මාරු වෙමුද අලුත් එකකට.... Maxthon 3.0

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    මාරු වෙමුද අලුත් එකකට.... Maxthon 3.0



    මේක දාන්න හේතුව මගේ රෙප් පවර් එක 4ක් උනා,,
    ඒ සතුටට තමා මම දාන්නේ,,,
    සලකන හැමෝටම 4 ගානේ දෙනවා...



    ඔන්න අද කතා කරන්න යන්නේ මම පාවිච්චි කරන web browser එක ගැන...
    එකේ නම maxthon...

    Maxthon.png


    සමහරු අහලත් ඇති, සමහරු අහල නැතුව ඇති,,,
    මෙක free දෙන එකක්,
    මම කලින් පාවිච්චි කලෙ chrome and firefox..
    එත් එකඩවසක් මෙක දැකල මේක දා ගත්ත,,,
    දැන් අවුරුද්දක් තිස්සේ පාවිච්චි කරන්නෙ මේක...
    මට නම් හොදටම හිතට ඇල්ලුව....
    මෙන්න මේ හේතු නිසයි මෙක හිතට ඇල්ලුවෙ,,,
    සමහර විට මේවා අනිත් බ්‍රොව්සර් වලත් ඇති,,,
    මම වැඩිය එව ගන දන් නෑ...

    එහෙනම් පටාන් ගමු,,,,

    මුලින්ම ඉතිහාසය පොඩ්ඩක් බලමු...
    මේක චයිනා කෑල්ලක්...
    මේකේ මුල්ම නම MyIE....
    MyIE 1, MyIE 2 කියලා දෙක ආවට පස්සේ 2004 දි තමා Maxthon විදිහට ආවේ...


    මේකේ දැන් තියෙන්නෙ version 3...
    මේකේ විශේශත්වය තමයි මෙක dual engine browser එකක්,,,
    මෙහෙමයි ඒක ගැන කියලා තියෙන්නේ...'

    Maxthon 3 is knows for its speed, just like Chrome. Its UI is simple, clean and user friendly. It’s dual engine browser
    – which means users can switch between WebKit (engine used in Chrome and Safari) and
    Trident. Currently it’s Windows (XP/Vista/7) only browser.


    මෙන්න මෙහෙමයි මෙකෙ home page එක එන්නේ,,,

    Ordhl.jpg


    මෙකෙ කෙලින්ම මෙහෙම එනව,
    අනිත් එවගෙ අපි ඇඩ්ඩෝන් මගින් දාගන්න එපැයි...
    මෙකේ අපි කැමති වෙබ් සයිට් සෝට් කට් විදිහට දාල තියා ගන්න පුලුවන්,,,,


    දැන් මෙකෙ විශේශත්වය ගැන කතා කරමු,,,
    අපි ගොඩාක් දෙවල් බූක්මාර්ක් කර ගන්නවනේ,,,,
    මෙකෙ තියෙන්නේ add to favorite කියල option එකක්,,,

    qmAck.png


    ඔය ඉස්සරහ තියෙන තරු ලකුන එබුවහම එක බුක්මාර්ක් කර ගන්න පුලුවන්,,,,

    අනික අපිට කැමති විදිහට ඒවා manage කර ගන්න පුලුවන්...
    මෙන්න මේ වගේ....

    t6c9l.png


    මේ නිසා අපිට කැමති විදිහට පිලිවෙලට folder හදලා මේව දා ගන්න පුලුවන්...

    ඊලගට මේකේ tool bar එක පොඩ්ඩක් බලමු...

    5NwYI.jpg


    සමහර බටන් වල රූපය theme එකත් එක්ක වෙනස් වෙනවා.....

    01. මේ තියෙන්නේ අපි ඔපන් කරන ටැබ් ටික,,
    02. මෙකෙන් අපිට පුලුවන් maxthon forum එකට යන්න....
    03. මේ තියෙන්නේ අපි දාගත්ත bookmark.. (favorite ),,, ඔනෙ නම් මෙතන පෙන්වන්න දාන්නත් පුලුවන්...
    04. මෙක නම් දන්නවනෙ,,,go back and go forward
    05. මෙකෙන් පුලුවන් අපි ලගදි ගියපු page (history) බලා ගන්න,,,
    06. මේක නම් සැහෙන්න වටිනව... මෙකෙන් තම අපි අන්තිමට ක්ලෝස් කරපු ටැබ් එකේ ඉදලා පිලිවෙලට
    ක්ලෝස් කරපු ටැබ් ටික ආපහු ගන්න පුලුවන්....
    07. මෙකෙන් තමයි අපි book mark දා ගන්නේ....
    08. මෙකෙන් පුලුවන් අපි search කරන විදිහ වෙනස් කරන්න..
    09. මෙතනින් තමයි මෙනු එකට යන්නෙ.......

