මමයි අපේ මල්ලියි !

nidarsha91

Well-known member
  • මමයි අපේ මල්ලියි !

    අන්තර් දැලේ එල්ලී වැඩ කිඩ දමනා සුන්දර මිනිසුන්ගේ උපකාරයක්‌ අවශ්‍ය වී ඇත​

    තරඟයකට මගේ වීඩියෝවක් ඇතුලත් වුනා . ඉතින් මේක දිනන්න මට මේ වීඩියෝ එකේ බලපු ගණන ඒ කියන්නේ views උවමනා වෙනවා . ඉතින් ඔයාලගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා . :)



    ඒ වගේම කියන්න ඕන , මගේ ඉදිරි වැඩ කටයුතු වලට [ ආයෙත් සින්දු කියනවද නැද්ද කියන එකට ] ඔයාලගේ අදහස් ගොඩක් වටීවි .

    mqdefault.jpg


    mqdefault.jpg