මොකටද බන් හොඳයි කියල හම්බ ඒවා ගන්නේ. ඔය කොම්පැනිය අයිති රටට වෙන කිසිම ආගමක සලකුණක්, පොතක්, පිළිමයක් ගෙනියන්න බැහැ කියල උඹ දන්නේ නැද්ද.
බනින උන් මට බැනපල්ලා හැමදේටම ජාතිවාදය ගාව ගන්නවා කියල. හැබැයි තව අවුරුදු 20ක් යනකොට අපේ මිනිස්සු කාගේවත් බලකිරීමක් නැතුවම කරන දෙයක් තමයි මම මේ දැන් කරන්නේ. හැබැයි තව අවුරුදු 20ක් යනකොට අපි පරක්කු වැඩියි.