අහෝ අපේ ජීවිතය !!!

Fire Five

Well-known member
  • Oct 25, 2011
    5,393
    336
    83
    sysco
    ඔබ අද ඉන්න තත්වය නිර්මාණය වෙලා තියෙන්නේ ඔබ අතීතයේදී හැසිරුණු විදිහ අනුව. ඒ වගේම ඔබ අනාගතයේදී ඉන්න තත්වය තිරණය වෙන්නේ ඔබ අද හැසිරෙන විදිහ අනුව

    aka nam patta atta
    rattaran katawa
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    ඔබ අද ඉන්න තත්වය නිර්මාණය වෙලා තියෙන්නේ ඔබ අතීතයේදී හැසිරුණු විදිහ අනුව. ඒ වගේම ඔබ අනාගතයේදී ඉන්න තත්වය තිරණය වෙන්නේ ඔබ අද හැසිරෙන විදිහ අනුව

    aka nam patta atta
    rattaran katawa

    :cool::)
     

    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ජීවිතය කියන්නේ පොල් ගස් දෙකක් අතර තිබෙන අතුරක් වගේ. වැරදියට එක අඩියක්වත් තිබ්බොත් විනාසයි. computer game එකක්වගේ replay කරන්නත් බෑ. එක වැරැද්දක් කලොත් ඒකෙන් වැරදි ගානක් සිද්ධවෙන්න පුලුවන්. ඒ වැරදි ටික හදාගන්නත් කාලයක් යනවා. එතකොට කාලයේ වාසිය අපිට නැතිවෙන්න පුලුවන්.

    මේ කතාව සිරා මචං.. වැරද්ද හදන්න පුඑවන් එකක් උනත්.. ඒකෙන් ඇති වෙන පසුතැවිල්ලයි වැරද්ද හදන්න යන කාලෙයි එක්ක තේරෙනවා කරලා තියන වැරද්දේ තරම.. වැරදි හදාගෙන ඉස්සරයට යන්න ඕන.. ඒ වැරද්ද ආය නොකරන්නයි.. ඒකෙන් පාඩමක් ඉගන ගන්න එකයි වැදගත්ම.. :)
     

    DamN DoG

    Well-known member
  • Jan 6, 2014
    2,489
    271
    83
    Kingdom of Solitude..!!
    "ඔබ අද ඉන්න තත්වය නිර්මාණය වෙලා තියෙන්නේ ඔබ අතීතයේදී හැසිරුණු විදිහ අනුව. ඒ වගේම ඔබ අනාගතයේදී ඉන්න තත්වය තිරණය වෙන්නේ ඔබ අද හැසිරෙන විදිහ අනුව"


    මේ ටික නම් නිතර දකින තැනක ලියාගත්තත් පාඩු නැ බන්. එච්චරටම වටිනවා. :yes:
     

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,224
    10,888
    113
    NWP
    bump
    ජීවිතයට වටිනා යමක් ඒක් කර ගනිමු....!!
    2014 ට පසු