සොඳුරු සවාරියක් සහ මෙම සුන්දර කාලගුණය
Suhana safar aur yeh mausam haseen -2
Humein darr hai hum kho na jaaye kahin
සොඳුරු සවාරියක් සහ මෙම සුන්දර කාලගුණය,
තැති ගනිමි, මා මෙහි මුලා වේදැයි.
Suhana safar..
(Yeh kaun hansta hai phoolon mein chhupkar
Bahar bechain hai jiski dhun par) -2
Kahin gungun, kahin runjhun
Ki jaise nache zameen
කවුරුන්ද මෙහි සිනහ නඟන්නේ පුෂ්පයන් අතර සැඟවෙමින්,
වසන්තය නොසන්සුන්, කාගේ තනුව මතින්ද.
තැනක ගුමුගුමුව, තැනක කිංකිණිය,
මිහිතලය රඟන්නා සේ.
Suhana safar...
(Yeh gori nadiyon ka chalna uchhalkar
Ki jaise allhad chale pi se milkar) -2
Pyare pyare yeh nazare nisar hai har kahin
මෙම පෙණ නංවන නදිය ගලයි මහත් කලබලයෙන්,
තම පෙම්වතා හමු වී නැවත පැමිණෙන යුවතියක සේ.
ආලාන්විත මෙම දසුන් පොබයයි සැමතැන්හිම.
Suhana safar...
Ho ho ho ...
(Woh aasman jhuk raha hai zameen par
Yeh milan humne dekha yahin par) -2
Meri duniya, mere sapne milenge shaayad yahin
එහි අහස මිහිකත ස්පර්ශ කරමින්ය,
මෙම අරුම හමුවීම මා මෙහි දුටු.
මගේ ලෝකය, මගේ සිහින සිතෙන ලෙස මෙහිදී මා හමුවනු ඇත.
Suhana safar...
Suhana safar aur yeh mausam haseen -2
Humein darr hai hum kho na jaaye kahin
සොඳුරු සවාරියක් සහ මෙම සුන්දර කාලගුණය,
තැති ගනිමි, මා මෙහි මුලා වේදැයි.
Suhana safar..
(Yeh kaun hansta hai phoolon mein chhupkar
Bahar bechain hai jiski dhun par) -2
Kahin gungun, kahin runjhun
Ki jaise nache zameen
කවුරුන්ද මෙහි සිනහ නඟන්නේ පුෂ්පයන් අතර සැඟවෙමින්,
වසන්තය නොසන්සුන්, කාගේ තනුව මතින්ද.
තැනක ගුමුගුමුව, තැනක කිංකිණිය,
මිහිතලය රඟන්නා සේ.
Suhana safar...
(Yeh gori nadiyon ka chalna uchhalkar
Ki jaise allhad chale pi se milkar) -2
Pyare pyare yeh nazare nisar hai har kahin
මෙම පෙණ නංවන නදිය ගලයි මහත් කලබලයෙන්,
තම පෙම්වතා හමු වී නැවත පැමිණෙන යුවතියක සේ.
ආලාන්විත මෙම දසුන් පොබයයි සැමතැන්හිම.
Suhana safar...
Ho ho ho ...
(Woh aasman jhuk raha hai zameen par
Yeh milan humne dekha yahin par) -2
Meri duniya, mere sapne milenge shaayad yahin
එහි අහස මිහිකත ස්පර්ශ කරමින්ය,
මෙම අරුම හමුවීම මා මෙහි දුටු.
මගේ ලෝකය, මගේ සිහින සිතෙන ලෙස මෙහිදී මා හමුවනු ඇත.
Suhana safar...
