ළඟ ළඟ ඵන අර්ධ මත්ස්‍ය යුගය
[/IMG]
තව වසර 38 කින් වසර 2050 දි සෑම මාලුවකුම අද ඔවුන් සිටින ප්‍රමාණයෙන් අඩක් දක්වා කුඩා විමට නියමිතයි මෙය කුඩා විමක් නොව ක්ෂය්‍ය[හරිද මන්දා]
විමක් ලෙස හැදින්විම වඩා යෝග්‍යයි වසර 2050 වන විට ගේලිය උෂ්ණත්වය දැඩිව ඉහළ යනවා. ඒ නිසා සාගර වල තිබෙන ඔක්සිජන් ප්‍රමාණය ඉතා දැඩි ලෙස පහල බහිනවා. අවසන් ප්‍රතිඵලය වන්නේ සාමුද්‍රික ජිවීන් නිසි පරිදි නොවැඩිමයි එනම් වෙනදා හිටියායින් භාගයක් තෙක් කුඩා විමයි 
මෙසේ බර අඩුවන මත්ස්‍යයන් 600 ක් ගැන දැනටමත් ව්ද්‍යඥයන් සතුව තොරතුරැ තිබෙනවා. හැලිබට් සහ කොඩ් මසුන් මෙසේ බර අඩුවන මාලුන් අතර ප්‍රමුඛත්වය ගන්නවා. මෙ මත්ස්‍ය දෙවර්ගයේම ආමාශයේ ඇති තෙල් විටමින් "ඩි" සහ ඔමේගා 3 වර්ගයේ විටමින් වලින් පරිපුර්ණයි.
මෙය වසර 2050 දි මත්ස්‍ය කර්මාන්තයට නරක බලපෑම් ඇති කිරිමට සමත්වනු ඇති වෙනදා මලු දස දෙනෙක් අල්ලන මසුන් මරන්නාට වසර 2050 දි මසුන් 20 දෙනෙක් අල්ලන්නට සිදුවෙනවා මාලුවා කුඩා වුණාට අපේ කට සහ බඩ කුඩා වන්නේ නෑ.
ගොලිය උණුසුම ඉහල යන විට සාගර ජලය උණුහුම් වනවා. එවිට එහි දියවි ඇති ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙනවා. එවිට මසුන්ගේ ශරිරය භාගෙට වැඩෙනවා. මේ නිසා පෘඵිවියේ ධ්‍රැව දෙක අතර සාගරවල සිටින මසුන් වඩාත් ශිතල ජලය සොයා ධ්‍රැව වෙත පිහිනා යැමට ඉඩ තිබෙනවා. මේ නිසා ලෝකයේ සියලුම මසුන් මරන්නන්ට සිය කර්මාන්තය සදහා උත්තර ධ්‍රැවයට සහ දක්ෂින ධ්‍රැවයට යැමට සිදුවුවොත් පුදුම වන්න එපා
මෙක තමයි මගෙ වැඩකට ඇති පලවෙනි පොස්ට් එක කැමතිනම් මට Rep දෙන්න

නැත්නම් අනිත් අයට බලන්න BUMP වත් දෙන්න

Last edited: