SLT ADSL පරන Packages වල අලුත්ම තත්වය

IAmMrDamnLOL

Well-known member
  • Jun 27, 2012
    2,506
    521
    113
    33
    ElaKiri.com/forum
    Menna mage me mase usage eka web family :rofl:
    Capture097.png

    pissu hadenava! dan download karanna deyak naha mata.. Ona eva 1080p walinma download kalaa.. hdd full :lol: thama limit une naha :P
     
    Pinimuva

    Well-known member
  • Apr 10, 2011
    1,026
    375
    83
    මෙන්න මුන් අපේ office එකේ connection එක එකපාරටම slow කලා දවස් දෙකක් බලල කතා කලා....මාව දවස් 3 විතර වටේ යැව්වා ...එට පස්සේ regional branch එකෙන් අපේ office එකේ data usage වැඩි නිසා limit කරලා තියෙන්නේ අපිට කරන්න දෙයක් නෑ එක්කෝ වෙන package එකකට මාරු වෙන්න නැත්නම් manager එක්ක කතාකරගන්න කිව්වා ....ගෙදර case එකක් නෙවෙයි නිසා කව්රුත් කතා කලේ නෑ ...කරන්න තියන හොදම දේ කලා ...ආයතන ප්‍රධානියා මගින් ටිකක් තදින් ලියුමක් යැව්වා TRC එකේ data traffic documant එකත් එක්කම ...මෙන්න බොලේ ලියුම දැකල දවස් දෙකක් ගියේ නෑ call කලා...මගෙන් ඇහුව "මොකක්ද ප්‍රශ්නේ" කියල ..".කව්ද data usage නිසා limit කරනවා කියන්නේ කියල"... මම කිව්වා අපි නෙවෙයි කියන්නේ SLT එකේම අය ...මම ගත්ත tel no ත් කිව්වා...මීටත් වඩා ඉහලට කියන්න කලින් වහාම මේක fix කරලා දෙන්න කිව්වා ...මෙන්න බොලේ ගෑස් බැස්ස එකපාරටම " අපි sir එහෙම slow කරලා නෑ ....අපි එහෙම slow කරන නෑ ' බබා talk .... හරි අපි ඉක්මනටම බලන්නම් ....දවසක් ගියේ නෑ ..ඔක්කොම Fix කලා....අපරාදේ අපේ උන් කී දෙනෙක් ගේම අත ඇරලා අලුත් package වලට ගියාද....එට පස්සේ email බල බල ඉන්නවා ....
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මම නම් කියන්නේ මේ අන්ලිමිටඩ් පැකේජ් එක නැති කර ගන්න නම් එපා කියලා SLT උන්ට පැකේජ් එකේ වටිනාකම තේරෙන කොට උන් පරක්කු වැඩී..ඇත්තටම කට්ටිය ඉන්ටනෙට් ගන්න පෙලඹුනෙත් මේ අන්ලිමිටඩ් නිසා..කාගෙන හිටහල්ලා...ගොඩක් ස්ලෝ උනොත් කෝල් කරලා ජාතිය අමතන්න..
     
    Nebuchadnezzer

    Well-known member
  • Jun 11, 2007
    9,489
    811
    113
    773H
    මම නම් කියන්නේ මේ අන්ලිමිටඩ් පැකේජ් එක නැති කර ගන්න නම් එපා කියලා SLT උන්ට පැකේජ් එකේ වටිනාකම තේරෙන කොට උන් පරක්කු වැඩී..ඇත්තටම කට්ටිය ඉන්ටනෙට් ගන්න පෙලඹුනෙත් මේ අන්ලිමිටඩ් නිසා..කාගෙන හිටහල්ලා...ගොඩක් ස්ලෝ උනොත් කෝල් කරලා ජාතිය අමතන්න..
    :yes: මලත් පැකේජ් එකනම් මාරු කරන්නේ නෑ පුටේ... :lol:
    avatar313349_4.gif
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    Mehema case ekak wuna...Me mase mula idan kalin wage hodata speed tibuna...eye idan ayith slow wela...kattiyatama mehema wunada?
    SLT eke ewun nikan apith ekka sellam karanava wage..
     
