Twitter ගැන දන්න set එකෙන් help එකක් ඕන

earthbender

Active member
  • Dec 26, 2010
    394
    124
    43
    Twitter ගැන දන්න set එකෙන් help එකක් ඕන

    Machanz , Twitter accounts හදාගෙන group ekaka එකකට txt msgs යවන්න විදිහක් තියෙනවලු නේද? එක සෙට් කරගන්න විදිහ දන්නා කෙනෙක් ඉන්නවනම් help එකක් දෙන්න..

    මම මේක අහන්නේ..අපේ working team එකේ chain msgs යැවෙන්න සෑහෙන වෙලාවක් යනවා.. මේ වැඩේ සෙට් කරගත්තොත් කට්ටියටම එක පාර msgs යවන්න පුළුවන් වෙඉද?