මාත් Pheromone perfume එකක් ගෙන්නුවා

Status
Not open for further replies.

azarox

Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    ela ela wade goda wage...
    mamath cart ekata dagatta...ganna salli na...
    kaallath ekka katha karaddi umba atapaya ssuwada?? suwaanda yanna?? :LOL
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ගහල නම් නෑ බං :(:(. මේක කොරියන් එකක් :baffled:. මෙනන් උන්ගේ සයිට් එක: http://www.cocohi.com/


    මචෝ මම උඹට පොඩි වැඩක් කරහන්
    ඉස්සෙල්ල දන්න කියන එකෙක්ට සීන් එක කියන්නේ නැතිව
    ඕකෙන් ටිකක් ගහල කොහෙ යන්න සෙට් වෙලා ඉද්දි
    කොල්ලොන්ට සෙන්ට් බලෙන් ගහන්න කියන්න දෙයක් නෑ..
    බෝතලේ පේන්න තියහන් ඌ ගානට ගහගෙන යයි...
    පස්සේ කෙල්ලො සෙට් එකක් ඉන්න හරියකට ශේප් එකේ යවහන්
    යවලා බලහන් මොකෝ වෙන්නේ කියලා
    කෙල්ලෝ සෙරෙප්පු උස්සන් වගේ එනවනම්
    දන්නවනේ කරන්න ඕන දේ???
    වැඩේ සක්සස් නම් උඹ ඊට පස්සේ ඕන කෙනාට යූස් කරලා බලහන්...

    ඒත් උඹ දවසක දුක් වෙයි මම විහින කෑවා නේද කියලා
    උඹට ඕක හරි ගියොත් ඒ කියන්නේ කෙල්ල කැමති උනොත්
    ඊට පස්සේ ඔය සෙන්ට් එකෙන් ඈත් වෙයන්...
    වෙන කෙනෙක් ට හරි දීලා දාන්න..
    මොකද කෙල්ල දැනගත්තොත් එයාව සෙට් කරගත්තේ
    සෙන්ට් එකක් ගහල කියලා අන්න එදාට
    උඹ ඉවරයි පුතේ...
    :no::no::no::no:
     
    images
    6:45 මේකටයි:baffled:
     
    Last edited:

    mmsuranjith

    Active member
  • Oct 20, 2011
    508
    20
    28
    colombo
    දැං ඒක ගැහුවම උමේ පිටිපස්සෙන් ඇඹළයෝ, මැස්සෝ, හෝහපුටුවෝ එහෙම එන්න ගනී, මොකද ෆෙරමෝන් වලට ආකර්ෂණය වෙන්නේ කෘමින් පුධාන ලෙසටම........!!!හොක්...හොක්........!!!!!

    බලල පොඩ්ඩක් විරුද්ධ පාර්ශවයේ ආකර්ෂණය ගැන මේකේ උන් දැනුම්වත් කරපං.....
    අපිට නම් ඉතිං හැට පැනල හොට බිම ඇනිල තියන මේ නහින දෙහින කාලේ මොන ෆෙරමෝන්ද?????


    paw machan mu baya wai ,

    ubath uwa baya karanawa
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    :lol::lol::lol:
    ොරු කතා බං.. ඔය සෙන්ට් එකකින් කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් නම් බැරියෑ.. අනික සෙට් වුණත් සෙන්ට් එක ඉවර වුණාම කෙල්ල දාලා ගිොත් ොමද..:lol: ඊට ඩා ොඳයි පරණ ක්‍රේටම ෙට් කරගන්න එක..:sorry: මුගෙන් අහපන් සෙට් වුණාද කියලා..
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    ane banz Royal Mirage brown bottle1(original ganna thanak kiyaapankoo..ebay eketh naa ban..
     

    sameerasadaru

    Member
    Jan 17, 2010
    18,139
    720
    0
    ..::ÏÑ H€R H€♥RŦ::..
    :lol::lol::lol:
    බොරු කතා බං.. ඔය සෙන්ට් එකකින් කෙල්ලෙක් සෙට් කරගන්න පුළුවන් නම් බැරියෑ.. අනික සෙට් වුණත් සෙන්ට් එක ඉවර වුණාම කෙල්ල දාලා ගියොත් කොහොමද..:lol: ඊට වඩා හොඳයි පරණ ක්‍රමේටම සෙට් කරගන්න එක..:sorry: මුගෙන් අහපන් සෙට් වුණාද කියලා..

    :yes::rofl:
    පරණ ක්‍රමේ හොදා තමා :P
     
    Status
    Not open for further replies.