EKANAK SAHATHIKA ATHTHA MACHOO.. THAWA KELLA EKKA SOCIAL DANCING CLASS YANNATH DAN INNA UN ASAI.. API BUSINESS TIPS KIUWAMA MUN HINAA WENNE PUKEN.
ELA UMBE KATE ATHA DANNA WATINAWA
CRAZY_FUNNY REP+
මෙන්න මගේ කතාව ලුහුඩින්
ගෙදරින් දෙන සල්ලි වලින් පිස්සු කෙල කෙල උන්නු පිස්සු කාලයක් මට තිබ්බා
මෙහෙම පිස්සු කෙල කෙල ඉන්න අතරේ කෑල්ලත් එක්ක ආතල් එකක් ගන්න සල්ලි තිබ්බේ නෑ
මං කලින් හිටිය බෝඩිමේ අය චූන් පාන් තීවිල් එකක් කරනවා
උන්ට බේකරියක් තියනවා
උන් ඒකේ හදන කෑම පාර්ලිමන්ට් ගවුන්ඩු එක ගාව තියාගෙන විකුණනවා
ගිහින් බලපන්
174 බස් පාරේ ඇවිත්
පාර්ලිමන්ට් ගවුන්ඩ් එකට යන පාරේ වට රවුම කිට්ටුව දකුණු අත පැත්තේ
කහ පාට ගාපු තීවීල් එකක කෑම විකුණනවා ඇති
හරිද ඉතින්
මේ තීවීල් එකේ වැඩ කරපු එකා ජොබ දාලා ගියා
බෝඩිමේ අංකලයගේ ඔලුව ගිනි අරන් මේකට දාන්න එකෙක් නැතුව
එහෙන් මෙහෙන් වැඩේට මං බැස්සා
උදේ 6.30 ඉදන්
රෑ 8 වෙනකන් එතන ඉන්න ඕනි
දූවිලි කාගෙන වැඩේ කරන්න වෙන්නේ
අඩෝ පලවෙනි දවස ඉවර වෙනකොට මාව කලු වෙලා
අව්‍වයි දූවිල්ලයි තමයි මගේ තනි රැක්කේ
එන හැම එකාටම මහත්තයා කිය කිය
තේ වක්කර කර
වැඩේ කලා
රැපියල් 700ක් ලැබුනා
පොඩි පොඩි වෙට්ටු දාලා 300ක් විතර ගහගත්තා
එදා තමයි මචං මට දැනුනේ සල්ලි හම්බ කරන්න කොච්චර අමාරුද කියලා
සල්ලි දෙයියන්ගේ මල්ලි කියන කතාවේ ඇත්තක් තියනවා කියලා මං පිලිගත්තා
මං මේ විදිහට දවස් දෙකතුනක් වැඩකලා
එදා ඉදන් මං සල්ලි වලට ආදරේ කරනවා
මං ගමනක් ගියත් යන්නේ පර්ස් එකේ සල්ලි ටික ගැනලා නෝට් එකක් දාගෙන
කරන හැම වියදමක්ම මං නෝට් කරනවා
අන්තිමට නිදාගන්න කලින් පර්ස් එකේ තියන ගානයි
වියදම් වුනු ටිකයි හදලා බලනවා
කුණු කම නෙවෙයි
ඒක තමයි මගේ ක්‍රමේ
මේක මේ පොර ටෝක් පාරක් දැම්මා නෙවෙයි