හැංගිලා වේගයෙන් සැරිසරන්න (Hotspot Shield Elite)
කව්රුත් දන්නවා ඇති මන් කියන්නේ මොකක්ද කියලා. Hotspot Shield කියන්නේ අන්තර්ජාලයේ සැරිසරනකොට අපේ IP address හංගලා ඒ වෙනුවට බොරු එකක් පෙන්නන එකයි. අනිත් IP hiding software වලට වඩා මේක සාර්ථකයි, ලේසියි.
Hotspot Shield software එක නොමිලේ ගන්න පුළුවන්. ඒත් එකෙන් surfing, downloading speed එක යම්තාක් දුරට limit කරලා තියෙන්නේ.අනික advertisement වැටෙනවා..
Hotspot Shield Elite version එක කියන්නේ full version එක. speed එක උපරිමයි. advertisement නෑ.
අපි දැන් බලමු කොහොමද Elite version එක දාගන්නේ කියල..
මුලින් notepad එක Run as administrator වලින් open කරගන්න.
Windows 7/Vista/XP
Start > All Programs > Accessories > Notepad එක උඩ right-click කරලා Run as administrator දෙන්න.
Windows 8
Move mouse to right-side corner in your monitor > Click Search > Apps > Windows Accessories > Notepad එක උඩ right-click කරලා Run as administrator දෙන්න.
දැන් notepad එකෙන් File > Open ගිහින් C:\Windows\System32\Drivers\etc folder එකට යන්න. ගිහින් පහල පින්තුරේ වගේ All files කියල දීල, hosts file එක open කරගන්න
පහල තියෙන code ටික paste කරලා close කරන්න.(මතක ඇතුව save කරන්න)
Hosts file එක edit කරගන්න බැරි අයට:
Mediafire Download
උඩ තියෙන file එක බාගෙන
C:\Windows\System32\Drivers\etc
folder එකට paste කරලා replace කරගන්න.
ඔක්කොම හරි.. දැන් තියෙන්නේ පහල link එකෙන් software එක බාගන්න විතරයි..
Cnet Download
Softpedia Download
සලකලා යන්න අමතක කරන්න එපා..
+ REP
© dileeshakr. All right reserved
මෙය උපුටා ගැනීමත් නොවේ..
කලින් thread
Mobile Partner 23.001.07.01.45

Code:
127.0.0.1 anchorfree.net
127.0.0.1 rss2search.com
127.0.0.1 techbrowsing.com
127.0.0.1 box.anchorfree.net
127.0.0.1 www.mefeedia.com
127.0.0.3 www.anchorfree.net
127.0.0.2 www.mefeedia.com
Hosts file එක edit කරගන්න බැරි අයට:
Mediafire Download
උඩ තියෙන file එක බාගෙන
C:\Windows\System32\Drivers\etc
folder එකට paste කරලා replace කරගන්න.
ඔක්කොම හරි.. දැන් තියෙන්නේ පහල link එකෙන් software එක බාගන්න විතරයි..
Cnet Download
Softpedia Download
සලකලා යන්න අමතක කරන්න එපා..
© dileeshakr. All right reserved
මෙය උපුටා ගැනීමත් නොවේ..
කලින් thread
Mobile Partner 23.001.07.01.45
Last edited:
අව්ලක් උනොත් කියන්න
(බයවෙන්න එපා කිසි අව්ලක් නෑ මේකේ.. මමත් ඔක්කොම test කරලා තමයි Share කලේ
)
speed එකට බලපෑමක් උනේ නෑ..තියෙනවට වඩා speed වගේ හිතෙනවා 

Account BLOCK වෙයි.
වෙල්කම් මචන්