ආනන්ද ෛමතිය හිමියන්....
ආනන්ද ෛමතිය හිමියන් ෙහළිකළ පූර්ව ජන්මෙය් ෙතොරතුරු
http://en.wikipedia.org/wiki/Balangoda_Ananda_Maitreya_Thero
අග්ගමහා පණ්ඩිත බළංෙගොඩ ආනන්ද ෛමතිය මහා නාහිමිපාණන් වහන්ෙසේ අපවත් වී 2009 ජූලි මස 18
වැනි දිනට එෙකොෙළොස් වසරක් සපිරුණි.
උන්වහන්ෙසේ බළංෙගොඩ, කිරිඳිගල, උරස්වත්ෙත් පදිංචිව සිටි නාරංෙගොඩ ආරච්චිෙග් ම ෙ◌තියස්හාමි ෙනොෙහොත් මද්දුමහාමි මහතාටත් ෙබන්තර ආරච්චිෙග් හීන් මැණිෙක් උපාසිකා මාතාවටත් දාව 1896 අෙගෝස්තු මස 23 දින රාතී විලියම් නමින් තමා උපත ලබන්නට ෙපර ෙදව්ෙලොවින් චුත වී පැමිණි බව උන්වහන්ෙසේ කීහ.
බළංෙගොඩ මහා නාහිමිෙයෝ ස්වකීය ෙපර භවය පිළිබඳ පකාශ කෙළේ බළංෙගොඩ, උඩුමුල්ෙල් ශී නන්දාරාමෙය් පැවති ධර්ම සාකච්ඡාවකදීය. 1997 ජූලි මස 07 වැනි, එනම් අපවත් වීමට වසරකට ෙපර පැවති ෙමම ධර්ම සාකච්ඡාවට මීතිරිගල නිස්සරණ වන ආරණ්‍ය ෙසේනාසනාධිකාරී උඩ ඊරියගම ධම්මජීව හිමි, විෙශේෂඥ ෛවද්‍ය පරාකම දිසානායක, මහාචාර්ය මල්විල ගාමිණී දිසානායක මහත්වරු, සදීපා ෙපොත්හෙල් අධිපති සරච්චන්ද වන්නිආරච්චි මහත්වරු සහ ෙකොළඹ රාජකීය විද්‍යාලෙය් ආචාරිනී ගුණෙසේකර මහත්මියද සහභාගි වී ඇත.
ෙම් පිරිෙසන් ෙකෙනකු කළ විමසීමකට පිළිතුරු ෙදමින් මහා නාහිමිෙයෝ තම පූර්ව ජන්මය පිළිබඳ විස්තර කෙළේ ෙමෙසේය.
"වසවර්ති මාරයාය කියන්ෙන් ෙකෙළස්වලටය කියා සමහරු කියනවා. ඒ මතය වැරදියි. වසවර්ති මාර දිව්‍ය පුතයා පුද්ගලෙයක්. ෙදවියන් අතර සිටින, කාමයට අධිපති හිතුවක්කාර, තක්කඩි ෙදවිෙයක්. එයාෙග් පිරිවරත් ඒ වෙග්ම අය. චණ්ඩි ගති ඇති අය. මිනිසුන් අතර වෙගම තමයි. ඒ වෙග අය එනවිට සාමකාමී
යහපත් මිනිස්සු මගහැර යනවා. ඒ වෙග්ම අෙනකුත් ෙදවිවරුත් ෙම් වසවර්ති දිව්‍ය පුතයා ෙහෝ ඔහුෙග් පිරිස සමග ගැෙටන්නට කැමති නැහැ.
වසවර්ති මාරයා සමථ භාවනාව දියුණු කරන සෘර්ධි බල වඩන අයට ෙබොෙහෝම විරුද්ධයි. ඒ කටයුතුවලට බාධා පමුණුවනවා. කඩාකප්පල් කරනවා. ෙම් ෙලෝකය කාමෙයන් තණ්හාෙවන් පැතිර යනවාටයි ඔහු කැමති. විපස්සනා භාවනාවට ඔහුෙගන් බාධාවක් නෑ. සිද්ධාර්ථ ෙගෞතමයන් වහන්ෙසේ බුදු පදවි ලබන විට වළක්වන්නත් ඔහු උත්සාහ කළා. පසුව පැරද පළා ගියා.
ෙලෝකය පුරා බුද්ධ ධර්මය පැතිරී යනවිට එය වළක්වන්නටත් වසවර්ති මාර දිව්‍ය පුතයාට වුවමනා වුණා.
