මෙන්න මගේ ෆෝන් චර්ජරේ
හරි
මේකත් මගේ කලින් චජරේ වගේම ආතල් එකට කරපු එකක්. මේක හදල මාස 2ක් විතර වෙනවා. දැන් තමයි දාන්න වෙලාවක් ලැබුනේ.
කලින් එක මෙන්න
http://www.elakiri.com/forum/showthread.php?t=1315197
මේක හැදුවේ යන එන ගමන් ෆෝන් එක චාර්ජ් කරගන්න. මොකද බස් එකක එහෙම එද්දී ඔකේ සින්දු අහ අහ එනකොට දන්නෙම නැතුව බඩු බනිස් වෙනවනේ.
ඒ නිසා මම කල්පනා කළා අතේ ගෙනයා හැකි කුඩා චාජර් එකක් මගේ දැනුම පාවිච්චි කරලා හදාගන්න. මම එහෙම කිව්වේ ඕව කඩේ ගන්න තියන නිසා. අපි දෙයක් හද ගත්තම බඩු ෂුවර් නේ.
මේක ඇතුලේ තියන 1200mAh බැටරියක්. ෆෝන් කේබල් එකම උසේ කරලා මේක චාර්ජ් කරන්න පුළුවන්. ඊළගට මේකට ඒ චාබ්ලේ එකේම අනිත් පැත්ත ගහල ෆෝන් එක චර්ගේ කරන්න පුළුවන්.
මෙන්න තියනවා අයිටම් එක හදාගෙන යද්දී එක එක ස්ටේජ් වල ගත්තු ෆොටෝ ටිකක්, හොඳද බලන්න කෝ
[මේක 200% ක් ම මගේ නිර්මාණයක්. කොහෙන් වත් ඉස්සුවේ නෑ ඔන්න.]
[හොඳයි සාධාරණයි වැදගත් වෙයි කියල හිතෙනවනම් රේප් එකක් කොමෙන්ටුවක් බම්පියක් දාල යන්න ]
සර්කිට් එකත් දාල ඇති කැමති අයට බලන්න