2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Warrior-FX

Member
Dec 31, 2011
2,341
167
0
[/SIZE]
අපි ඉවරයි:(:(:(

උඹ කිසි දේකට සැලෙන්න එපා මචන්. මොකද මම තමයි මේ ලෝකේ බලවත්ම පුද්ගලයා. ඔරියා නෙවෙයි. මම වොරියා. :cool::D
 
SolarKing

Member
Feb 4, 2011
129
37
0
Guatemala Earthquake: At Least 48 Dead

A strong earthquake off the coast of Guatemala kills at least 48 people, traps others in rubble and crushes homes.

3:17am UK, Thursday 08 November 2012
8742076-1-1-522x293.jpg

Video: The quake caused terror over an unusually wide area
Enlarge
  • 8741957-1-1-402x293.jpg
    The mountain village of San Marcos bore the brunt of a 7.4-magnitude quake that struck Guatemala, killing 48 people. Scroll through to see images of the damage to San Marcos.
    1 of 5
  • 8742074-1-1-402x293.jpg

    2 of 5
  • 8742076-1-1-402x293.jpg

    3 of 5
  • 8741757-1-1-402x293.jpg

    4 of 5
  • 8741912-1-1-402x293.jpg

    5 of 5
PreviousNext
Gallery: Deadly Quake Hits Damaged houses in San Marcos
Enlarge

  • Email
A 7.4-magnitude earthquake has struck off the Pacific coast of Guatemala, killing at least 48 people, injuring another 155 and destroying scores of homes.
The quake, which hit at 10.35 am in the midst of the work day, caused terror over an unusually wide area, with damage reported in all but one of Guatemala's 22 states.
It also sparked a tsunami alert on the El Salvador coast and evacuations from offices, homes and schools as far north as Mexico City, 600 miles to the northwest.
President Otto Perez Molina said at a news conference that 40 people died in the province of San Marcos and eight more were killed in the neighbouring province of Quetzaltenango.
"One thing is to hear about what happened and another thing entirely is to see it. As a Guatemalan I feel sad ... to see mothers crying for their lost children."
guatemala-1-522x293.jpg
San Marcos bore the brunt of the quakeThe mountain town of San Marcos, where more than 30 homes collapsed, bore the brunt of the temblor's fury.
It was some 80 miles from the epicentre of the quake.
More than 300 people, including firefighters and policemen, tried to dig through half a ton of sand at a quarry in the commercial centre of San Marcos in a desperate attempt to rescue seven people believed buried alive.
Among those under the sand was a six-year-old boy who had accompanied his grandfather to work.
Mr Perez flew to San Marcos to view the damage in the lush mountainous region of 50,000 indigenous farmers and ranchers, many belonging to the Mam ethnic group.
8741912-1-1-522x293.jpg
More than 30 homes collapsed in San MarcosThe president said the government would pay for the funerals of all victims in the poor region.
Hundreds of people crammed into the hallways of the small town hospital waiting for medical staff to help injured family members, some complaining they were not getting care quickly enough.
Mr Perez said more than 2,000 soldiers were deployed from a base in San Marcos to help with the disaster.
The quake, which was 20 miles deep, was centred 15 miles off the coastal town of Champerico and 100 miles southwest of Guatemala City.
It was the strongest earthquake to hit Guatemala since a 1976 temblor that killed 23,000.
 
Jun 8, 2012
985
251
0
kandy
ඔරායන් තුමනි,
ඇස්ට්‍රල් ශක්තිය කියන්නෙ මොකක්ද??????
අපි ඇස්ට්‍රල් ගැන දන්නෙ නෑ, ඇස්ට්‍රා ගැන තමා දන්නේ.

astraboy320_tcm75-187822.jpg

:shocked::shocked::shocked::shocked:
 
Vampire

Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    මම පිටසක්වල ජීවීන්ගෙන් විමසීමක් කලා පෘථිවියට මට වඩා බලවත් කෙනෙක් මේ දක්වා පැමින තිබනවාද කියලා.පිටසක්වල ජීවීන්ට අනුව පෘථිවියේ සැබෑ බලවත් පුද්ගලයා,පාලකයා,භාරකරුවා,අඟාදායකයා,තීරකයා සියලූම ජනතාවගේ විමුක්තිදායකයා, ලෞකික සහ ලෝකොත්තර ගැලවුම් කරවා වන්නේ
    ඔරියන්තුමාය.

    උඹට අහන්න තිබුනේ පෘථිවියට උඹට වඩා ඔලමොට්ටලයෙක් ආවාද කියලා
    එහෙනම් සාර්ථක පිළිතුරක් ලැබෙයි නැහැ කියලා
     
    kk_vsam

    Member
    Jul 21, 2007
    393
    7
    0
    මම පිටසක්වල ජීවීන්ගෙන් විමසීමක් කලා පෘථිවියට මට වඩා බලවත් කෙනෙක් මේ දක්වා පැමින තිබනවාද කියලා.පිටසක්වල ජීවීන්ට අනුව පෘථිවියේ සැබෑ බලවත් පුද්ගලයා,පාලකයා,භාරකරුවා,අඟාදායකයා,තීරකයා සියලූම ජනතාවගේ විමුක්තිදායකයා, ලෞකික සහ ලෝකොත්තර ගැලවුම් කරවා වන්නේ
    ඔරියන්තුමාය.ස්ටාර්ලීඩර් කියන එකේ අර්ථය එයයි.
    තමුසෙගෙන් කවුරුත් ඕක ගැන ඇහැව්වේ නැ නේ. අනික ඔයි අයෙත් අහන්න තියෙන්නේ කොහෙන්ද මේවට හිනාවෙන්න ඕනේ කියලයි:lol::lol::lol:

    Guatemala Earthquake: At Least 48 Dead

    A strong earthquake off the coast of Guatemala kills at least 48 people, traps others in rubble and crushes homes.

    3:17am UK, Thursday 08 November 2012
    8742076-1-1-522x293.jpg

    Video: The quake caused terror over an unusually wide area
    Enlarge
    • 8741957-1-1-402x293.jpg
      The mountain village of San Marcos bore the brunt of a 7.4-magnitude quake that struck Guatemala, killing 48 people. Scroll through to see images of the damage to San Marcos.
      1 of 5
    • 8742074-1-1-402x293.jpg

      2 of 5
    • 8742076-1-1-402x293.jpg

      3 of 5
    • 8741757-1-1-402x293.jpg

      4 of 5
    • 8741912-1-1-402x293.jpg

      5 of 5
    PreviousNext
    Gallery: Deadly Quake Hits Damaged houses in San Marcos
    Enlarge

    • Email
    A 7.4-magnitude earthquake has struck off the Pacific coast of Guatemala, killing at least 48 people, injuring another 155 and destroying scores of homes.
    The quake, which hit at 10.35 am in the midst of the work day, caused terror over an unusually wide area, with damage reported in all but one of Guatemala's 22 states.
    It also sparked a tsunami alert on the El Salvador coast and evacuations from offices, homes and schools as far north as Mexico City, 600 miles to the northwest.
    President Otto Perez Molina said at a news conference that 40 people died in the province of San Marcos and eight more were killed in the neighbouring province of Quetzaltenango.
    "One thing is to hear about what happened and another thing entirely is to see it. As a Guatemalan I feel sad ... to see mothers crying for their lost children."
    guatemala-1-522x293.jpg
    San Marcos bore the brunt of the quakeThe mountain town of San Marcos, where more than 30 homes collapsed, bore the brunt of the temblor's fury.
    It was some 80 miles from the epicentre of the quake.
    More than 300 people, including firefighters and policemen, tried to dig through half a ton of sand at a quarry in the commercial centre of San Marcos in a desperate attempt to rescue seven people believed buried alive.
    Among those under the sand was a six-year-old boy who had accompanied his grandfather to work.
    Mr Perez flew to San Marcos to view the damage in the lush mountainous region of 50,000 indigenous farmers and ranchers, many belonging to the Mam ethnic group.
    8741912-1-1-522x293.jpg
    More than 30 homes collapsed in San MarcosThe president said the government would pay for the funerals of all victims in the poor region.
    Hundreds of people crammed into the hallways of the small town hospital waiting for medical staff to help injured family members, some complaining they were not getting care quickly enough.
    Mr Perez said more than 2,000 soldiers were deployed from a base in San Marcos to help with the disaster.
    The quake, which was 20 miles deep, was centred 15 miles off the coastal town of Champerico and 100 miles southwest of Guatemala City.
    It was the strongest earthquake to hit Guatemala since a 1976 temblor that killed 23,000.
    වෙලාවට උබ මේක දැම්මේ. නැත්නම් මේ පොරිය කියයි මේක උගේ පොන්සි වැඩක් කියල.
     
    KingKool

    Member
    Aug 19, 2012
    518
    25
    0
    33
    මම පිටසක්වල ජීවීන්ගෙන් විමසීමක් කලා පෘථිවියට මට වඩා බලවත් කෙනෙක් මේ දක්වා පැමින තිබනවාද කියලා.පිටසක්වල ජීවීන්ට අනුව පෘථිවියේ සැබෑ බලවත් පුද්ගලයා,පාලකයා,භාරකරුවා,අඟාදායකයා,තීරකයා සියලූම ජනතාවගේ විමුක්තිදායකයා, ලෞකික සහ ලෝකොත්තර ගැලවුම් කරවා වන්නේ
    ඔරියන්තුමාය.ස්ටාර්ලීඩර් කියන එකේ අර්ථය එයයි
    .
    onna thawa tikak loku kara star leaderta hathalis adiriyada? :)
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරායන් තුමනි,
    ඇස්ට්‍රල් ශක්තිය කියන්නෙ මොකක්ද??????
    අපි ඇස්ට්‍රල් ගැන දන්නෙ නෑ, ඇස්ට්‍රා ගැන තමා දන්නේ.

    :shocked::shocked::shocked::shocked:
    ඇස්ට්‍රල් ශක්තිය කියන්නේ ඔයාලගේ මමත්වය.එහෙම නැත්නම් ඇස්ට්‍රල් බොඩි එක.හුඟක් අය ආත්මය, සෝල් එක ,ස්පිරිට් එක කියලා කියනවා.
    ඇස්ට්‍රල් බොඩි එක හැදිලා තියෙන්න මානවයන් නොදන්නා ශක්ති විශේෂයකින්.අස්තා කියන එකේ තේරුමත් ඇස්ට්‍රල් කියන එකයි.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔයාලා ටීවි එකේ වීඩියෝ බලනවා වගේ පිටසක්වල ජීවීන් සජීවීව පෘථිවිය මත සිදුවන සියලූම දේවල් නරඹනවා.චන්ද්‍රයා මතු පිට ඇති ආවාට තුල මේවා සජීවීව බලන්න පුලුවන් තාක්ෂනික උපකරන තියෙනවා.ඒවා දුරේක්ෂ නෙවෙයි. පෘථිවිය මති පිට සිදුව ඕනම සිදුවීමක ආලෝකය සහ ශබ්දය සැනෙකින් ඒවා වෙත ඇඳලා ගන්න පුලුවන්.එය ආලොකයේ වේගයටත් වඩා වේගයෙන් ඇදලා ගන්නවා.ඒ ආලෝකය ක්ෂනිකයෙන් කන්වර්ට් වෙලා දත්ත බවට පත්ව ත්‍රිමානව ඔවුන් ඉදිරියේ ඔබලාගේ ඒ සිදුවීම් ඒ අයුරින්ම ඔවුන්ට පේනවා.ඒවා පටිගත කරනවා.එම නිසා මුලු පෘථිවියම ඔවුන් සජීවීව නිරීක්ෂනය කරමින් ඉන්නේ.සියලූම කෝන වලින් හැම දෙයක්ම බලන්න පුලුවන්.එතරම් ප්‍රබල තාක්ෂනයක්.මේවා යලි යලිත් නරඹමින් ඇස්ට්‍රල් පරිණාමයට ඕන දේවල් ඔවුන් සැලසුම් කරනවා.
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මානවයන් විශ්වයේ තාරකා දිහා බලන කොට වසර ගානක් පරණ තාරකා දිහා බලන්නේ.සමහර ඒවා වසර මිලියන ගානක් පරණයි.ඔබලා දකින්නේ පරණ විශ්වයක්.නමුත් පිටසක්වල ජීවීන් වසර බිලියන ගානක් ඈත තියෙන තාරකාවන් සහ ග්‍රහලෝක නිකුත් කරන ආලෝකය ක්ෂනිකයෙන් ආලෝකයට වඩා වේගයෙන් ඇදලා අරගෙන වර්ථමාන තත්වයෙන් ඈත තාරකා සහ ග්‍රහලෝක නරඹන්න පුලුවන් තාක්ෂනයක් තියෙනවා.
     