බුද්ධාගම කිළිටු කරන්න, හානි කරන්න ඔහුෙග පිරිෙසන් කණ්ඩායමක් ෙම් ෙලෝෙකට එව්වා. නිර්මල බුද්ධ ධර්මය පැතිරයෑම වළක්වන්න බුද්ධාගෙම් ෙව්ශෙයන්ම කටයුතු කරන පිරිසක් ඔවුන්. බුද්ධාගෙම් ආකාරෙයන් මිත්‍යා අදහස් පැතිරවීමයි ඔවුන්ෙග් පරමාර්ථය වුෙණ්. වසවර්ති මාර දිව්‍ය පුතයාෙග් ෙම් වැරදි වැඩපිළිෙවල ෙදව් ෙලොව සිටින ෛමතී ෙබෝසතාණන් වහන්ෙසේ දැන ගත්තා.
ෙම් වැඩ පිළිෙවල වළක්වා බුද්ධ සාසනය ආරක්ෂා කර ගැනීමට ෛමතී ෙබෝධි සත්ත්ව ෙදවියන්ට වුවමනා වුණා. එතුමා ෙද්ව සභාව කැඳවා සාකච්ජා කළා. ඒ සාකච්ජාවට එන්න කියා මටත් දැනුම් දුන්නා.
ඒ වනවිට මම හිටිෙය් ඉතා ඈත අහෙසේ දිලිෙසන පුංචි තරුවක් වෙග් දිව්‍යාත්මයක. මම ආෙව නෑ. ෙදවැනි වරටත් දැනුම් දුන්නා. මම ඒත් ආෙව නෑ. තුන්වැනි වරටත් දැනුම් දුන්නාම මම ආවා. කැඳවීමට එක්වරම ආෙව් නැති නිසා මම හිතුවක්කාරයි කියා ෛමතී ෙබෝධිසත්වයන් වහන්ෙසේ මට තරවටු කළා.
"වසවර්ති මාරයා එක්තරා පිරිසක් මනුස්ස ෙලෝෙකට යවන්න තීරණය කර තිෙයනවා. බුද්ධාගෙම් හැටියටම ඒ ස්වරූපෙයන් ෙවනත් එකක් පතුරුවන්න. අන්න ඒක මර්දනය කරන්න අපත් කණ්ඩායමක් යවන්න ඕනෑ කියා ඒ ෙද්ව සභාෙව්දී තීන්දු කළා. දිව්‍ය ෙලෝකෙය් සිටින බලවත් ෙද්ව කණ්ඩායමක් මනුස්ස ෙලෝෙකට යවන්න තීරණය වුණා. ෙම් කණ්ඩායම එක්ක මටත් එන්න කීවා. මම "බැහැ" කීවා.
"ඒ ඇයි?" කියා ෛමතී ෙබෝධිසත්වයන් වහන්ෙසේ මෙගන් ඇහුවා.
"මම පබල නෑ. මට වඩා බලවත් ෙකෙනක් යවන්න" කියා මම කීවා.
"ෙමොකක්ද නුෙඹ් පාර්ථනය?" කියා එවර එතුමා මෙගන් ඇහුවා.
"මට බුදු ෙවන්න ඕනෑ" කියා මම කීවා.
"ඇයි? මම මනුස්ස ෙලෝකයට ඇවිත් බුදු වුණාම නුඹට බැරිද මාර්ග ඵල ලබාගන්න කියා එතුමා මෙගන් ඇහුවා.
"මට බැහැ. මටත් උවමනා ෙලොව්තුරා බුදු බවට පත්ෙවන්න. ඔබත් කවදා හරි ෙලොව්තුරා බුදු බවට පත්ෙවනවා." කියා මම කීවා.
"ෙලෝක සත්ත්වයාට පිහිට ෙවන්න මටත් ඕනෑ" යි මම නැවතත් කීවා.
"ආ.... නුඹට ඔච්චර ෛධර්යයක් තිෙයනවා නම් ඇයි නුඹ ෙම් කටයුත්තට ෙනොයන්ෙන්?" කියා මෙගන් ඇහුවා. මට උත්තර නැති වුණා.
"එෙහනම් මම යන්නම්. හැබැයි ඔබ වහන්ෙසේෙග් පිහිට මට ලැෙබන්න ඕනෑ" ය මම කීවා.
"ඕනෑ ෙවලාවක මා සිහිපත් කරන්න. මම උදව් කරනවා" කියා එතුමා කීවා.
ඒ ෙලෝෙක මිනිත්තුවක් මනුස්ස ෙලෝෙක අවුරුදු සියයක් හමාරක් පමණ ෙවනවා. මම තීරණය කරන ෙකොටත් කලින් කණ්ඩායමක් පිටත් ෙවලා. මම ඒ පිරිස අතරින් හුඟක්ම බාලයි.
මිෙගට්ටුවත්ෙත් ගුණානන්ද හාමුදුරුෙවො, අනගාරික ධර්මපාල තුමා, වලිසිංහ හරිස්චන්ද තුමා, ඕල්ෙකොට් තුමා වෙග් අය මට කලින් මනුස්ස ෙලෝෙකට එන්න අධිෂ්ඨාන කළ ඇත්ෙතෝ. ඒ අය මට කලින් එෙහන් පිටත් වී සිටියා. මට වඩා බාල අයත් හිටියා. ඔය නාරද ස්ථවිරෙයෝ ආදී අය කීප ෙදෙනක්.
"ඉතින් නායක හාමුදුරුවෙන්! අන්තිමටම ආපු එක්ෙකනා කව්දැ"යි මීතිරිගල නාහිමිෙයෝ හරස් පශ්නයක් ඇසූහ.
"අන්තිමට ආපු එක්ෙකනා පියදස්සි." ෙම් එව් පිරිස නිසා බුද්ධාගමට සිදුෙවන්න ගිය හානිය වැළකුණා.
එංගලන්තය, ඇෙමරිකාව ආදී රටවලත් බුද්ධ ධර්මය පැතිෙරව්වා. එළෙඹන්න තිබූ බාධා වැළැක්වූවා. ඒ අයව එව්ෙව් ඒ ඒ අංශ පවරලා. සමහරු භාවනා අංශයට. තවත් සමහරු ආශිර්වාද අංශයට. සමහරුන් ධර්ම පචාරය සඳහා ධර්ම දූත ෙසේවයට. ඒ ඒ අය බාරගත් වැඩ ෙකොටස් ඒ ඒ අයුරින්ම ඉටු කළා.
ඉතින්, මම බාරගත් වැඩ ෙකොටස දැන් ඉටුකර හමාරයි. ආෙයත් දිව්‍ය ෙලෝෙක යන්න මට වුවමනාවක් නෑ. මනුෂ්‍ය ෙලෝෙක ලංකාෙවම උපදින්නයි මට වුවමනා. මෙගන් ඉටුවිය යුතු වැඩ කටයුතු අවසන් නිසා දැන් ජීවත් වුණා ඇතිය කියා මට හිෙතනවා. තව ෙපොත් ටිකක් ලියන්න නම් වුවමනාව තිෙයනවා.
ඒත් ෙලෝක ස්වභාවය අනුව ශරීරයට ෙලඩ දුක් වැළෙඳනවා. ඒවා චිත්ත බලෙයන් වළක්වන්න පුළුවන් . ඒකට භාවනා කරන්න ඕනෑ. ඒ භාවනා කම වැළකුණාම වයස් ගත නිසා ෙලඩ හැෙදනවා. භාවනාවට මාර පාක්ෂිත බාධා පැමිෙණනවා.
ඉන්දියාෙව් හිමාලෙය් "ෙගෞරි බාබා" නමැති ෙයෝගිෙයක් ඉන්නවා. වයස අවුරුදු ෙදදාහටත් වැඩියි. සමථ භාවනාවයි වඩන්ෙන්. ආහාරයට ගන්ෙන් ෙකොළ හා පළතුරු පමණයි. තායිලන්ත කඳුකරෙය්ත් අවුරුදු හාර දහසකට වඩා වයස ෙබෞද්ධ ෙයෝගිෙයක් ඉන්නවා. එයා ඉස්සර හින්දු ආගෙම් ෙයෝග භාවනා කළ ෙකෙනක්. පසුව ෙගෞතම බුදු හාමුදුරුවන් දැක ෙබෞද්ධ ෙවලා. එයත් සමථ භාවනාව දියුණු කළ ෙකෙනක් . විස්තර පින්තූර සමග තායිලන්ත සඟරාවලත් පළෙවනවා. ඒ තත්ත්වයට එන්න සමථය දියුණු කර සිෙතන් ශරීරය පාලනය කරන්න, ඉන්දියයන් ආණ්ඩු කරන්න තරමට චිත්ත බලය වර්ධනය කරන්න ඕනෑ. ජීවත්වීෙම් ආශාව තිෙයන අය එෙහම කරනවා. ඒ අයට හුඟක් කල් ජීවත්ෙවන්න පුළුවන්.
