scurvy ව නිල් කිරීමේ මෙහෙයුම

pcud

Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    scurvy ව නිල් කිරීමේ මෙහෙයුම

    එළකිරි සාමාජික scurvy සහෝදරයාව නිල් කිරීමේ මෙහෙයුම

    අපේ පරණ යාලුවෙක් වන scurvy ව ගොඩක් කල් රතු කොටු පුරවාගෙන හිටියනේ
    දැන් අපි හැමෝම එකතු වෙලා එයාගේ රතු කොටු අඩු කරලා තියෙන්නේ
    තව තවත් + රෙප් දීලා scurvy ව නිල් කරලා ගමු යාලුවනේ.
    කැමති හැමෝම scurvy ට මේ ලින්ක් ඒකෙන ගිහින්

    http://www.elakiri.com/forum/showthread.php?p=13874479#post13874479

    + රෙප් දෙන්න.


    හැමෝටම ගොඩක් ස්තුතියි.

    dsc005862.jpg
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    වැඩි දෙයක් කරන්න නැහැ. මේ ත්‍රෙඩ් එක බලලා ඉවරවෙලා මෙන්න මේ ලින්ක් එකට යන්න. එතකොට අන්තිමටම පොර දාපු පෝස්ට් ටික පෙනේවි. ඒකක් ක්ලික් කරලා ආවාම ඒකට රෙප් දෙන්න. සිම්පල්. කොටු 11 දැන් සතරට බැහැලා තීන්නේ. :lol:

    මෙන්න ලින්ක් එක.
    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=130929
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    මමත් දෙපාරක්ම +7 දුන්නා මේ ටිකේ

    එල මචං

    Bump
    +5 added

    නියමයි


    වැඩි දෙයක් කරන්න නැහැ. මේ ත්‍රෙඩ් එක බලලා ඉවරවෙලා මෙන්න මේ ලින්ක් එකට යන්න. එතකොට අන්තිමටම පොර දාපු පෝස්ට් ටික පෙනේවි. ඒකක් ක්ලික් කරලා ආවාම ඒකට රෙප් දෙන්න. සිම්පල්. කොටු 11 දැන් සතරට බැහැලා තීන්නේ. :lol:

    මෙන්න ලින්ක් එක.
    http://www.elakiri.com/forum/search.php?do=finduser&u=130929

    අනිවා

    හොද පුතා;13881617 said:
    මමත් දුන්නා

    නියමයි

    නිල් කරලා ඉවර වෙලා අයෙත් රතු කරමු :baffled::baffled:
    :lol::lol:

    පව් බන් මුව නිල් කරලම තියාගමු :)

    ethakota harida ketiyo ?

    හරිනැ වගේ නේද මචං

    මමත් ඊයේ +8 දුන්නා...:eek:

    සුපිරි මචෝ
     
    • Like
    Reactions: stephen007

    penguinruwan

    Well-known member
  • Aug 10, 2008
    967
    267
    83
    pcud;13881712 [COLOR="blue" said:
    පව් බන් මුව නිල් කරලම තියාගමු :)
    [/COLOR]
    ඉස්සල්ලම ඇයි මුව රතු කලේ?:eek:
    ඇයි දැන් නිල් කරන්නේ?:oo:
    ඌ රතු වෙලා ඉන්න අසයි නේ :frown:
    අනේ මන්ද උබලම රතු කරලා උබලම නිල් කරනවා...:shocked: අය්යූ සල්ලි:lol:
     

    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,380
    604
    113
    ඉස්සල්ලම ඇයි මුව රතු කලේ?:eek:
    ඇයි දැන් නිල් කරන්නේ?:oo:
    ඌ රතු වෙලා ඉන්න අසයි නේ :frown:
    අනේ මන්ද උබලම රතු කරලා උබලම නිල් කරනවා...:shocked: අය්යූ සල්ලි:lol:

    මු ඉස්සර හිටියට වඩා දැන් ටිකක් හොදයි :P
     
    Last edited: