සුබම සුබ උපන් දිනයක් වෙවා මචාආආආආඅ

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සුබම සුබ උපන් දිනයක් වෙවා මචාආආආආඅ

    එලකිරියෙදි අදුන ගත්ත යාලුවන් අතරින් මගෙ බුදු ෆිට් එකක් උන:) හොදම යාලුවන් 3 දෙනා අතරත් ඉන්න :cool: එල කොල්ලෙක්ගෙ උපන් දිනය අද ඉතින් සුබ නොපතාම බැහැ මට හිතුනා
    වි ඇම් එකක් දාලා සුබ පතන්නත් හැමොටම කලින් එත් පස්සෙ හිතුනා මම විතරක් හො කිහිප දෙනෙක් දැන ගෙන සුබ පතනවාට වඩා අපි ඔක්කොම එකම තැනක ඉදන් සුබ පැතුවොත්
    ගොඩක් හොද වෙයි කියලා :cool::):) මොකද හැමොගෙන්ම සුබ පැතුම් ලබන්න උචිත හොද වැදගත් එලකිරි සමාජිකයෙක් මෙයා රට ජාතිය ආගම ගැන කැක්කුමක් තියෙන අපහාසයෙන් තොරව නොබියව අදහස් ප්‍රකාශ කරන හැමොම සොයුරෙක් යාලුවෙක් අයියා කෙනෙක් මල්ලි කෙනෙක් වශයෙන් හිතන මගෙ මෙ මිත්‍රයා එලකිරි පවුලට සම්පතක් :cool:
    හන්දෙයක් මෙ යාලුවාගෙ හොයා ගන්නැහැ(අනිත් උන්තියෙවායැ ගැහුවෙ):rofl:
    නිතිබුත් ඩක් හන්රම් හිතෙන්නෙත් නැහැ එ ගෙ හිතා (අනිත් අත් එ ගෙතමයි)
    තින් මෙ හැල්කිවුවාකෙනා කියන්බැරි උනානෙ
    ඔන්පිලි ගන්න උපන් දිකුරා

    hansa1018
    user_online.gif

    Senior Member
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_pos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif
    reputation_highpos.gif


    කොහොම උත් මක් නැහැ අපි කස්ටිමෙයාසුසුබ උපන් දියක් වෙවා කිලා මු :cool:
    චා උබොක්කෙන්සුබ උපන් දියක් වෙවා කිලා
    ප්‍රාර්නා වා:)

     
    Last edited:

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    ගයියෝ.............
    වටිනවා උඹේ තෑග්ග..............
    උඹ තමා තුන්වෙනියට විෂ් කලේ..............
    සහෝදරයා බොහොම ස්තූතියි..............

    වි ඇම් එක දැම්මා නම් මම වෙනවා:lol::rofl: ලියන්න වෙලා ගියා:cool:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුභම සුභ උපන්දිනයක් මචං.. උඹගෙ සියලු පැතුම් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ වේම ලෙඩ දුක් වලින් ොර සුවබර අනාගතයක්.. සතුටින් ඉදපන්.. උඹට තෙරුවන් සරණයි!
    birthday398.gif

    alc4.gif


    ගයියටත් තෑන්ක්ස් කරන්න ඕනි.. ඌ කියනකන් මම දන්නෑ උඹගෙ උපන්දිේ කියලා.. ගයියත් එළකිරියෙ ඉන්න තවත් හිත හොඳ කොල්ලෙක්.. උඹටත් ජය මචං..!
     
    • Like
    Reactions: hansa1018

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මමත් උබට උන්ඩුක පුජ්ජෙන්ම සුබ පතනවා :rofl:
    ජිවතෙ ආත්ල් කෝටියක් වේවා සුභ උපන් දිනයක් මච්න:)

    ජයවේවා
    11.gif
     
    • Like
    Reactions: hansa1018

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,348
    4,726
    113
    සුභම සුභ උපන්දිනයක් මචං.. උඹගෙ සියලු පැතුම් ඉටු වෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.. ඒ වේම ලෙඩ දුක් වලින් ොර සුවබර අනාගතයක්.. සතුටින් ඉදපන්.. උඹට තෙරුවන් සරණයි!
    birthday398.gif

    alc4.gif


    ගයියටත් තෑන්ක්ස් කරන්න ඕනි.. ඌ කියනකන් මම දන්නෑ උඹගෙ උපන්දිේ කියලා
    .. ගයියත් එළකිරියෙ ඉන්න තවත් හිත හොඳ කොල්ලෙක්.. උඹටත් ජය මචං..!

    මට ලැජ්ජා හිතෙනවා බන් :lol::rofl::cool: තැන්ක්ස් මචා:)
    මමත් උබට උන්ඩුක පුජ්ජෙන්ම සුබ පතනවා :rofl:
    ජිවතෙ ආත්ල් කෝටියක් වේවා සුභ උපන් දිනයක් මච්න:)

    ජයවේවා
    11.gif
    :rofl: ෆකස් ගලා මෙක දැක්කාම හිනා ගියා ඔයි:lol::lol: