දකුණේ ඉන්න උන්ට ප්‍රශ්නයක්?

RePost බුවා

Well-known member
  • May 19, 2012
    10,381
    2,531
    113
    35
    මගේම පුංචි ලෝකෙක
    ඇයි බන් මේ ඒ පාර දකුණක් ඇදගෙන හි හි හි ....... පිස්සු බන් උඹලටත් .......මෙහෙම දෙයක් තියෙනවා .... මට තියෙන අත්දැකීම අනුව , කොළඹ ඉන්න එවුන් ගොඩක් බිසී වගේම ඇඟේ හැප්පුනත් කුණු හරප කියනවා ... දකුණේ කොල්ලෝ මචන් සහජයෙන්ම ටිකක් දරුණුයි , උන් කපනවා කියල කියන්නේ නෑ බෝතලයක් කඩලා අරන් කෙලින්ම අනිනවා .... හුරතල් නෑ ..... මම නුවර ... නුවර එවුන් ටිකක් විතර ලාමකයි , අර තරම් දරුණු නෑ , ටිකක් විතර සාමකාමියි .... එත් මල පැන්නොත් වෙනසක් නෑ ඉතින් .... මන් නම් කවදාවත් කඩු කිනිසි අරගෙන කපන්න කොටන්නේ යන්නේ නෑ මොකද මිනියක් මරල වෙඩක් නැනේ බන් ජිවත් වෙලා ...එත් මුණ ඉදිමෙන්නම නෙලනවා මචන් ...මන් නුවර හින්ද කිව නෙමෙයි ... අනුරාධපුර පොළොන්නරු පැත්තේ කොල්ලෝ පුධුම තරම් එකමුතුයි බන් උන්ට යොදයෝන්ට වහේ හයිය තියෙනවා ..... මන් ඇස් දෙකට දැකල තියෙනවා බන් පොළොන්නරුවේ කොල්ලෙක් තව කොල්ලෝ 4 දෙනෙක්ට තනියම නෙලනවා ..... ඉතින් වැඩ බැරි උනත් ගමේ නම විකුණගෙන කාල හරියන්නේ නෑ බන් .... මේක නුවර එකාටයි , කොළඹ එකාටයි , දකුණේ එකාටයි , පොළොන්නරුවේ එකාටයි හැමෝටම එකයි ...... වැඩ තියෙන්න ඕනේ කොල්ලෙක් උනාම .... දකුණ , නුවර කියල විශේෂයක් නෑ බන් , මල පැන්නම අපි ඔක්කොම යක්කු ..... ෆිට් උනාම අපි එල බොක්කවල් ..... ඒ හැමදේකටම වඩා අපි ඔක්කොම එක අම්මගේ දරුවෝ බන් ...... !!! අපි දවසක් ගාල්ල මාතර ට්‍රිප් එකක් ගිහිල්ල එහෙ කොල්ලෝ අපිට සුපිරි ලෙසට සැලකුව බන් කවදාවත් අමතක වෙන්නේ නෑ ... උන් අපිට උයන්න ඉස්සොයි දල්ලෝයි නිකන් ගෙනත් දුන්න බන් .... අපේ අරක්කු ඉවර උනාම උන් ගානේ බොන්නත් ගෙනත් දුන්න බන් .... නියම කොල්ලෝ ..... මට නම් දකුණේද උතුරේද කියල නෑ බන් ..... කව්රුත් එකයි .... ශ්‍රී ලංකාවට ජය වේවා :yes::yes:

    මොනවා උනත් නියම කතාව මචන්,,,
    මම පොළොන්නරුවේ,,,​
     

    saurtech

    Well-known member
  • Feb 18, 2007
    1,811
    298
    83
    පලමු රාජධානියේ
    reputation_neg.gif
    දකුණේ ඉන්න උන්ට... 12-16-2012 09:26 AM PALA PONSIYPOOO YANNA MATA PUKA DIYAN _________

    හම්බයෙක්ට රිදිලා
     
    පිස්සු පුසා;12610299 said:
    ඔකුන්ගේ ගොන් ටෝක් විතරයි බන්
    මෙලෝ දෙයක් බැහැ

    අපතයෝ
    දැන් පුලුවන්නම් මගේ
    rep කපපියවූ
    :P:P

    reputation_neg.gif
    දකුණේ ඉන්න උන්ට... 12-16-2012 08:52 AM PALA PONSIYPOOO YANNA _________
    reputation_neg.gif
    දකුණේ ඉන්න උන්ට... 12-16-2012 08:51 AM Minissu Hamoma ekai..... Nikan boruwata prashna ati karaganne natuwa inna
    reputation_neg.gif
    දකුණේ ඉන්න උන්ට... 12-16-2012 01:07 AM පල පොන්සියෝ. අම්මගෙන් අහපන් උඹේ තාත්තා දක&#354
    :lol::lol::lol::lol::lol::P:P
     
