ලෝක විනාසෙට කලින් 10 000යි

Mr.Truth

Member
Jan 30, 2012
26,941
1,713
0
Heaven with Angels
ලෝක විනාසෙට කලින් 10 000යි



tumblr_mczzgfeeXo1r88n60o1_400.gif


අපෙ පොරියා කියන ලෝක විනාසෙට කලින් ටිකෙන් ටික මමත් පෝස්ට් 10 000 ගැහුව.
මාස 10කින් තමා මේ තත්වෙට ආවේ.
තනියම මේක කරන්න බෑනෙ.
අනිත අයගේ උදව්වෙන් තමා මේ තැනට ආවේ
.
:yes:
:yes:
:yes:

ඇවිල්ලා මාස 5න් කොටු 11 ගැහුවා,එලකිරි සම්මාන උත්සවෙන් සම්මාන දෙකක් උස්සන්නත් පුලුවන් උනා.
ඒ හොදම ප්‍රහසන ත්‍රෙඩ් එක,හොදම ප්‍රහසන ත්‍රෙඩ් නිර්මානකරුවා කියන සම්මාන දෙක.
මාස 10න් පෝස්ට් 10 000ක් ගැහුවා.

:D
:D
:D

මේ ගමන එන්න පුලුවන් උනේ මේකේ පට්ටම සෙට් එක නිසා.
කට්ටියටම තැන්කූ කියනවා මේ තත්වෙට එන්න උදව් කලාට.
එක්කෙනෙක් හරි අමතක උනොත් අපරාදේ නිසා නම් කියලා ස්තූති කරන්නේනෑ.
මේකේ ඇඩ්මින්ලාගේ ඉදන් ඉන්න හැම එක්කෙනෙක්ටම තැන්කූ කියනවා ආයෙමත්

:cool:
:cool:
:cool:


මට උදව් කරපු සෙට් එකටම තැන්කූ කියනවා ඔන්න මන් ආයේ.
:yes::D:):rofl::P:nerd:


Animated_Dancing_Chicken-2.gif
PartyTime.gif
Animated_Dancing_Chicken-2.gif





picture.php