මටත් මැෙරන්න නියමිතව තිබුෙණ් 1983. භාවනා කමවලින් මම ඒ මාරක අපලය පැන්නුවා. ඒ අපලයට මෙග් දණහිෙසේ අමාරුවක් හැදිලා මාස ගණනක් ගතවුණා සනීප ෙවන්න.
බුදුහාමුදුරුවන්ටත් කල්පයක් කල් ඉන්න තිබුණා කියන්ෙන් ඒකයි. කල්පයක් කල් වැඩ ඉන්න කියා ආනන්ද හාමුදුරුෙවෝ ආරාධනා ෙනොකෙළේ වසවර්ති මාරයා නිසා. ආනන්ද හාමුදුරුවන්ට එළැඹ සිටි සිහිෙයන් ඉන්න වසවර්ති මාරයා ඉඩ දුන්ෙන් නෑ. ආනන්ද හාමුදුරුෙවෝ එළැඹ සිටි සිහිෙයන් සිටියා නම් ඒක සිදුෙවන්ෙන් නෑ. මාරයා බාධා කළා. ෙව්ලාව මගහැරුණා. බුදු හාමුදුරුෙවොත් ඒ ගැන කියාකෙළේ නෑ.
බුදුවන ෙවලාෙව් වසවත් මරු ආරාධනා කළ විට "සාසනය පිහිටුවනතුරු" කියා මාරයාෙග් ආරාධනය පතික්ෙෂේප කළාෙන. දැන් ඉතින් සාසනය පිහිටුවා අවසන් නිසා බුදුහාමුදුරුෙවෝ පිරිනිවන් පෑවා.
ඉතින් අපට මාරයා කරදර කරන එක පුදුමයක්ද? මාරයාෙග් ෙගෝලෙයොත් ඒ වෙග්මයි.
මමත් පහුගිය කාෙල ෙයෝග භාවනා දියුණු කළා. පූර්වාත්ම හා පරසිත් දන්නා තත්ත්වයට ආවා. පිරිෙවන ෙගෝලයින්ට බාරදීලා භාවනාව තවදුරටත් දියුණු කරගන්න ෙවනම කුටියකට වී භාවනා කරන්න පටන් ගත්තා. හරියටම ෙවලාවටම ෙපොෙළොන් ෙතලිස්ෙසක් ඇවිත් මෙග් කකුල හැපුවා. ඒ සතාව එතැනට ෙගනත් දැම්ෙම් මාර දිව්‍ය පුතෙයක්. ඒ සතා කකුල කාපු අමාරුවට මම මාස තුනක් ඇෙඳේ දුක් වින්දා. මාස
තුනක් එෙහම ඉන්නෙකොට භාවනාව මග හැරුණා. විපස්සනාව නම් එෙහම ෙවන්ෙන නෑ. මම සංඛාර උෙප්ක්ඛා ඥානය දක්වා සිත දියුණු කරලයි හිටිෙය්. ඊට එහා ගියා නම් ෙසෝවාන් ෙවනවා. මට එයින් එහාට යන්න බැරිවුෙණ් මෙග් පාර්ථනයක්, අධිෂ්ඨානයක් තිෙයන නිසයි. මාරයා විපස්සනාවට විරුද්ධ නෑ. සමථය වඩන විට තමයි කරදර කරන්ෙන්. මම පූර්වාත්ම දුටු හැකියාෙවන් පහුගිය භවයන්හි විස්තර බැලුවා. මම ෙගෞතම බුදුහාමුදුරුවන් දැක්කා. උන් වහන්ෙසේ පිටදුන් ජයසිරි මහා ෙබෝධීන් වහන්ෙසේට
අධිගෘහිත වෘක්ෂ ෙද්වතාෙවක් ෙවලයි මම හිටිෙය්. බුදුහාමුදුරුවන්ට ආවෙත්ව කළා. ඊට අවුරුදු ෙදසීයකට පසු අසන්ධිමිතා ඒ ෙබෝධිය කැපූ ෙවලාෙව් මමත් මැරුණා. මැරී අෙශෝක රජුෙග් අගාමාත්‍යයාෙග් පුතයා වී උපන්නා.
ධර්මාෙශෝක අධිරාජයාෙග් ධර්ම දූත වැඩවලට සහෙයෝගය ෙදමින් කටයුතු කළා. ඒ කාෙල් සිටම මම බුදු බව පතමිනුයි හිටිෙය් යැයිද ආනන්ද ෛමතිය මහ නාහිමිෙයෝ සිය අතීත ජන්ම කතාව අවසන් කළහ.
(බළංෙගොඩ හාමුදුරුෙවෝ ගන්ථෙයන් උපුටා ගැනුණි.)