    මේ ටික තමයි ටූල් බාර් එකෙ තියෙන්නෙ,,,


    මීට අමතරව මේ ටිකත් ඔනෙ නම් ඇඩ් කර ගන්න පුලුවන්,,,

    8Y7Hc.png


    01. කහ පාටි දාල තියෙන්නේ ඇඩ් අයින් කරන එක,,,
    ජීටී අයියගේ ඇඩ් ඔක්කොම මම අයින් කරන්නේ මෙකෙන් තමා....
    සැහෙන data ප්‍රමානයක් ඉතිරි වෙනවා....

    02. නිල් පාටින් රවුම් කරලා තියෙන්නේ right click lock blocker එක..
    ඒ කියන්නේ සමහර සයිට් වල අපිට right click කරන එක තහනම් කරලනේ තියෙන්නේ.
    මෙකෙන් පුලුවන් ඒ තහනම කඩන්න....

    03. මෙකෙන් අපිට පුලුවන් අපි යන සයිට් වල පාස්වර්ඩ් සේව් කර ගන්න...

    3-5-1.png


    මෙන්න මේ වගේ....

    04. මේකෙන් අපිට පුලුවන් අපේ screen එකේ පොටෝ එකක් ගන්න....

    තව මීට අමතරව sticky note, translate, night mode වගේ ගොඩාක් වැදගත් ඔප්ශන් මෙකෙ තියෙනව....






    මේ තවත් ටූල් ටිකක්....

    ElsRb.png


    01. පලවෙනි එකෙන් කරන්නේ ඇඩ් අයින් කරන එක,,,
    මේකේ හොද තමයි අපි බලන සයිට් එකේ තියෙන ඕනෑම flash player එකෙන් රන් වෙන එකක් අපිට වෙනමම window එකක් විදිහට ගන්න පුලුවන්,,,

    02. මෙකෙන් ඒ ඒ අදාල ටැබ් එකේ හඩ පාලනය කරන්න පුලුවන්,,,,

    03. මෙකෙන් අදාල ටැබ් එකේ zoom in, zoom out කරන්න පුලුවන්,,,,




    මේකත් සැහෙන්න වැදගත්...

    ubhzr.png


    මෙතනින් අපිට පෙන්වනවා අපේ download, upload speed, available physical memory, ip address, cpu usage වගේ විස්තර ගොඩාක්,,,,



    මෙන්න තවත් වැදගත් එකක්....

    QXeNm.png


    මෙකෙන් අපිට පුලුවන් එකපාර screen දෙකක් තියා ගන්න....




    OKkh6.png

    මේකටම downloader එකකුත් එනව....





    තව සැහෙන ජාති තියෙනවා මේකෙ,,
    අපිට ඔනේ නම් browser එකට password එකක් දාන්නත් පුලුවන්....

    මේකේ තියෙන අවාසි....

    01. මේක ටිකක් බරින් වැඩි software එකක්...
    ram එක ටිකක් වැඩි පුර ගන්නවා,,,,
    ඒත් කවදාවත් මගේ නම් අවුලක් වෙලා නෑ....
    හිරවෙන්නේ නෑ....

    02. අර කට්ටිය වැඩ දාන, වෙබ් සයිට් එඩිට් කරන jawa script එක මේකට සපෝර්ට් කරන්නේ නෑ...

    03. ගොඩාක් වෙලාවට අපි online ip hide කරන ඒවා මැකට වැඩ කරන්නේ නෑ,,
    හැබැයි hide my ip, hot spot shield වගේ එවනම් තිතට වැඩ////


    තව ගොඩාක් ඒවා තියෙනවා..
    ඒවා මෙතනින් බලා ගන්න පුලුවන්...

    http://propakistani.pk/2010/12/01/maxthon-3-an-internet-browser-from-china/

    අනික මේකටම forum එකක් තියෙනවා,
    එකෙන් අපිට ඕනම ප්‍රශ්නයක් විසදගන්න පුලුවන්...



    ඉතින් හිතෙනවනම් මේක හොදයි කියලා මෙතනින් දාගෙන බලන්න...



    ඔක්කොම තනියම තමා කලෙ,
    screen shot ගහගෙන, විස්තර හොයල, දැම්මේ,,,
    හොදයි කියලා හිතෙනවා නම් මොනව හරි කියාගෙන යන්න....


    10r1pol.jpg


     

    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    පට්ට පට පට... මට නන පයර් පොක්ස් නැතිනං සපාරී තමා....
     

    rcccc

    Member
    Aug 19, 2011
    50,117
    2,571
    0
    36
    -Goodbye-
    elakiri thread eka
    11.gif
    rep denna balu:D.firefox thram ekakawath hariyanne nae ban kawuru kohma kiwwath ;).e addon handha:yes:.awulak nae try karala balmu:D
     

    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    =කාලයක් මමත් ෆයර් ෆොක්ස් යූස් කලා ඊට පස්සේ දැන් ක්‍රෝම්.. ඉතින් සමහර වෙලාවට ක්‍රෝම් එකට වඩා හොද එකක් හම්බ වෙනකම් තමයි හිටියේ..​
    ;)