HP වලට පලු යන්න බනින අයටත් එක්කම!!

rajith123

Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    මම දන්නා තරමින් HP වල කල් යද්දී ඩිස්ප්ලේ අවුලක් එනවා. ඒ ඇරෙන්න වෙන අවුලක් නං ඉතින් නෑ. මාත් HP තමා
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    වොරන්ටිය ගැන දැන ගන්න වෙබ් සයිට් වලට යන්න ඕනේ නෑ නේද මචං. HP Support Assistance එකෙනුත් බලාගන්න පුළුවන්
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    HP is the Best

    යකෝ මේක මම දැන් අරගෙන අවුරුදු 4ත් වෙන්න එනවා.. තාම ගිනි කසයා වගේ වැඩ..

    ssss.jpg

    IMAG0154.jpg
     

    910

    Well-known member
  • Jan 4, 2009
    2,557
    508
    113
    39
    මචන් HP කියන්නේ මේච්චර පුම්බන්න් ඕනි brand එකක් නෙවෙයි ...දන්නෝ දනිති ...( ලංකාවේ external cooling pads වැඩියෙන්ම පාවිච්චි කරන්නේ කව්ද කියල පොඩ්ඩක් හොයල බලපන් ඉස්සෙල්ල ....).

    :yes: