~Sound Engineering Course ගැන කතා බහක්~
මචන්ලා ලංකාවේ sound engineering courses ගොඩක් තියනවනේ.දැන් මේ field එකට ගොඩක් අලුත් කට්ටිය එනව.මේ ගැන හරියට කොහෙවත් කතා කරලා නැති නිසාත් කව්රුත් හරියට විස්තර දන්නේ නැති නිසාත් මෙහෙම thread එකක් දැම්ම ඔන්න කට්ටියටම දැන ගන්න...
EK එකේ මේ courses කරපු අය ගොඩක් ඉන්නවා.ඒ අය මේ thread එකට එකතු වෙලා අපිට තොරතුරු කියන්න.
Ranga D
City & Guilds
ICBT HND
Nisal Gangodage
Duliup Gabadamudalige
මම දන්නා තරමින් මේ අය තමා ගොඩක්ම famous.තව කව්රුහරි ඉන්නවා නම් ඒ අයත් මේ thread එකට දාන්න.
ICBT HND එක අලුතෙන් පටන් ගත්ත එකක්.Duration එක 2 yrs.ලක්ෂ 3.5 විතර යනවා කියල කියන්නේ.මේක කරපු අය කව්ද ඉන්නේ?
Ranga D ගේ ඉස්සර 40,000 වුනේ දැන් නම් 56,000 ඉදන් උඩට තියෙන්නේ.
City & Guilds එකේ කරන්නෙත් Ranga D ම තමයි.
Nisal and Duliup ගේ 40,000 වෙන්නේ.
ඉතින්..
මේවා කරලා අනාගතයක් තියනවද
?
මේවයේ ගුණාත්මක බව කොහොමද?
මේවගේ එකක් කරලා job එකකට යන්න පුලුවන්ද නැත්තන් ආතල් එකේ නිකන් ගෙදරට වෙලා සින්දු හද හද ඉන්නද වෙන්නේ
?
සාමාන්‍යයෙන් salary එක කීයක් විතර ගන්න පුලුවන්ද?
ලක්ෂ ගණන් වියදම් කරලා course එකකට යනවා කියන්නේ සෙල්ලන් නෙවෙයිනේ බන්
..ඒ නිසා මචන්ලා කරපු කට්ටිය මේවයේ ගුණ අගුණ මේ thread එකේ දාන්න අපි හැමෝටම දැන ගන්න.දන්නෙ නැත්තන් bump එකක් වත් දාල යන්න.
මචන්ලා ලංකාවේ sound engineering courses ගොඩක් තියනවනේ.දැන් මේ field එකට ගොඩක් අලුත් කට්ටිය එනව.මේ ගැන හරියට කොහෙවත් කතා කරලා නැති නිසාත් කව්රුත් හරියට විස්තර දන්නේ නැති නිසාත් මෙහෙම thread එකක් දැම්ම ඔන්න කට්ටියටම දැන ගන්න...
EK එකේ මේ courses කරපු අය ගොඩක් ඉන්නවා.ඒ අය මේ thread එකට එකතු වෙලා අපිට තොරතුරු කියන්න.
Ranga D
City & Guilds
ICBT HND
Nisal Gangodage
Duliup Gabadamudalige
මම දන්නා තරමින් මේ අය තමා ගොඩක්ම famous.තව කව්රුහරි ඉන්නවා නම් ඒ අයත් මේ thread එකට දාන්න.
ICBT HND එක අලුතෙන් පටන් ගත්ත එකක්.Duration එක 2 yrs.ලක්ෂ 3.5 විතර යනවා කියල කියන්නේ.මේක කරපු අය කව්ද ඉන්නේ?
Ranga D ගේ ඉස්සර 40,000 වුනේ දැන් නම් 56,000 ඉදන් උඩට තියෙන්නේ.
City & Guilds එකේ කරන්නෙත් Ranga D ම තමයි.Nisal and Duliup ගේ 40,000 වෙන්නේ.
ඉතින්..
මේවා කරලා අනාගතයක් තියනවද
?මේවයේ ගුණාත්මක බව කොහොමද?
මේවගේ එකක් කරලා job එකකට යන්න පුලුවන්ද නැත්තන් ආතල් එකේ නිකන් ගෙදරට වෙලා සින්දු හද හද ඉන්නද වෙන්නේ
?සාමාන්‍යයෙන් salary එක කීයක් විතර ගන්න පුලුවන්ද?
ලක්ෂ ගණන් වියදම් කරලා course එකකට යනවා කියන්නේ සෙල්ලන් නෙවෙයිනේ බන්
..ඒ නිසා මචන්ලා කරපු කට්ටිය මේවයේ ගුණ අගුණ මේ thread එකේ දාන්න අපි හැමෝටම දැන ගන්න.දන්නෙ නැත්තන් bump එකක් වත් දාල යන්න.
Last edited:
...digatama thread ekath ekka inna..

..ekkenek hariyatama eka deyak study karala karanava nam anith ratawal wala wage music walata hoda market ekak hadei lankawet..