සරත් ඇන්ඩ් සරත්
පසුගිය කාලේ සරත් ඇන්ඩ් සරත් සමග එකතු වූ යූ ඇන්පිය සහ ජේවීපිය ස්ටේජ් ගානේ නොයෙක් උද්ඝෝෂණ පැවැත්විය. හයිඩ්පාර්ක් එකේ දාහක්වත් ආව නැති දැවැන්ත උද්ඝොෂණයෙන් පසු යුඑන්පියට සහ ජේවීපියට සරත් ඇන්ඩ් සරත් එපාවීලාය.
දෙන්නාම අපිට එපා යැයි රනිල් කියයි.
අවුරුදු 18ක් ඡන්ද 28ක් පැරදුන රනිල් එක්ක යන්න පිස්සුවක් නැතියි සරත්ලා කියයි.
අයියෝ සල්ලි. දෙගොල්ලන්ටම වැලේ වැල් නැත.