
    15,961
    540
    0
    God is not the Allah or Jesus. GOD IS YOUR MIND. Because you can not do anything without your MIND. But you can do anything without Jesu or Allah.
     
    Last edited:

    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    ඉස්ලාම් ආගම බිහි වුනේ කොහොමද කියලා ඔයා පොඩ්ඩක් හොයලා බලන්න, එතකොට ඔයාට ඔය ප්‍රශ්නෙට පිලිතුර ලැබෙයි.

    :cool::cool: