බඅ
කොටියම කාපිය
කවි ලියන්න බෑ මට තෝ එය දන්නැද්ද
මේ ටිකත් ගැට ගැසුවේ හෙන ගේමක් දීලාය
ආයෙත් කවි ලියන්න කිව්වොත් බාවනවා තෝව
අද අනිවා අපි ගහමුකෝ එක සීය
ඔය ලිවේ බෑ කිවු කවි ලස්සනට
බොරු එපා අයියේ ලියපන් තව දුරට
හිතන් හිටියානම් අද කලියෙන් නිදියන්ට
දෙන්නෙම නෑ අදනම් යන්න තොට......
බොරු එපා අයියේ ලියපන් තව දුරට
හිතන් හිටියානම් අද කලියෙන් නිදියන්ට
දෙන්නෙම නෑ අදනම් යන්න තොට......








