මචන්ලා මම SLT use කරන්නේ...elakiri.lk / elakiri.com දෙකින් එකකටවත් යන්න බෑ...loading..විතරයි
DNS මාරු කරා එත් හරි ගියේ නෑ...proxy එකින් හරි VPN එකින් අවාම වැඩ..දැන් ඉන්නෙත් hotspot shield දාගන..මේකට මොකක් හරි විසදුමක් කියපන්කො...දැන් දවස් දෙක තුනක ඉදල මෙහෙම
bump එකක් වත් දාපන් මචන්..මට මේක කොහම හරි හදාගන්න ඕන 

admin අයියත් කීවේ ISP complain කරන්න කියලා