Project BUMP 
කෙටියෙන්ම කියනවනන් සීන් එක මේකයි. හේතුවක් නැතුව බම්ප් වලින් විතරක් දිග ඇරෙන ත්‍රෙඩ් එකක් කරන්නයි උවමනාව. මේක මේ මට එක පාරම ඇති වෙච්ච පු... අමාරුවක් මචන්. වැඩිය ගනන් ගන්න එපා. තරහක් නැත්තන් බම්ප් එකක් දාල පලයවු. අනේ උඹලගෙන් ඕනේ බම්ප් විතරයි. මේ ත්‍රෙඩ් එක දැක්කොත් ලාබෙට දෙන්න පුලුවන් බම්ප් එකක් දීල පලයවු. කිසිම වැදගත්කමක් නැතුව බම්ප් වලින් විතරක් දිග ඇරෙන ලෝකෙ දිගම ත්‍රෙඩ් එක කරන්න ට්‍රයි එකක් දීපල්ලා. බනින්න එපා....
පසුව ලියමි : මේ වෑයම හුදෙක ආතල් එකටම මිසක් රජ වෙන්න නොවන බව කරුනාවෙන් සලකන්න. රෙප් අවශ්‍ය නොවේ. බම්ප් පමනක් සෑහෙයි.

Last edited: