නව ගුවන් විදුලි සංඛ්‍යාත

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නව ගුවන් විදුලි සංඛ්‍යාත

    හෙට සිට ( 01-11-2012 ) ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලාකාව තුල ක්‍රියාත්මක වන සියළුම ගුවන් විදුලි නාලිකාවන්හි සංඛ්‍යාත නැවත සකසා ඇත..
    අළුත් සංඛ්‍යාත ඔබේ පහසුව පිණිස මෙසේ පළ කරමි....


    285609_4321723875758_1842263743_n.jpg


    රී පෝස්ට් නම් සොරි
     

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මෙහෙමයි මචන් මෙච්චර ගොඩක් ලන්කාවෙ තිබුනෙ නෑ, හුඟක් ඒවා හෙට අලුතෙන් පටන් ගන්නවා :)
     
    • Like
    Reactions: Dinushasankalpa

    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    aa ehemada machan.. thanks :)
    ෆ්‍රීක්වන්සි හතර පහ තිබ්බ චැනල් සේරටම දැන් තියෙන්නෙ දෙකයි. ඒත් බලහන් ඉඩ නැති හැටි. මෙච්චර හදලත් ඉඩ මදි.:growl::growl: