ccna කරන්න තියෙන හොදම තෑන මොකක්ද?

ccna කරන්න තියෙන හොද&#

  • Winsys Networks

    Votes: 16 19.0%
  • SLITT

    Votes: 16 19.0%
  • Great Lake Holdings

    Votes: 4 4.8%
  • Turnkey

    Votes: 6 7.1%
  • VTA

    Votes: 17 20.2%
  • NetAssist International

    Votes: 10 11.9%
  • IDM

    Votes: 6 7.1%
  • වෙනත්

    Votes: 9 10.7%

  • Total voters
    84
  • Poll closed .

malithx2

Well-known member
  • May 19, 2010
    675
    366
    63
    YANAWANAM YANA VTA CCNA KARANA KIYAPU THANA MAMA KARANETH VTA EKA THAMAI WENA THAN WALATA YANE NATHUWA EKE KARANA MACHAN

    HODATA KIYALA DENAWA MACHAN WENA THAN WALA DUMMY KIYALA DILA KOHOMAHRI PASS KARALA DENAWA ETH WADAK NA MACHAN KO DANUMA KO PRATICAL JOB EKATA GIYAMA PUKA IRAGANE ANA ETHANADI CCNA KARANAWANAM WAREN VTA EKATA
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    vote walata anuwa ccna karnna hodhama thana vta vote karapu comment karapu okkotama thks
    3d-ok2.gif
     

    dinumadushan

    Well-known member
  • Oct 5, 2009
    3,417
    964
    113
    Katunayaka
    vote walata anuwa ccna karnna hodhama thana vta vote karapu comment karapu okkotama thks
    3d-ok2.gif

    cisco longing එකක් ලැබෙනේ packet tracer original free download කරන්න පුළුවන් cisco academy කරන්න අයට පමණි VTA Best Thanks for Rep
    :rofl::rofl::rofl:
     

    333sajith

    Well-known member
  • Jun 7, 2009
    1,984
    466
    83
    ccna at vta

    VTA eka thama hodama thana machan. gaanath adui. e wagema course ekata onna hama baduwakma thiyenawa. kisi prashnayak na..


    next batch eka ganne kawadda exam fees ekka total eka keeyak wenawada part time karanna puluwanda
     

    asith007

    Member
    May 30, 2007
    1
    0
    0
    මචන් blackcow
    packet tracer එකේ විතරක් ccna කරන්න බැ එකට cisco switches routers අතගාන්න ඕනේ. .මම cislanka එකට කඩේ යන්නේ න but උබේ article එක දැක්කාම කියන්න හිතුනේ .. අනික උබ දාල තියෙන LAB එක දැක්කම කියන්න පුළුවන් උබේ cisco knowledge එක .නිකන් ගොන්කතා කියන්න එපා මිනිස්සු අමාරුවේ දන්න.
     

    ahsk123

    Well-known member
  • Nov 5, 2008
    6,140
    746
    113
    33
    ගාල්ලේ
    මචන් blackcow
    packet tracer එකේ විතරක් ccna කරන්න බැ එකට cisco switches routers අතගාන්න ඕනේ. .මම cislanka එකට කඩේ යන්නේ න but උබේ article එක දැක්කාම කියන්න හිතුනේ .. අනික උබ දාල තියෙන LAB එක දැක්කම කියන්න පුළුවන් උබේ cisco knowledge එක .නිකන් ගොන්කතා කියන්න එපා මිනිස්සු අමාරුවේ දන්න.

    VTA LAB එකත් ඇවිත් බලහන්..
    ගාල්ලේ එක සුපිරියට ඇත..
    උඹට මොනාද ඕනේ.. ???? :frown: :frown:
     

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    CCNA සිංහලෙන් ඉගෙන ගන්න මෙතනට යන්න....
    http://networkdisa.blogspot.com/

    CCNA කරන්න winsys හොදයි ගාන අඩුයි හැබැයි කලින් network දැනුමක් තියෙනවනම් විතරක්
    එතනට යන්න.නැත්නම් ඒ කට්ටියගෙ foundation networking course එකක් කරල ccna කරන්න.Winsys වල ඇතිතරම් cisco router switches තියෙනව practical කරන්නත්.


    මම දන්න හැටියට VTA එකේ තමයි හොදම විදියට CCNA academical විදියට උගන්වන්නෙ සහ
    හොදට practically කරන්න පුළුවන්.හැබැයි ගානනම් හොදටම වැඩියි.winsys වලට වඩා 4ගුණයක් විතර..
    ඔන්න මම කාටවත් කඩේ ගියෙනම් නෑ.
    මගේ අත්දැකීමෙන් කිව්වවෙ.
    .
     

    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    cisco packet tracer එක free download කරන්නනම් ඇතිතරම් තැන් තියෙනව.

