නිවටකමේ උපරිමය..!!
සාමන්යෙන් මින්ස්සු අහන නිවට ප්රශ්න ටිකක්..
1 ) ඇස් වහගෙන ඇදේ හාන්සි වෙලා ඉන්නකොට අහනවා
'' උඹ නිදිද බං?''
( නැ මේ මම මැරෙන්න උත්සාහ කරන්නෙ
)
2) වහින වෙලාවේ එලියට යන්නකොට අහනවා..
''මේ වැස්සේ උඹ එලියට යන්නද හදන්නේ??''
(හරි අනිත් එකේ යන්නම්කෝ..
)
3) ගෙදර ෆෝන් එකට කෝල් කරගෙන අහනවා
''උඹ කොහේද බං ඉන්නෙ??''
(හන්දියේ තියෙන බස් ස්ටෑන්ඩ් එකේ බං.
.)
4) නාල ඇගවත් පිහදානෙතුව වොශ් රුම් (washroom) එකෙන් එලියට එනකොට අහනවා
''උඹ දැන්ද නෑවේ?''
(නැ මේ මම කකුස් පෝච්චියට වැටුනා
)
5 ) ඔබ ලිෆ්ට් එක එනතුරු පල්ලෙහා තට්ටුවේ බලන් ඉන්නකොට අහනවා..
''උඩටද යන්නෙ?''
(නැ මේ මගේ ඔෆිස් මහල මාව ගන්නකන් මේ බලං ඉන්නෙ..
)
6 ) උඹ සිනිමාහලේ ටිකට් ගන්න පෝලිමේ ඉන්නකොට යාලුවෙක් ඇවිල්ලා අහනවා
''අඩො.. උඹ කොහේද බං මෙහේ...''
(නැ බං මම මේ ක්ලාස් ෆී class fees එක ගෙවන්න ආවා..
ලොල්)
1 ) ඇස් වහගෙන ඇදේ හාන්සි වෙලා ඉන්නකොට අහනවා
'' උඹ නිදිද බං?''
( නැ මේ මම මැරෙන්න උත්සාහ කරන්නෙ

)2) වහින වෙලාවේ එලියට යන්නකොට අහනවා..
''මේ වැස්සේ උඹ එලියට යන්නද හදන්නේ??''
(හරි අනිත් එකේ යන්නම්කෝ..

)3) ගෙදර ෆෝන් එකට කෝල් කරගෙන අහනවා
''උඹ කොහේද බං ඉන්නෙ??''
(හන්දියේ තියෙන බස් ස්ටෑන්ඩ් එකේ බං.

.)4) නාල ඇගවත් පිහදානෙතුව වොශ් රුම් (washroom) එකෙන් එලියට එනකොට අහනවා
''උඹ දැන්ද නෑවේ?''
(නැ මේ මම කකුස් පෝච්චියට වැටුනා

)5 ) ඔබ ලිෆ්ට් එක එනතුරු පල්ලෙහා තට්ටුවේ බලන් ඉන්නකොට අහනවා..
''උඩටද යන්නෙ?''
(නැ මේ මගේ ඔෆිස් මහල මාව ගන්නකන් මේ බලං ඉන්නෙ..

)6 ) උඹ සිනිමාහලේ ටිකට් ගන්න පෝලිමේ ඉන්නකොට යාලුවෙක් ඇවිල්ලා අහනවා
''අඩො.. උඹ කොහේද බං මෙහේ...''
(නැ බං මම මේ ක්ලාස් ෆී class fees එක ගෙවන්න ආවා..

ලොල්)




