2012 පිටසක්වල ජීවීන්ගේ වසරයි.

Status
Not open for further replies.

Minion

Active member
  • Dec 24, 2011
    908
    85
    28
    :rofl::rofl::rofl:
    avatar386969_56.gif
    siraa ban uba kohenda mewa hoyaganne..:lol:
     

    djHiran

    Well-known member
  • Oct 6, 2006
    2,764
    295
    83
    USA
    Best of Alien Invasion (part 1)

    NOTE :
    Orionstar, OrionThuma, thameera rathnayake නම් වලින් පෙනී සිටින මේ කොලු ගැටයාගේ වයස මමද පසු කර ඇත්තෙමි. මෙවැනිම ෆැන්ටසියක් මටද තිබුණ නමුත් මානසික රෝගයක් දක්වා වර්ධනය වීමට ඉඩ නොදුන්නෙමි. මම දැඩි සේ අවධාරණය කර සිටින්නේ වෛද්‍යවරයෙකු මුනගැසී මේ ඒලියන් විස්තරය ඔහුට විස්තර කර දෙන ලෙසයි. උඹ ලෙඩෙක් යැයි මම නොකියමි. වෛද්‍යවරයා එය තීරණය කරාවි. අධ්‍යාපනයට පවා බාධාවක් වන මට්ටමට ෆැන්ටසි තුල ගිලීම අද විශාල විනෝදයක් වුණත් අනාගතයේදී දැඩි සේ පසුතැවීමට උඹට සිදු වේවි. මේ කියන්නේ උඹේ හොඳටයි මිත්‍රයා.

    මේ කොලු ගැටයාගේ කතාවට මූලාශ්‍රය සපයන්නෙ මිනිසාගේ කුතුහලය මුදල් වලට හරවාගැනීමට පහත් ලෙස බුද්ධියට නිගා දෙමින් ලියූ මෙන්න මේ මී හරක් පුවත්පත් ලිපිය බව මේ පොට කියවපු ඕනෙම කෙනෙක්ට මේ ලිපිය කියෙව්වොත් තේරුම් ගන්න පුළුවන් : http://lankacnews.com/sinhala/main-news/40235/

    _____________( Best of Alien Invasion : Part 1 )___________________


    2012 වසර පිටසක්වල ජීවින්ගේ වසරයි. (...)
    :shocked::shocked::shocked:

    හෑ අන්ගොඩින් පැනපු පිටසක්වල ජීවියා උබද :lol::lol::lol:
    :rofl::rofl::rofl:

    හුඟක් දේවල් ලියන්න පුලුවන්.ඒත් බයයි.ටික ටික දාන්න බලන්නම්.
    :eek::lol::lol:

    (...) පිටසක්වල සිට වුවත් අන්තර් ජාලය සමග සම්බන්ධවීම මහ ලොකු කජ්ජක් නොවේ.
    :rofl::rofl::baffled:


    මිනිසාව සිහින ලෝකවලින් සහ මායාවලින් පිටතට ගැනීමයි අද තියෙන අභියෝගය.
    :lol::yes::yes: :lol::yes::yes: :lol::yes::yes:

    ඔහොම පොඩ්ඩක් ඉවසලා හිටපන් කෝ !!!
    :eek::lol::lol:

    මම උපතින් ක්‍රිස්තියන් වුනත් එහි හුඟක් හරයන් වැරදියි කියලයි මම කියන්නේ.ජේසු ඇත්ත.ජේසුට දෙවියන් හමු වුනා කියන එකත් ඇත්ත.ඔහු මරනයෙන් නැගිට්ටා කියන එකත් ඇත්ත. (...)
    :lol::rofl::dull:

    ඔයාල මේක පිලි ගන්නේ නැත්නම් මේ ත්‍රෙඩ් එකේ ‍රැඳි ඉන්නේ කුමකටද? :confused:
    :baffled::baffled::frown: :yes::lol:

    අන්තර් සක්වල කියන්නේ සෙල්ලමක් නෙවෙයි.
    :shocked::yes::lol:


    Paul-movie-alien-Blythe_510.jpg

    ඔයාලා පෝල් කියන චිත්‍රපට බලලා ඇති.ඒකේ ඉන්න පෝල් කියන පිටසක්වල ජීවීයා තමයි පිටසක්වල ජීවින්ට සමාන කෙනා. (...)
    :):)
    :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol:

    ඔයා පිට සක්වල ජීවින්ගේ මාධ්‍ය ප්‍රකාශකයාද මෙච්චර ශුවර් කරලා මෙවා කියන්නෙ :rolleyes::P
    :no::no::lol:

    හනුමා කියන්නේ රාවණා සමග පැමිනි දියුනු වානරයෙක්. ඔහු රාමා සමග මිත්‍රවී රවනාගේ ඔත්තු කරුවෙක් ලෙස සිටියා.සීතාව ගෙන යාමට ඔහුගෙන් රාවණාට සහයක් ලැබුනා.
    :shocked::shocked::shocked::lol:

    කාට බනිනවාද කියලා හිතා ගන්න බැහැ (...) on
    මේ ත්‍රෙඩ් එක දාපු ***ට මේ කියන්නේ.

    තෝ (...)
    :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::baffled:

    මෙතන ඉන්න හුඟක් අය අහසේ හිල් තියෙනවා කියන එක විශ්වාස කරනවා. ඒ කියන්නේ අපි දන්නවා අභ්‍යවකාශයේ කලු කුහර තියෙනවා කියලා.විඳ්‍යඥයන් පවා මේක විශ්වාස කරනවා. එතකොට හූඟක් අයට හිතෙනවා ඇති " යකෝ අවකාශයක හිලක් ඇති වෙන්නේ කොහොමද? අවකාශයක් කියන්නෙත් විශාල හිලක් නේ. (...)
    :lol::lol::lol: අම්මෝ :lol::lol::lol:

    හුඟක් අය කතරගම දෙවියන් ගැන අහලා ඇති.රාවණාත් මේ දෙදනත් අතර සම්බන්ධයක් තියෙනවා. (...)
    :shocked::shocked::shocked: :lol::lol::lol:

    අර කෙනෙක් කීවා වගේ ආප්පේ පුච්චලා අතේ තියනවා වගේ හැම දෙයක්ම මට කෙලින් කියන්න බෑ.එහෙම මම දන්න ඒවා සේරම මෙතන ලියව්වොත් මිලියන ගානක් මිනිස්සු මේ සයිට් එකට පිරෙයි.ඒ වගේම මේව වසන් කරන්න දත කන අය එලකිරි සයිට් එකත් වහලා දායි විනාඩි ගානකින්.:)
    11.gif
    :lol::lol:

    tad.jpg

    600full-v.-i.-lenin.jpg

    70176751_ea9efca3ca.jpg

    මේ අය පිටසක්වල ජීවින්ගේ පෘථිවියේ අවතාර.
    :baffled::baffled::rofl:

    මෙතන තියෙන ඒවා සත්‍යය කැටි වුන දේවල්. (...)
    :shocked::shocked::shocked::shocked: :shocked::shocked::shocked::shocked: :shocked::shocked::shocked::lol:

    උණුසුම් කුහර කියන්නේ තාරකා දොර‍ටු වලට සමීප දෙයක්.ඒවට පාස් වර්ඩ් තියෙනවා. (...)
    :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol: :lol::lol::lol::lol:

    2012 වසරේ අවකාශය හරහා විශාල පිටසක්වල ජීවින් සහිත යානා 3ක් පැමිනෙනවා.එ වගේම මානවායට ආසන්න විවිධාකාර පිටසක්වල ජීවින් සුලුතර පිරිසක් ස්ටාර්ගේට් තුලින් පැමිනෙනවා. ඔවුන් පෘථිවියේ පාලනය තාවකාලිකව ඔවුන් යටතට පත් කර ගන්නවා.බය වෙන්න එපා ඔය හුඟක් අයට ආහාර හිඟයක්, ජල හිඟයක් හෝ ඇඳුම් සහ අත්‍යවශ්‍ය දේවල් වල හිඟයක් ඇති වෙන්නේ නෑ.ඒ වගේම හුඟක් අයට ‍රැකියා වලට යන්න ඕනීත් නෑ. නව අන්තර් සක්වලේ මුදල් භාවිතය තහනම්.හැම දේම නොමිලේ ලැබෙනවා.නමුත් ඔබලා දැන් කරනවාට වඩා පහසු කර්ය භාරයක් අන්තර් සක්වල වෙනුවෙන් කැමත්තෙන්ම කල යුතුයි.ඒ සඳහා අල්ලස් හෝ මුදල් දෙන්නේ නෑ.ඒවා ඕනිත් නෑ.
    :oo::oo::oo::oo::lol:

    (...) නොයෙක් ප්‍රශ්න අහන්න එපා.
    :lol::lol::lol:
    11.gif


    (...) අපිට පිස්සන් කියන කොටසක් ඉන්න එක ස්වභාවිකයි.

    කෙනෙක් කාල තරණය ගැන පෞද්ගලික පැනයක් ඇහුවා. කාල තරණය වෙනත් ක්‍රමයකට පුලුවන්.නමුත් ඔබට කාලයට බලපෑමක් කරන්න බෑ. වුන හැම දෙයක්ම විශ්වය තුල පටිගත වී ඇත.එය ලබා ගැනීමේ තාක්ෂනයද ජය ගෙන ඇත.අතීතය ඔබට නිරීක්ෂන කල හැක.අනාගතයට යා නොහැක.නිරීක්ෂනයක්ද නැත.අනාගතය තියෙන්නේ ඔබේ අතෙයි.
    :lol::lol: මට 100% ශුවර්, මේ යාන්තම් A/L කරන වයසෙ චූ කොල්ලෙක්
     
    • Like
    Reactions: gkcnalaka

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    හරිම බිසී. එකයි එන්න වෙලාවක් නැත්තේ. තව සති කීපයයි.ඉතින් මෙහෙට වඩා එහේ වැඩ වැඩී.
     
    • Like
    Reactions: ENEMY

    OrionThuma

    Well-known member
  • Jan 21, 2012
    3,841
    437
    83
    මේ වනවිට ජාත්‍යන්තර පොලිසිය ඔරියගෙන් ප්‍රශ්න කරමින් සිටී
    තව විස්තර බලාපොරොත්තු වන්න

    no one can question the star leader.
     

    gcj

    Well-known member
  • Mar 24, 2007
    5,910
    1,216
    113
    හරිම බිසී. එකයි එන්න වෙලාවක් නැත්තේ. තව සති කීපයයි.ඉතින් මෙහෙට වඩා එහේ වැඩ වැඩී.

    අපි හිතුව පොල්ල තිබ්බ කියලා.. :sorry:
     

    spamcheck

    Administrator
    Staff member
  • Nov 17, 2009
    642
    1,748
    93
    Me thread eke aithikaarayonta meke part 2 daanna kiyala staff membersla kiyala athi keepa wathaawakma. namuth ahuwe nathi nisa, danum deemakin thorawa meka close karanna sidda wenawa. dan ithin kemathi kenek daaganing meke part 2 :P

    loka winase or pitasak wala akramana kese wethath elakiri eke DB eka winasa wenna denna ba me wikara alien kaarayo kiyewwata.
     
    Status
    Not open for further replies.