    Dark Wolf

    Well-known member
  • Oct 2, 2012
    1,268
    264
    83
    ගෙදර
    ♪~*RuZza*~♫;13668068 said:
    Mehema case ekak wuna...Me mase mula idan kalin wage hodata speed tibuna...eye idan ayith slow wela...kattiyatama mehema wunada?
    SLT eke ewun nikan apith ekka sellam karanava wage..

    gon athal ban...mulu lankawama ekai...samanya manusayekta thamange wadak akran paduwe inna be..gewana gana witaharai..anthimedi kisima wadak na
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    Aluthma thathwaya..
    Dan SLT eken 40GB pannama slow karanava ekai aluthma wade mun karana....:(
    marama case eka kiyanne unge phone line ekakwath answer karanneth na...
    wal haththa...
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda
    Aluthma thathwaya..
    Dan SLT eken 40GB pannama slow karanava ekai aluthma wade mun karana....:(
    marama case eka kiyanne unge phone line ekakwath answer karanneth na...
    wal haththa...
     
    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    ♪~*RuZza*~♫;13745899 said:
    Aluthma thathwaya..
    Dan SLT eken 40GB pannama slow karanava ekai aluthma wade mun karana....:(
    marama case eka kiyanne unge phone line ekakwath answer karanneth na...
    wal haththa...

    ඈ බං උඹ කොහෙද හිටියේ මෙච්චර දවසක් දැන් දවස් 8ක ඉඳන් එළකිරියේ ටොප් ටෝකිං වල යන්නේ ඔය 40GB වලට ලිමිට් කරපු සීන් එක ගැන නේ..ත්‍රෙඩ් 7කට වඩා තියෙනවා...1212 කතා කරහන් බනින්න යන්න එපා හොඳටම උන් අහගෙන තියෙන්නේ කතා කරලා රික්වස්ට් කරහන් ඉල්ලපු එකාට විතරක් දෙන සීන් එකක් තියෙන්නේ අනික් උන් ඉල්ල ගන්නකොට තමුන්ටත් ලැබෙයි කියන තීරණයේ ඉන්න එපා එහෙම දෙන්නේ නෑ...කතා කරලා ඉල්ලහන් ඒක අයිතියක්..
     
    ♪~*RuZza*~♫

    Active member
  • May 27, 2012
    692
    91
    28
    Putuwa Uda

    ඈ බං උඹ කොහෙද හිටියේ මෙච්චර දවසක් දැන් දවස් 8ක ඉඳන් එළකිරියේ ටොප් ටෝකිං වල යන්නේ ඔය 40GB වලට ලිමිට් කරපු සීන් එක ගැන නේ..ත්‍රෙඩ් 7කට වඩා තියෙනවා...1212 කතා කරහන් බනින්න යන්න එපා හොඳටම උන් අහගෙන තියෙන්නේ කතා කරලා රික්වස්ට් කරහන් ඉල්ලපු එකාට විතරක් දෙන සීන් එකක් තියෙන්නේ අනික් උන් ඉල්ල ගන්නකොට තමුන්ටත් ලැබෙයි කියන තීරණයේ ඉන්න එපා එහෙම දෙන්නේ නෑ...කතා කරලා ඉල්ලහන් ඒක අයිතියක්..

    kohe online ennada ADSL magulath ekka...:(...web page ekak load wenna paya ganak yanava...
    mama katha kala upariima hodin.lady kenek katha kale 120GB seen eka na kiyanawa ...e gana mukuthma kiyanne na:no:
     
    shashiam

    Member
    Jan 6, 2013
    1
    0
    0
    I recently change to family package from unlimited package, but still i cant browsing with its maximum speed, after about 5 minutes its got stuck and restarting router, i complained 3-4 times and they visit 1 time and said its cannot reach to maximum speed because of distance, after they put down my speed to 3122 down data rate. even now its droping sometimes and connection is very slow... what should i do...
     
    nadman

    Well-known member
  • Nov 29, 2006
    3,817
    544
    113
    I recently change to family package from unlimited package, but still i cant browsing with its maximum speed, after about 5 minutes its got stuck and restarting router, i complained 3-4 times and they visit 1 time and said its cannot reach to maximum speed because of distance, after they put down my speed to 3122 down data rate. even now its droping sometimes and connection is very slow... what should i do...

    A friend of mine had the same problem he also felt it was a problem with the exchange.But it later turned out that it was his router.Borrow a router from a friend and try it out.