එස්.එල්.ටි වෙනුවට ලංකා බෙල් බ්‍රෝඩ්බෑන්ඩ&#3530

SadSandun

Well-known member
  • Oct 4, 2012
    6,717
    2,500
    113
    Dehiwala
    පොඩි නිවැරදි කිරීම් දෙකක් කරන්නම් මචන්..
    1. ලංකාබෙල් ලා අනිත් අය වගේ SLT මත DEPEND වෙන්නේ නෑ උන්ට උන්ගේම කියල underwater optical link එකක් තියනවා.. ඒකයි උන්ට bandwidth ගැන ගැටලුවක් නැත්තේ..(Customers ලා අඩු නිසා නෙවෙයි)
    2. මම දැන් මාස 6-7 තිස්සේ පාවිච්චි කරනවා තාම නම් කිසිම අවුලක් උනේ නෑ වැස්ස වෙලාවට ..

    මචන් මට ගෙදර තියෙන්නේ SLT 1MBPS unlimited(Rs.4000+ a month) පැකේජ් ඒක මම හෙට අනිද්දම ලංකාබෙල් වලට එකත් මාරුකරනවා..මොකද දැනට ඔෆිස් එකට මම ගත්ත 2 MBPS ලංකාබෙල් ලයින් ඒක පට්ට..

    හැබැයි ලංකාබෙල් වලට යනවා නම් පරණ රවුටර් අයින් කරන්න වෙනවා..ADSL රවුටර් හරියන්නේ නෑ..Broadband රවුටර් දාන්න ඕනේ...

    Oka hithala mathala ganin. Den awuruddakata withara kaling unge cable eka kedila masyak withara giya hadanna. Ekale patta dukak kawe.
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ඔක්කොම එකයි මේ හැම එකම පාලනය කරන්නේ TRC එකෙන් නිසා. Lankabell එක දැනට හොදයි Customers ලා අඩු නිසා නමුත් ඉස්සරහට වැඩි වෙයි අනික Lankabell එක Wimax ,Wimax ඒවා වහිනකොට චා වෙනවා.
    Signal අඩු/වැඩි වෙන්න පුලුවන් කාලගුණය වෙනස් වෙන කොට, අකුණු ප්‍රශ්ණ තියෙන්න පුලුවන්, Ping එක වැඩියි එතකොට games ගහන්න අමාරුයි.,ඒක නිසා හොදම ඒක තාම SLT තමයි. ලංකාවේ Cable වලින් සාමාන්‍යය මිනිස්සුන්ට ගන්න පුලුවන් එක එකත් SLT තමයි


    ඕක තමයි මටත් තියෙන සීන් එක...ලංකාබෙල් වහිනකොට ටිකක් කේස්..අපේ ගෙදර එකක් තිබුනා...ලංකාබෙල් එක ඇග්‍රිමන්ට් එක සය්න් කරන්නේ අවුරුදු දෙකට විතරයි...ඒ දෙක පනින කාලේ එනකොට ඒකටත් කෙලීමේ සම්භාවිතාවක් තියෙනවා..එතකොට ඒක බැලුවම තේරෙන්නෙ හැම එකටම කෙලින්නේ TRC එක තමයි කියලා...SLT ලගේ එහෙම සීන් එකක් කියලා තිබුනේ නෑ..ඒත් අවුරුදු 2ක පැන්න ගමන් නෙමෙයිද මේ ඔක්කොම වෙන්න ගත්තේ...කනෙක්ෂන් දෙන එක නැවැත්තුවා....TRC උන්ට කියන්න තියෙන්නේ වහින වෙලාවට එලියට බහින්න එපා..මොලේ ට පිනි බායි කියලා තමයි යක්කු,යකින්නියෝ...
     

    Lacky Shan

    Member
    Sep 15, 2012
    1,607
    169
    0
    Negombo
    thanksforsharing2133940.jpg
     
    • Like
    Reactions: Colombo_Dude