වීරෝදාරව නොබියව සටන් කළ නයිට්වරුන්.........!!! @

yushara

Active member
  • Apr 26, 2009
    779
    58
    28
    Mulleriyawa
    දැක්ක ගමන් එකපාරටම හිතුනෙ රෑට ඇවිදින එවුන් ගැනයි කතා කරන්නෙ කියල. මං කියන්නෙ ක්ලබ් ගානෙ ඇවිදින උන්...

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    නයිට් වරුන් කියන්නේ කුරුස පල්ලියේ හෙංචයියෝ මුන් තමයි ආගමේ නාමයෙන් මිනිස්සු දස දහස් ගාණක් විනාශ කරේ විශේෂයෙන්ම ජෙරුසෙලම හිටපු ඒක නිසා උන්ව Promote කරන්න එපා බන්.. උන් ආගමික ත්‍රස්තවාදින් කොටසක් මිසක් විරෝධාර සෙබළු කොටසක් නෙවෙයි..