    ඊට වඩා හොද නැද්ද gns3 වගේ open source software එකක් පාඩිච්චි කරන එක.
    GNS3 කියන්නෙ Simulation කරනවට වඩා එහා ගිය Emulation software එකක්.
    real cisco IOS වලින් වැඩ කරන්නෙ.උත්සහ කරල බලන්න.
    ටිකක් advance
    පුරුදු උනාට පස්සෙ packet trace මොකද්ද කියල හිතෙයි..
    .
     
    • Like
    Reactions: DimuthTharindu

    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    VTA LAB එකත් ඇවිත් බලහන්..
    ගාල්ලේ එක සුපිරියට ඇත..
    උඹට මොනාද ඕනේ.. ???? :frown: :frown:

    ගාල්ලේ CISCO security CLASS කරන Sir ඉන්නවා පොර security practical කරන්නෙත් packet tracer වල :shocked:PT ඒවා වල තියා security IOS එකක් නැති Router වත් වැඩ කරන්නේ නැහැ සමහරක් Commends :lol::lol:

    මචන් ගාල්ල පාලනය වෙන්නේ නාරාහේන් පිටින් :(:(
     
    Last edited:

    blackcow

    Junior member
  • Feb 16, 2012
    200
    20
    18
    මචන් blackcow
    packet tracer එකේ විතරක් ccna කරන්න බැ එකට cisco switches routers අතගාන්න ඕනේ. .මම cislanka එකට කඩේ යන්නේ න but උබේ article එක දැක්කාම කියන්න හිතුනේ .. අනික උබ දාල තියෙන LAB එක දැක්කම කියන්න පුළුවන් උබේ cisco knowledge එක .නිකන් ගොන්කතා කියන්න එපා මිනිස්සු අමාරුවේ දන්න.

    මචන් ඔබලාගේ ඔය කියට තැන උගන්නන තැන උගන්න පොරට තියන සුදුසු කම මොකද කියල පොඩක් කියනවද ccna instructor ?නැත්නම් CCNA CCNP කරපු පොරක් වත් ද ?
     
    Last edited:

    Celking

    Member
    Sep 28, 2006
    8
    1
    0
    Hi Guys

    I typed this post in English because my Sinhalese typing is terrible

    I have been reading all of the comments on this thread and thought I'd add my 2 cents to it and hopefully clear up some confusion.

    I don't know about any of the institutes mentioned in here so I wont comment on them.

    If you only want to do CCNA you can use packet tracer for your studies that is all you need! better yet you can use GNS3. you can find more information on GNS3 here gns3 [dot]net they do have few videos that will help you get started on GNS3 it's a brilliant software!

    If you plan to do CCNP you will need to get your hands dirty with some real gear. This is not to say you can't use packet tracer. You can still use it to cover about 70% of the material but this would NOT be enough for you to pass!

    namely you will be not be able to practice these topics.

    HSRP, VRRP, GLBP,Private VLN's, CEF and STP tools like BPDU filtering etc...

    Disadvantages of each of these software

    -Packet tracer -

    This is a simulator and is not running the actual IOS so functionality is limited and has some quirky behavior! but for CCNA topics you wont go deep enough to notice this! so PT is fine here.

    -GNS3 -

    This is a emulator software it emulates the actual CISCO gear and lets you run the IOS software natively on your system! which is great but it eats up shit loads of your system memory. You will need 4GB+ memory to run a decent amount of routers. works best if you use the Linux version of GNS3 instead of windows version for obvious reasons!
    If you use GNS3 i would advice you to keep away form 2600xm routers as they tend to eat up a lot more memory and crash often.

    -Cisco IOU-

    This is a software developed for CISCO employees for their internal use! mostly for proof of concept etc... However it was released on to the internet and people say it's really good. GOOGLE is your friend here!

    I did self-study for my CCNA and CCNP exams and doing self-study for CCIE as well now.

    It really depends on your comfort level and the commitment your willing to make for your studies. however seeing as some of you may not be comfortable with technical material being explained in English I can understand the barriers and dilemma you might be facing! God knows happened to me when I first started!

    If you want to do your CCNA by self-study there is free video course offered by
    ine [dot] com. just register for a free account and you will be able to stream their free CCNA course. This is a excellent course and it's free!

    If you wish to do CCNP you can get any number of self-study material! If you have reached this stage I assume you know how to do a google search and find them.

    Finally for anyone who is doing self-study and having trouble understanding anyone of the topics send me a PM and i will give my skype ID. We can have a chat and ill explain the topic to you in Sinhalese and help clear up any confusions that you might have!

    Please understand I don't have time to teach you everything. Only message me if after you do a google search and if you still can't find the answers or having a hard time understanding it.


    good luck to you all!

    Budu sarani
     
    • Like
    Reactions: Hustler