හොරෙන් බලන් ඉදලා 1000 ගැහුවා. කැත වැඩ බන්.ඉදලා ඉදලා ඉදලා .... 1000 ගහන්නම සෙට් උනා නේද ?![]()






රෙද්ද
හොරෙන් ඉදලා 1000 ගැහුවානේ. මට එකෙන් මිස් උනේ.
මෙයා මෙන්න මේකටයි හැංගිල ඉඳල තියෙන්නෙ. 1000 ගහන්න
![]()

















හා හා බොරෙල්ලේ හන්දියේ හේ හේ
1000 පැන්නම නේ ද ආවේ.
එළඔව් ඔව්... දැනුයි බණ ඉවර වෙලා වැඩ ඉවරකරල ගෙදර ආවෙ... ආපු ගමන් එළකිරි... ටක් ගාලඑකක් දාගෙන එන්නම්...![]()