    • Like
    Reactions: gcj

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,909
    1,209
    113
    ඔයාලා ටීවි එකේ වීඩියෝ බලනවා වගේ පිටසක්වල ජීවීන් සජීවීව පෘථිවිය මත සිදුවන සියලූම දේවල් නරඹනවා.චන්ද්‍රයා මතු පිට ඇති ආවාට තුල මේවා සජීවීව බලන්න පුලුවන් තාක්ෂනික උපකරන තියෙනවා.ඒවා දුරේක්ෂ නෙවෙයි. පෘථිවිය මති පිට සිදුව ඕනම සිදුවීමක ආලෝකය සහ ශබ්දය සැනෙකින් ඒවා වෙත ඇඳලා ගන්න පුලුවන්.එය ආලොකයේ වේගයටත් වඩා වේගයෙන් ඇදලා ගන්නවා.ඒ ආලෝකය ක්ෂනිකයෙන් කන්වර්ට් වෙලා දත්ත බවට පත්ව ත්‍රිමානව ඔවුන් ඉදිරියේ ඔබලාගේ ඒ සිදුවීම් ඒ අයුරින්ම ඔවුන්ට පේනවා.ඒවා පටිගත කරනවා.එම නිසා මුලු පෘථිවියම ඔවුන් සජීවීව නිරීක්ෂනය කරමින් ඉන්නේ.සියලූම කෝන වලින් හැම දෙයක්ම බලන්න පුලුවන්.එතරම් ප්‍රබල තාක්ෂනයක්.මේවා යලි යලිත් නරඹමින් ඇස්ට්‍රල් පරිණාමයට ඕන දේවල් ඔවුන් සැලසුම් කරනවා.

    :eek:
     
    Minion

    Active member
  • Dec 24, 2011
    908
    85
    28

    :shocked:ගෑණු ළමයි නානව වගේ දේවල් නම් මේ විදියට බලන එක හොඳ මදි නේද?:no:
     
    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    ඔරියන් තුමනි, මගෙ ඈස්ටල් බොඩිය ගෑන ඔබගෙ හෑගිම මට පෑහෑදිලි කල මෑනව,,,
    ඇස්ට්‍රල් බොඩි එක කියන්නේ ශක්ති විශේෂයක්.ඒකේ ඔයාලා දකින දේවල්,අහන දේවල්,ඉගෙන ගන්න දේවල්වල දත්ත අන්තර්ගතව තියෙනවා.ඔයාලගේ ගිය ආත්ම වල තොරතුරු පවා තියෙනවා.ඒ වගේම ඔයලගේ ඇස්ට්‍රල් ගුනාත්මක භාවය පවා ඒකේ අන්තර්ගතයි.පිටසක්වල ජීවීන්ට ඔයාලගේ ඇස්ට්‍රල් ශක්තියේ රීඩින්ස් වලින් ඔයාලගේ අනාගත ක්‍රියාකලාපය පවා කියන්න පුලුවන්.මේක ඇස්ට්‍රොලොජි කියන එකේ තේරුම.ඔයාලගේ ඇස්ට්‍රොලොජි වලට වඩා හුඟක් වෙනස්,සංකීර්න,ඇඩ්වාන්ස් සබ්ජෙක්ට් එකක්.
     
    Status
    Not open for further replies.