මෙ කතාව තමා මචන් අකාල සන්ධ්‍යා" drama එක්ත් ගියෙ එත් කත දෙකෙ පොඩි වෙනස් කම් කිහිපයක් තියනවා
එකක් තමා උරා ලිදෙදි කය ඔය සටනෙදි සුදලිය පාර්ශවයෙන් පොඩි වංචාවක් කලා කියලයි drama එකෙන් කියන්නෙ නාගසිංහගෙ ගුරුතුමා " බලවත්තල" නාංගසිහට තමන්ගෙ ශක්තියත් දෙනවා එතකොට සටන් කාරයො දෙන්නෙක් එක්ක තමා සටන් කරන්න වෙන්නෙ කුණ්ඩලිනි යෝගය තියන සටන් කාරයන්ට එහෙම කරන්න පුලුවන්ලු එකයි මරුවල්ලියෙ සටන් කාරයා පරදින්නෙ
අනිත් එක තමා ඔය මරුවල්ලියෙ සරන් කාරියට සටන් උගන්නන්නෙ මරුවල්ලියෙම සටන් කාරයෙක් ගනේතැන්න කියලා එයා පහත් කුලයකින් විවාහයක් කල නිසා කුලයෙන් පිටමන් කල සටන් කාරයෙක් ගනෙතැන්න කියලත් ගමක් මාවනැල්ලෙ තියන නිසා මෙ කතාව තවත් තහවුරු වෙනවා

