..චීන මහා ප්‍රාකාරය..

Ereshaz77

Member
Apr 3, 2010
54,589
3,750
0
Sri Lanka
..චීන මහා ප්‍රාකාරය..

චීන මහා ප්‍රාකාරය යනු චීනයේ උතුරු මායිම් ආරක්ෂා කර ගැනීම සඳහා
ක්‍රි.පූ 6 වැනි ශත වර්ෂය සහ ක්‍රි.ව 16 වැනි ශතවර්ෂය අතර කාලය තුළ අනුක්‍රමික චීන
රාජ වංශයන් මගින් පාෂාණ සහ පස් භාවිතයෙන් නිර්මාණය කොට පවත්වාගෙන යන ලද ආරක්ෂිත ප්‍රාකාරකයකි.

චීන මහා ප්‍රාකාරය දළ වශයෙන් කි.මී . 6400 ක (සැතපුම් 4000 ) පමණ දිගකින්
යුක්ත වන අතර එය නැගෙනහිර ෂැංහයි ගුවාන් සිට බටහිර ලොප්නූර් දක්වා විහිදේ.මෙහි දළ
හැඩය ආරුක්කු ස්වරූපයක් ගන්නා අතර එය දළ වශයෙන් අභ්‍යන්තර මොංගෝලියාවේ දකුණු මායිම නිරූපණය කරයි.
කෙසේ නමුත් ප්‍රාකාරයේ සමස්ත දිග ප්‍රමාණය කි.මී. 6700 (සැතපුම් 4160 ) කට අධික වේ. ප්‍රාකාරයේ උච්චතම සමයේදී එය
ආරක්ෂා කිරීම සඳහා මිලියනයකට අධික පිරිසක් යොදවා තිබුණි. තවද, ශත වර්ෂ ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක වුණු ප්‍රාකාරය නිර්මාණය
කිරීමේ ව්‍යාපෘතිය අතුරුඵලයක් ලෙස චීන ජාතිකයින් මිලියන 2 ත් 3 ත් අතර සංඛ්‍යාවක් මිය ගිය බව ඇස්තමේන්තු කර ඇත.


Great_Wall_China_3.jpg


great-wall-of-china-12.jpg


great-wall-end-jiayuguan-12.jpg


snaking-of-great-wall-of-china.jpg


great-wall-of-china-Steve-Webel.jpg


Great_wall_of_china-mutianyu_3.JPG


Great-Wall-Of-China-Wallpapers-2.jpg


great_walls.jpg


great-wall-simatai-l.jpg


great-wall-of-china1.jpg


800px-Chinese_Wall.jpg


great-wall-of-china_aa.jpg


Great-Wall-China.jpg


great-wall-of-china.jpg


greatwall.jpg


great-wall-of-china-image.jpg


great_china_wall_view.gif

:):)

secure-wikipedia,google
++ :):)
 

Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,554
    14,499
    113
    :cool: ඒ කාලෙත් මාර බුවාල තමයි ඉඳල තියෙන්නෙ. මැක්සා ෆොටෝස් ටික මචෝ... :D
    (rep දෙන්න දැන්ම බැහැලු බං :( )
     

    Ereshaz77

    Member
    Apr 3, 2010
    54,589
    3,750
    0
    Sri Lanka
    thanks for sharing .. +2
    watayak yannalu..:eek:
    ++
    :)
    :cool: ඒ කාලෙත් මාර බුවාල තමයි ඉඳල තියෙන්නෙ. මැක්සා ෆොටෝස් ටික මචෝ... :D
    (rep දෙන්න දැන්ම බැහැලු බං :( )
    :cool::cool:
    එල..........
    11.gif
    :cool::cool::cool:
    ++
    :):)