(◑‿◐) කම්මැලි නැද්ද? (⊙▂⊙)

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    (◑‿◐) කම්මැලි නැද්ද? (⊙▂⊙)

    මේ දවස් වල එලකිරි එකේ නැගලා යන වැඩ් එකක්වත් සෙට් උනේ නෑ.....
    ආවත් නිකන් page ලෝඩ් කලා විතරයි....

    කට්ටිය පොඩ්ඩක් කියන්නකෝ බලන්න කම්මැලිකම යන්නත් එක්ක කට්ටියටම සෙට් වෙලා කරන්න පුලුවන් වැඩක්,
    මේ අවුරුද්ද මුල තිබ්බලු නේද award ceromony එකක්...
    ඒකාලේ අපි නෑනේ.
    ඊටපස්සේ මම දැක්කා කබ ඇදිල්ලකුත් තිබ්බ කියලා...
    ඊටත් පස්සේ එලකිරි ප්‍රිමියර් ලීග් කියල පටන් ගත්තට මොකුත් කලේ නෑනේ,

    ><(((°> ¸.·´¯`·.¸¸><((((º> ¸.·´¯`·.¸¸><((((º>><(((°> ¸.·´¯`·.¸¸><((((º> ¸.·´¯`·.¸¸><((((º>

    බැරිද අපි කට්ටියට එකතු වෙලා මොකක් හරි වැඩක් කරන්න.....
    නිකක් ඉන්න එක පොඩි ෆන් එකක් ගන්නයි,
    අලුතෙන් කට්ටිය ටිකක් අදුර ගන්නයි හොදයි නේද?
    කියමු බලන්න කට්ටියට හිතෙන දේවල්.......

    ╠╬╬╬╬╬〠╬╬╬╬╬╣╠╬╬╬╬╬〠╬╬╬╬╬╣╠╬╬╬╬╬〠╬╬╬╬╬╣╠╬╬╬╬╬〠╬╬╬╬╬╣

    ගයන් අයියා මේ වගේ වැඩ වලට ප්‍රසිද්දයිලු නේද?
    බැයිද අයියේ මොනවත් කරන්න?
    .
     
    Last edited:

    diazkolla

    Well-known member
  • Feb 14, 2010
    10,971
    2,404
    113
    කරුණා අනාථ නිවාස
    RePost බුවා;13870906 said:
    මේ දවස් වල එලකිරි එකේ නැගලා යන වැඩ් එකක්වත් සෙට් උනේ නෑ.....
    ආවත් නිකන් page ලෝඩ් කලා විතරයි....

    කට්ටිය පොඩ්ඩක් කියන්නකෝ බලන්න කම්මැලිකම යන්නත් එක්ක කට්ටියටම සෙට් වෙලා කරන්න පුලුවන් වැඩක්,
    මේ අවුරුද්ද මුල තිබ්බලු නේද award ceromony එකක්...
    ඒකාලේ අපි නෑනේ.
    ඊටපස්සේ මම දැක්කා කබ ඇදිල්ලකුත් තිබ්බ කියලා...
    ඊටත් පස්සේ එලකිරි ප්‍රිමියර් ලීග් කියල පටන් ගත්තට මොකුත් කලේ නෑනේ,

    බැරිද අපි කට්ටියට එකතු වෙලා මොකක් හරි වැඩක් කරන්න.....
    නිකක් ඉන්න එක පොඩි ෆන් එකක් ගන්නයි,
    අලුතෙන් කට්ටිය ටිකක් අදුර ගන්නයි හොදයි නේද?
    කියමු බලන්න කට්ටියට හිතෙන දේවල්........

    badu tikak gemu gahanna
     
    Bole121

    Well-known member
  • Feb 19, 2009
    1,562
    323
    83
    මහගෙදර
    badu tikak gemu gahanna

    85473265.jpg