මේ සමහර ඒවුන්ට පුදුම අමාරුවක් බන් තියෙන්නෙ...උන් හිතන් ඉන්නෙ එලකිරියෙ මොකක් හරි උනොත් ඒක උන්ගෙ ඇත්ත ජීවිතේට බලපානවා කියලා,මෝඩ යක්කු..මේ වගේ ත්රෙඩ් එකක් දැම්මා කියලා ගංජා ගහන එකා නවත්තන්නෙත් නෑ...නොගහන එකා ගහන්නෙත් නෑ,,,කවුරු හරි එකෙක් මේක අත්හදා බලන්න යනවනම් ඒක උගේ මෝඩ කම..එකෙක් ඉන්නවනම් අත්හදා බලන්න ඌ මේ ත්රෙඩ් එක නොදැක්කත් අත්හදා බලනවා..තමන් දන්නවනම් තමන් කරන දේ හරිද වැරදිද සහ තමන්ගෙ ජීවිතේට එයින් වෙන හානිය මොකක්ද කියලා, එච්චරයි
එක අතකින් බලපුවාම ඒකත් ඇත්ත තමා..










