හම්බ අලුගොසුවන්ට ඇයි වැඩිපුර දෙන්නේ
මෙන්න මේකයි මචන්ලා කාරනේ අපේ යාලුවෝ ගොඩක් අය ඉන්නවනේ මරණෙට කැප වෙච්ච හරක් බේර ගන්න
.ඔතනදි අපිට හරකාගේ වටිනාකමට වඩා දෙගුණයක් ගොඩක් වෙලාවට හම්බ අලුගොසුවන්ට ගෙවන්න වෙනවා.
ඔය වගේ වැඩකට සහබාගි උන අය දන්නවනේ මම කියන්නේ ඇත්තද බොරුද කියල.
දැන් සමහරු කියයි පින් අතේ වැඩක් කරනකොට යන වියදම හොයන්න ඕනේ නැ නේද කියල.
ඔව් එත් මේ වගේ වැඩකදී හොයල බලන්න ඕන.
මොකද දන්නවද අපි හම්බයින්ට ඩබල් ගෙවනවා කියන්නේ අපි එක හරකෙක් බේරගන්න කොට
තව හරක් දෙන්නෙක් ගෙනල්ල මරන්න උන්ට සල්ලි දෙන නිසා
ඉතින් අපිට මොකක්ද ඕකට කරන්න පුළුවන්?
කරන්න පුළුවන් වැඩ තියනවා. සෙට් එකක් එක්ක බැස්ස ඔය වගේ පොට් එකකට බැහැල ඔකේ ඉන්න එවුන්ට පාන් කියාගන්න බැරි වෙන්න නෙලලා හරක් ටික අරන් එමු බැ බැ එහම බැ
මචන්ලා එතකොට හරක් එළියේ අපි ඇතුලේ.
ඔහම නැතුව නීතිමය පැත්තෙන් කරන්න කරන්න පුළුවන් දෙයක් තියනවා
ලංකාවේ ඔය පල්ලහයින් තියන නීති දෙකට අයත් වෙන හරක් මරන්න තහනම්
1. 1958 අංක 29 දරන සත්ව පනතේ දෙවැනි කොටසේ පළමු වගන්තිය යටතේ කිරි ලබා ගැනීමට
හරි වෙනත් කෘෂිකාර්මික වැඩකට යොදාගන්න පුලවන් එළදෙනුන්ව ගාතනය කිරීම
සම්පුර්ණයෙන්ම තහනම්
2. 1958 අංක 29 දරන සත්ව පනතේ දෙවැනි කොටසේ පළමු වගන්තිය අ කොටසට අනුව අවු 12
අඩු ගවයින් ගාතනය කිරීම සම්පුර්ණයෙන්ම තහනම්
අනිතිමට කියන්න ඕන මේවා හොයා ගත්තේ ජාලයෙන්

ඉතින් ඔය ගොල්ලොත් ගවයින් නිදහස් කරන්න ගව ඝාතකගාරයකට යනවනම් ප්‍රදේශයේ පොලිස් ස්ථානය දැනුවත් කරලා නීතීඥයෙක් සහ පොලිස් නිලදාරීන් කීප දෙනෙක් එක්ක මතක ඇතුව අදාල සත්ව ආඥා පනත් ඇති ගැසට් නිවේදනවල පිටපත් අරගෙන යන්න. තව ඔයාලත එක්ක හාමුදුරු නමකුයි පිල්ලිගත් පශු වෙද මහත්මයකුයි ගියොත් ඔයාලට වැදගත් වෙයි
අනිත් එක තමයි ඔය වගේ දේකට අපි කොච්චර සල්ලි දුන්නත් වැඩක් නැ ඔය වගේ තැනකට යන්නම ඕන මචන්ලා
එතැනදී දැනෙන හැගීම මම උබලට කොච්චර කිව්වත් වැඩක් නැ එක අත් විදලම බලන්න කියල තමයි කියන්න තියෙන්නේ

මචන්ලා රිජෙක්ට් හම්බ බ්‍රෑන්ඩ් වගේම මේකත් එක්තරා ක්‍රමයක් වෙයි උන්ගේ පජාත වැඩ නවත්තන්න