යවන කට්ටිය නම් යවලා ඇති... හැබැයි මම නම් තවම යැව්වේ නෑ... මට සෑහෙන විශ්වාසයක් තියනවා මූ අහලා තියෙන්නේ ගිය සතියේ වගේ අගක් මුලක් නැති අලුගුත්තේරු ප්‍රශ්නයක් කියලා....ඒක තමයි. දැන් හැබැයි යවන කට්ටියනම් යවල ඉවර ඇති දන්න සිංදු සේරම![]()
සෝමේ අයියේ.. උඹේ වැනට් එක විකුණලා ඒ සල්ලි වලින් මයික් එකක් ගනින්... ඔය වෑන් එක වගේද එලකිරි රේඩියෝව...![]()




scurvyට කියමු කරන්න කියලා... සුපිරියටම තියේවි...elakiri tv ekakut kara nam hari



යවන කට්ටිය නම් යවලා ඇති... හැබැයි මම නම් තවම යැව්වේ නෑ... මට සෑහෙන විශ්වාසයක් තියනවා මූ අහලා තියෙන්නේ ගිය සතියේ වගේ අගක් මුලක් නැති අලුගුත්තේරු ප්‍රශ්නයක් කියලා....

එළ එළ මල්ලි ඔයත් එහෙනම් දැනගත්තහම යවන්නකො 
යවන කට්ටිය නම් යවලා ඇති... හැබැයි මම නම් තවම යැව්වේ නෑ... මට සෑහෙන විශ්වාසයක් තියනවා මූ අහලා තියෙන්නේ ගිය සතියේ වගේ අගක් මුලක් නැති අලුගුත්තේරු ප්‍රශ්නයක් කියලා....





ආදරේ හිතෙනවා දැක්කම එළදෙන වාගේ කියන සින්දුවද?පට්ට රීමේක් එකක්නේ....



scurvyට කියමු කරන්න කියලා... සුපිරියටම තියේවි...![]()
එලස්...
එහෙම වෙන්න එපායෙ නැත්තම් ඉතින් අච්චර ලේසි වුණානම් ඉතින් වැඩක් නැහැනෙඑළ එළ මල්ලි ඔයත් එහෙනම් දැනගත්තහම යවන්නකො
![]()
ආදරේ හිතෙනවා දැක්කම එළදෙන වාගේ කියන සින්දුවද?![]()

නෑ නෑ දෙවගන වාගේ... කියන එක...
oya tiyenne ideas.
kelinma international level ekatama yanna puluwan



උඹට ඔය සයිමගෙන් තොර ලෝකයක් ඇත්තෙම නැද්ද බන්....![]()