--ELAKIRI "Bird Watching"..(පක්ෂි නිරීක්ෂනය).--
මම එලකිරි එකේ අලුත් ත්රෙඩ් එකක් පටන් ගන්න යන්නේ..මීට කලින් කුරුල්ලන් ගැන ත්රෙඩ් මේකෙ ගිහිල්ලත් ඇති..කුරුල්ලෝ බලන්න ගොඩක් අය ආසයිනේ..

නෑ නෑ උන් නෙමේ පියාඹන උන්...ඉතින් මම හිතුවා කුරුල්ලන් නිරීක්ෂනය ගැන ත්රෙඩ් එකක් පටන් ගන්න.. මම විනෝදාංශයක් විදියට Bird Watching කරනවා..ගොඩක් ආස හිතෙන ක්ෂෙත්රයක් මේක...
හරි මේක කරන්න කලින් දැන ගන්න ඕන දේවල් හා අවශය කරන දේවල් ටිකක් තියෙනවා
අවශය කරන දේවල්...
1.optical zooming 20 or high Camera
මම use කරන්නෙ Canon PowerShot SX40 HS කැමරාවක්
කුරුල්ලෝ කියන්නේ එක තැනක ඉන්න උන් නෙමේනේ..අනිත් එක ගොඩාක් ලගට ගිහින් පොටෝ ගන්නත් බැහැ. ඒක නිසා හොද camera 1k තියෙනවනම් හොදයි...
2.Tripod එකක්..(if required)
3.camera battery 2ක් විතර තියෙනවනම් හොදයි
4.Bird Guide පොතක් ඕන..(Birds in Srilanka -Prof; Sarath Kotagama)
දැන ගන්න ඕන දේවල්
1.වැඩිය ශබ්ද කරන්න හොද නෑ.

2.රතු, තැඹිලි,කහ වගේ කැපී පේන ඇදුම් ඇදුම් අදින්න එපා...(කොළ පාට නම් හොදයි
)
3.කුරුල්ලොන්ට ගොඩාක් ලං වෙන්න එපා.
4.කුරුල්ලො ගොඩාක් සක්රීය වෙන්නෙ උදේට සහ හවසට. ඒ වෙලාවට හොද පොටෝ ගන්න පුලුවන්.
හරි වැඩේ පටන් ගමු.. මතක තියා ගන්න එක කුරුල්ලෙකුටවත් හානියක් කරන්න එපා..
මම ගත්ත පොටො ටික දානව සිංහල නමයි ඉංග්රීසි නමයි..එක්ක.ඔයගොල්ලන්ගෙ ලග තියෙන පොටෝත් දාන්න..(තමන් ගත්ත පොටෝ විතරක් දාන්න) දන්න විදියට නම් දාන්නම්...
Sri Lanka grey hornbill ශ්රි ලංකා අළු කෑදැත්තා *ආවේණික පක්ෂියෙකි
Scarlet Minivet දිලිරන් මිණිවිත්තා
Brown Shrike දුඹුරු සැරටිත්තා.
yellow Browed-Bul bul බැම සුදු කොන්ඩයා
Malabar Trogon ලෝහ වන්නිච්චා
Sri Lanka Blue Magpie ලංකා කැහිබෙල්ලා
[
Blue-tailed Bee-eater නිල් පෙද බිගුහරයා
Sri Lanka Mynah ලංකා සැලළිහිනියා
Black-rumped Flameback පිට රන් රත් කෑරලා
Brown-headed Barbet පොලොස් කොට්ටෝරුවා
Purple Sunbird දම් සූටික්කා
Layard's Parakeet ලංකා අළුගිරවා *ආවේණික පක්ෂියෙකි
Coppersmith Barbet රත් ළය කොට්ටෝරුවා
Blue Winged Leafbird නිල් පිය කොළරිසියා
Ticklle"s Blue Flycatcher අදුරු නිල් මැසිමාරා
Indian Robin ඉන්දු කලුකිච්චා
Emerald Dove නීල මහගොයා
Serpent Eagle සර්ප උකුස්සා
Scaly -breasted Munia ළය කායුරු වී කුරුල්ලා
White-bellied Drongo ළය සුදු කවුඩා
Black-fronted Barbet වත දුරු පදුරු-දෙමලිච්චා
Red-vented Bul bul කොණ්ඩයා
Pompadour Green Pigeon පොම්පදෝරු බටගොයා
Yelllow-eyed Babler නෙත් කහ තණ දෙමලිච්චා
Red-wattled Lapwing රත් යටිමල් කිරලා
තව තියෙනවා ඉස්සරහට ඒවත් දාන්නම්
මම එලකිරි එකේ අලුත් ත්රෙඩ් එකක් පටන් ගන්න යන්නේ..මීට කලින් කුරුල්ලන් ගැන ත්රෙඩ් මේකෙ ගිහිල්ලත් ඇති..කුරුල්ලෝ බලන්න ගොඩක් අය ආසයිනේ..

