පෙරදා රාත්‍රියේ බිරිද පමණක් ගෙදර සිටියදී නිවාස කොල්ල කෑ හොරා මුණ ගැසීමට මිගාර පොලිසියට ගියේය..
"අනේ සර් .. මට එක විනාඩියක් ඒ මනුස්සයට කතා කරන්න ඉඩ දෙන්න..."
"ඒක කරන්න බෑ...ඒක නීතියට පටහැනි.."
"අනේ සර් ඒක නීතියට බලපාන්නේ නෑ.."
"හරි තමුසේ මොනවටද ඌව මුණගැහෙන්නේ"
"මගේ ගැනිට ඇහැරෙන්න නැති වෙන්න කොහොමද ගෙට රිංග ගත්තේ කියල අහගන්න.."




