අවුරුද්ද අන්තිම මේ පැත්තේ එනවද??????????????????
2012 ත් ඉවරවීගෙන යන්නේ.අවුරුද්ද අන්තිමට ලැබෙන නිවාඩුවට බණ්ඩාරවෙල පැත්තේ යන්නද හිතාගෛන ඉන්නේ. එහෙමනම්
බෙලිහුල් ඔයෙන් පටන් ගමු
මේ තියෙන්නේ සුන්දර බෙලිහුල්ඔය බැහැලා නාලා විනෝද වෙන්න අමතක කරන්න එපා.පරිස්සමින් මේ දවස්වල වහින නිසා ඔයේ ඉහල කොටසට වැස්සොත් ගගේ වතුර එක සැරේට වැඩි වෙනවා.
පහන් තුඩාව ඇල්ල මේ වලේ නාන්න එපා හුගාක් ගැබුරුයි.වැදුනොත් ඉවරයි බෙලිහුල් ඔය ඉහල කොටසේ තියෙන්නේ
සුරතලී ඇල්ල පාර අයිනෙම තියෙන්නේ
බඹරකන්ද දිය ඇල්ල ලංකාවේ උසම දිය ඇල්ල. තව ටික කාලෙකින් මේක හිදිලා යාවි දැන්ම ගිහිං බලන්න.
පායන කාලෙට පේනවනේ හැටි
දියළුම මේදවස් වල
පායන කාලෙට
හපුතලේ
ලිප්ටන් සීට් දඹේතැන්නට ගගිහිං යන්න ලංකාවේ පළාත් පහක් බලන්න පුළුවන් හැබැයි මේ දවස් වල මේ වගේ
යනකොට පාර දිගේ
එඩිසම් සංචාරකයින්ට විවෘත වෙලා තියෙන්නේ සති අන්තයේ විතරයි.කාලෙකට ඉස්සර මේකේ කාමර හතරක් සංචාරකයින්ට දුන්නා නවතින්න දැන් නම් දන්නේ නෑ
බණ්ඩාරවෙල
රාවනා ඇල්ල
බණ්ඩාරවෙලට පේන නුවරඑළිය හග්ගල කදු වැටිය
බණ්ඩාරවෙලට පේන නමුනුකුල
අතර මගදි
ඔයාලා යන්නේ ලංකාවේ තියෙන ලස්සනම පාරක. මේ දවස් වල මීදුමින් පිරිලා. ලස්සන හිතේ තියාගෙන එන්න. මතක ඇතිව ගෙනියන දේවලි අරගෙන එන්න. අනාගතයට මේ දේවල් ඉතිරි කරන්න උදව් වෙන්න.
එහෙම නම් මේ නිවාඩුවට අපේ ගමේ එන්න
හොදයි නම් සලකලා යන්න.
බම්ප් එකක් වත් දාන්න කාට හරි ප්‍රෙයා්ජනවත් වෙයි. තවත් විස්තර එහෙම ඕන නම් කියන්න. PM එකක් දාන්න පුළුවන් විදියට උදව් කරන්නම්. එහෙනම් අපි ගියා