නෑ නෑ උන් නෙමේ පියාඹන උන්...ඉතින් මම හිතුවා කුරුල්ලන් නිරීක්ෂනය ගැන ත්රෙඩ් එකක් පටන් ගන්න.. මම විනෝදාංශයක් විදියට Bird Watching කරනවා..ගොඩක් ආස හිතෙන ක්ෂෙත්රයක් මේක...හරි මේක කරන්න කලින් දැන ගන්න ඕන දේවල් හා අවශය කරන දේවල් ටිකක් තියෙනවා
අවශය කරන දේවල්...
1.optical zooming 20 or high Camera
මම use කරන්නෙ Canon PowerShot SX40 HS කැමරාවක්
කුරුල්ලෝ කියන්නේ එක තැනක ඉන්න උන් නෙමේනේ..අනිත් එක ගොඩාක් ලගට ගිහින් පොටෝ ගන්නත් බැහැ. ඒක නිසා හොද camera 1k තියෙනවනම් හොදයි...
2.Tripod එකක්..(if required)
3.camera battery 2ක් විතර තියෙනවනම් හොදයි
4.Bird Guide පොතක් ඕන..(Birds in Srilanka -Prof; Sarath Kotagama)
දැන ගන්න ඕන දේවල්
1.වැඩිය ශබ්ද කරන්න හොද නෑ.

2.රතු, තැඹිලි,කහ වගේ කැපී පේන ඇදුම් ඇදුම් අදින්න එපා...(කොළ පාට නම් හොදයි

)3.කුරුල්ලොන්ට ගොඩාක් ලං වෙන්න එපා.
4.කුරුල්ලො ගොඩාක් සක්රීය වෙන්නෙ උදේට සහ හවසට. ඒ වෙලාවට හොද පොටෝ ගන්න පුලුවන්.
හරි වැඩේ පටන් ගමු.. මතක තියා ගන්න එක කුරුල්ලෙකුටවත් හානියක් කරන්න එපා..

මම ගත්ත පොටො ටික දානව සිංහල නමයි ඉංග්රීසි නමයි..එක්ක.ඔයගොල්ලන්ගෙ ලග තියෙන පොටෝත් දාන්න..(තමන් ගත්ත පොටෝ විතරක් දාන්න) දන්න විදියට නම් දාන්නම්...
Sri Lanka grey hornbill ශ්රි ලංකා අළු කෑදැත්තා *ආවේණික පක්ෂියෙකි
Scarlet Minivet දිලිරන් මිණිවිත්තා
Brown Shrike දුඹුරු සැරටිත්තා.
yellow Browed-Bul bul බැම සුදු කොන්ඩයා
Malabar Trogon ලෝහ වන්නිච්චා
Sri Lanka Blue Magpie ලංකා කැහිබෙල්ලා
[
Blue-tailed Bee-eater නිල් පෙද බිගුහරයා
Sri Lanka Mynah ලංකා සැලළිහිනියා
Black-rumped Flameback පිට රන් රත් කෑරලා
Brown-headed Barbet පොලොස් කොට්ටෝරුවා
Purple Sunbird දම් සූටික්කා
Layard's Parakeet ලංකා අළුගිරවා *ආවේණික පක්ෂියෙකි
Coppersmith Barbet රත් ළය කොට්ටෝරුවා
Blue Winged Leafbird නිල් පිය කොළරිසියා
Ticklle"s Blue Flycatcher අදුරු නිල් මැසිමාරා
Indian Robin ඉන්දු කලුකිච්චා
Emerald Dove නීල මහගොයා
Serpent Eagle සර්ප උකුස්සා
Scaly -breasted Munia ළය කායුරු වී කුරුල්ලා
White-bellied Drongo ළය සුදු කවුඩා
Black-fronted Barbet වත දුරු පදුරු-දෙමලිච්චා
Red-vented Bul bul කොණ්ඩයා
Pompadour Green Pigeon පොම්පදෝරු බටගොයා
Yelllow-eyed Babler නෙත් කහ තණ දෙමලිච්චා
Red-wattled Lapwing රත් යටිමල් කිරලා
තව තියෙනවා ඉස්සරහට ඒවත් දාන්නම්
Last edited:
wow niyamai .. +3
rep 4+