ලංකාවට ගූ වැස්සක්

amazin

Banned
Apr 9, 2012
622
42
0
ලංකාවට ගූ වැස්සක්

homefacebooktwitter

පැල්මඩුල්ලට ‘කහ’ වැස්සක්

November 3, 2012 at 5:30 pm | Lanka C News.

yellow-rain.png
පැල්මඩුල්ල, වාරිගම, වතුරපීල්ල අසල කුඩා ප‍්‍රදේශයකට පසුගියදා කහ පැහැති වැස්සක් ඇඳහැලූණු බව ප‍්‍රදේශවාසීහු කියති. සවස හතරට පමණ පොද වැස්සක් ලෙස විනාඩි දහයක පමණ කාලයක් පැවති මෙම වැස්සෙන් ඇඳ හැලූණු ජල බින්දු කහපාටින් යුක්ත වූ බවද ඔවුහු කීහ.
වැස්ස වැටුණු ප‍්‍රදේශයේ නිවාස තුන හතරක් පිහිටි බවත් පොද වැස්සේ සිටි අයගේ ඇඳුම්වල කහ පැහැති පැල්ලම් තිබූ බව ද ගම්වාසීහූ කීහ. තැන තැන එකතු වූ වැසි ජලය ද හබරළ සහ ගහල වැනි ගස්වල එකතුව තිබූ ජගය ද කහපාටින් යුක්ත වූ බව ඔවූහූ කීහ

amazin

Banned
Apr 9, 2012
622
42
0
තමිල්නාඩුවේ රෙන්නේ පාරේ.ඒවා වාෂ්ප වෙලා හැදුන වලාකුලක් ලංකාවට ගහගෙන එන්න එන්න ඇති.
 
Last edited:

amazin

Banned
Apr 9, 2012
622
42
0
ගොන්රජාට චන්දේ දුන්න එකට ශක්‍රයා මුන්ව ගූ වලින් නාවනවා වගේ.
 
sudeewa

Well-known member
  • Feb 14, 2008
    8,648
    1,004
    113
    Colombo
    ගොන්රජාට චන්දේ දුන්න එකට ශක්‍රයා මුන්ව ගූ වලින් නාවනවා වගේ.

    උබ ඕක කියන්න පරක්කු ඇයි කියල මම මේ බැලුවේ..:rofl::rofl::rofl:

    කහ පාට හැමදේම ගූ නෙමෙයි ,හැබැයි උබ කියපු කතාවෙන්ම හිතාගන්න පුලුවන් උබේ ඔය ඔලුගෙඩිය ඇතුලේ නම් තියෙන්නේ ඒව කියල
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    දැන් අර එල කියන පකයා දුවගෙන ඇවිල්ල කියයි , අනේ අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ,සරත් ෆොන්සේක මැතිතුමාට, අනුර කුමාර මහතාට චන්දය දී බලයට පත් කරානම් රත්තරන් මිශ්‍ර වැස්සකින් ජනතාව නාවනවා බලාගන්න තිබුනා කියලා.ඕකවත් ගූ බාල්දියකින් නාවන්න ඕන ආන්ඩුවට රෙදි නැතිව කඩේ යනවට.සුනිමල්, ඉරෝෂන් හැමදාම ගූ බාල්දි පෙරලගෙන නානවනේ.දැන් උන්ට ඒක දවසට නැතුවම බෑ.
     
    Last edited:
    • Like
    Reactions: ruwanjrc

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,181
    1,892
    113
    C:\
    ගොන්රජාට චන්දේ දුන්න එකට ශක්‍රයා මුන්ව ගූ වලින් නාවනවා වගේ.

    උඹේ ඔලුවේ තියෙන්නේ ගූ මෝලක්
     
    • Like
    Reactions: kinkon
    උබ ඕක කියන්න පරක්කු ඇයි කියල මම මේ බැලුවේ..:rofl::rofl::rofl:

    කහ පාට හැමදේම ගූ නෙමෙයි ,හැබැයි උබ කියපු කතාවෙන්ම හිතාගන්න පුලුවන් උබේ ඔය ඔලුගෙඩිය ඇතුලේ නම් තියෙන්නේ ඒව කියල

    උඹේ ඔලුවේ තියෙන්නේ ගූ මෝලක්
    :lol::lol::lol::lol:
     
    amazin

    Banned
    Apr 9, 2012
    622
    42
    0
    dewiyanta unath indala hitala bade amaru hadenawa :yes::yes::yes:
    දැන් ඔය වැහි බිංඳු පර්යේෂනාගාරවලට ගිහින් ටෙස්ට් කරාම ගූ අංශු ඇති බව හොයාගනී.ඊලඟට ඉහලින් ඕඩරයක් එයි.ඊට පස්සේ අර ගංජා චක්‍රවර්ති මේදානන්ද උන්නැහේ කියයි , මේ කහ පැති වැසි ජලයේ කුඩා රත්‍රං අංශු තිබුනා.මහ රජානන්ගේ පිනට දෙවිවරු ලංකාවට රත්තරන් වැසි වස්සනවා.ඊලඟට මිනිස්සු පෝලිමේ ගූ වතුර එකතු කරයි රත්තරන් ගන්න.අර මැණික් පහල වුනා වගේ.
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    දැන් අර එල කියන පකයා දුවගෙන ඇවිල්ල කියයි , අනේ අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට ,සරත් ෆොන්සේක මැතිතුමාට, අනුර කුමාර මහතාට චන්දය දී බලයට පත් කරානම් රත්තරන් මිශ්‍ර වැස්සකින් ජනතාව නාවනවා බලාගන්න තිබුනා කියලා.ඕකවත් ගූ බාල්දියකින් නාවන්න ඕන ආන්ඩුවට රෙදි නැතිව කඩේ යනවට.සුනිමල්, ඉරෝෂන් හැමදාම ගූ බාල්දි පෙරලගෙන නානවනේ.දැන් උන්ට ඒක දවසට නැතුවම බෑ.

    සහෝ ඇයි මේ මට බණින්නේ ? මම ඇත්තනෙ කියන්නෙ. රනිල් වික්‍රමසිංහ මහතා කියන්නේ බ්‍රේස්ලට් අරන් දෙන්න පොරොන්දු උන නායකයෙක්. ඉතින් එතුමාට රත්‍රං වැස්සක් වස්සන එක මහා ලොකු දෙයක් නෙවෙයි. එක්සත් ජාතික පක්ෂ (රවිපි)ට ජය වේවා! :)
     
    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    තමිල්නාඩුවේ රෙන්නේ පාරේ.ඒවා වාෂ්ප වෙලා හැදුන වලාකුලක් ලංකාවට ගහගෙන එන්න එන්න ඇති.

    ගොන්රජාට චන්දේ දුන්න එකට ශක්‍රයා මුන්ව ගූ වලින් නාවනවා වගේ.
    0002031F.gif
     
    Kaalidasa

    Well-known member
  • Nov 19, 2011
    1,382
    163
    63
    ගොන්රජාට චන්දේ දුන්න එකට ශක්‍රයා මුන්ව ගූ වලින් නාවනවා වගේ.

    ඉතින් හරකෝ ඔක පැල්මඩුල්ල, වාරිගම, වතුරපීල්ල අසල කුඩා ප‍්‍රදේශයකට වැහැලා හරියනවැයි? හෙම නම් වහින්න තිබුණෙ මැදමුලන පැත්තටේ.
    ේ අපට ේ වහන්න හදන්න එපා ේක වැස්සෙ උඹගෙ ගෙවල් පැත්තට ේද?:lol::lol: