2012 Nov 23 - ElaKiri Radio ! - Sasala Hada Wil Thera with dath kimbula

Status
Not open for further replies.

DJU9

Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    මම දුරින් සුපිපෙන්නම්
    නුඹට ළං වෙනු තහනම්
    අනුන් සතු උයනේ මං
    පීදිලා ළත වෙන්නම්
    tuzki-bunny-emoticon-034.gif
     

    Somapaala

    Well-known member
  • Dec 15, 2010
    12,320
    901
    113
    Kandy
    මම දුරින් සුපිපෙන්නම්
    නුඹට ළං වෙනු තහනම්
    අනුන් සතු උයනේ මං
    පීදිලා ළත වෙන්නම්
    tuzki-bunny-emoticon-034.gif

    :lol::lol::lol: anun sathu iskoleka wage keewanam thamayi hariyanne neda ban
     

    amila256

    Well-known member
  • Aug 9, 2010
    7,279
    1,273
    113
    හීන ලෝකෙක
    හිම කඳු යහනේ වළා සදැල්ලේ
    සදා හරිත තුරු සෙවනැල්ලේ
    මොහොතක් සැඟවෙමු
    ලොවින් මුවා වී ..
    අපේ සිහින උයනේ .//
    ... හිම කඳු යහනේ ..

    දෙසිතක බැඳි රැකවල් ගිලිහී යයි
    තනි වූ සිත් අද නොතනි වෙලා ..//
    ඒ හසරැල් විල මා සිත පිබිදී
    ඔබට පිදෙන්නට මලක් වෙලා

    කඳුලක් නැගි මොහොතක
    ඔබ නෙතඟින් ..
    ලංවෙමි සිටිය ද කොතැන ලොවේ ..//
    හිනැහෙමි එසෙඳහි
    කඳුළු මුදාහැර
    ඔබගේ උණුසුම් ළය මඬලේ

    හිම කඳු යහනේ ..
     
    Status
    Not open for further replies.