    කව්ද බොල ගොන් හැත්ත ??? :angry::angry::angry:
    ඇට තලනව දැනගනියව් ....වැඩත් පුළුවන් ගමත් ගාල්ලෙ හරිද මල්ලි :cool:
    තේරුම් ගනින් අයියේ
    වැඩ කාරයට කොහෙත් එකයි ඌ ගාල්ලේ අරහේ මෙහෙ අනුරාධපුරේ කියල කියවන්නේ නැහැ
    වැඩේ කරනවා අවදා බැරි පොන්සියෝ තමුන්ගේ බැරිකම වහගන්න අඩෝ අපි දකුණේ වැල්ල පාගාපු උන් හර්ද කියල පොර ටෝක් දෙනවා
    :lol::lol::lol::lol::lol:
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    පිස්සු පුසා;14067113 said:
    තේරුම් ගනින් අයියේ
    වැඩ කාරයට කොහෙත් එකයි ඌ ගාල්ලේ අරහේ මෙහෙ අනුරාධපුරේ කියල කියවන්නේ නැහැ
    වැඩේ කරනවා අවදා බැරි පොන්සියෝ තමුන්ගේ බැරිකම වහගන්න අඩෝ අපි දකුණේ වැල්ල පාගාපු උන් හර්ද කියල පොර ටෝක් දෙනවා
    :lol::lol::lol::lol::lol:

    ඔයාට ගාල්ලේ එකෙක් අතවරයක් කරාද. නැත්නම් ඔයාගේ කෙල්ලව ගාල්ලේ එකෙක්ට සෙට් වෙලාද. :confused::D:lol:
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ගං කබරයෙක්ට රිදිලා උබලගෙ මේ පොන්න හැසිරීම නිසා තමයි මිනිස්සු උබලට ගං කබරයො කියල කියන්නෙ
     

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    ගං කබරයෙක්ට රිදිලා උබලගෙ මේ පොන්න හැසිරීම නිසා තමයි මිනිස්සු උබලට ගං කබරයො කියල කියන්නෙ

    ඔහොම කියන්නේ පොන්න වැඩ බැරි ටාසන්ලා බන්. ඕක හරියට නරියා මිදි තිත්තයි කිව්වා වගේ. පවු අසරණ අනාතයෝ ටික:D
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    හම්බයෝ ටික අපිව ෂේප් එකේ කොටවනවා වගේ ඔය welu_sumana කියන ID එකෙන් ඉන්නේ අර බොරළුගොඩයා වෙන්න ඕනේ. ඔය වේසිගේ පුතා තමයි උඩින් ඔපේ යටින් හපේ වගේ ඌගේ බොරළුගොඩ ID එකෙන් ජාතික සමගිය ගැන කථා කරලා යටින් මිනිස්සුන්ව බේද බින්න කරන්නේ

    reputation_neg.gif
    දකුණේ ඉන්න උන්ට... 12-16-2012 07:59 AM MATA PUKA DIYAN KUKULOOO_________
    reputation_neg.gif
    දකුණේ ඉන්න උන්ට... 12-16-2012 07:39 AM ay rep kapuwe
    reputation_neg.gif
    දකුණේ ඉන්න උන්ට... 12-16-2012 07:00 AM fuck off man rep- 9
    නිකමට වගේ හිතන්න බොරළුගොඩ එකපාරටම කොටු තුනට වගේ ආවේ කොහොමද කියලා? ඒ කියන්නේ ඌට බර ගොඩක් fake ID තියෙනවා කියන එකනේ? ඌ ඒවායින් තමන්ටම +රෙප් දාගන්න එකයි කරන්නේ. අනෙක් පැත්තෙන් ඌ කරන්නේ ඌගේ තරහාකාරයන්ගේ රෙප් කපන එකයි. පොඩ්ඩක් හිතපල්ලා හම්බ ගැට වලට අහුවෙන්න එපා.. දකුණේ උතුරේ කියලා ඌ මිනිස්සුන්ව කොටවන්න හදන්නේ.

    http://www.elakiri.com/forum/showthread.php?p=13991064
     
    • Like
    Reactions: Fox C2

    welu_sumana

    Well-known member
  • Jul 17, 2012
    1,242
    96
    48
    පිස්සු පුසා;14068245 said:
    පොන්නයින්ට ඔය දෙකම බැහැ
    ඉතින් මොකට බය වෙන්නද
    :lol::lol::lol::lol:

    එහෙම නම් උඹ වගේ අවජාතකයෙක් ඉපදුනේ කොහොමද?:confused::D
     

    Bender

    Member
    Aug 18, 2009
    4,920
    286
    0
    Robot Arms Apartments
    yako dakuneda basnahirada kiyala wenasak na api kawuruth ekai me thread eka dapu ponsi pakata ona wela tiyenne wena mukuth neme api kotawanna. mu nam sinhala minihek wenna ba oya wage napunsaka prashna ahanne mona wage unda kiyala mama dannawa habai monitor ekak eha paththata wela sadde dala wadak na nathnam ubata kiyanna tibuna athma hathakata thota renna bari wenna hodawayin tikak. me prashneta uba me thread eke ahala tiyana prashneta aththatama uththarayak nathuwa ubata rata ninda yanne nathnam kama kanna bari nam thoge address eka diyan awith kiyala dennam pahadili sinhalen.