'මම' ඉන්නේ කොහෙද?

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    5892T.png
    :lol::lol::lol::lol::lol::lol:
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    කැ$රි වසම මොකද බන් දැන් වැඩියේ අපිත් එක්ක chat කරන්නේ නැත්තේ :(
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    දමිත්ගේ සිංහල ප්‍රකාශය
    http://www.elakiri.com/forum/showthread.php?t=1428765
    Quote:

    සෑහෙන කාලෙක ඉදලා 'ලොකු කස්ටියක්' සෙට් වෙලා, "well planned ගේමක්" දෙන්න යන බව මට ඉවෙන් වගෙ තෙරුන!!!

    එක හරිම Normal කේස් එකක්!!! විශේෂයෙන්ම හොද දෙයක් කරන කොට, 'ඇත්ත' කියන කොට, එක ඉවසන් ඉන්න බැරි

    ලෝකේ පුරාම ඉන්න වල් බල්ලො එකතුවෙලා එක කඩාකප්පල් කරන එක... ඒ වැඩේට බාදා කරන එක... හරිම ස්භාවික දෙයක්

    මෙතන EK එකෙත්, pavithra_UK/ polwattacom / Dead Island / Saundiris ප්‍රදාන හෙන සෙට් එකක්, හරියටම

    කිව්වොත් 'යටිකූට්ටු කාරයෝ' ගොඩාක්, මන් කරන වැඩේ නතර කරන්න... ඇත්ත හෙලිවෙන එක වලක්වන්න... දිවා රෑ

    නොබලා මාර උත්සාහයක යෙදෙනවා!!! !!! ප්‍රසිද්දීයේම මන් කරන වැඩේට බාදා කරන්න... මට මඩ ගහන්න... මුන්ට, EKAdmin

    ලගෙත් සප් එක ලැබෙනව!!! මුන් සෙරම එකම Click එකෙ එවුන්!!!

    මන් හිතන්නෙ දැන් කට්ටියගේ අරමුණ සාර්ථක වෙන්න ළගයි.. මෙන්න මට 'Real Illuminati tintin123, මාව Ban කරනවා

    කියල 1st Warning එක දීලා.

    සිරාම සීන් එක, මාව EK එකෙන් Ban කරවන්නත් දත කන්නෙ, SLU එකෙන් මාව Ban කරන්න කටයුතු කරපු එකාමයි!!! මන්

    එක හොදට දනන්වා!! (කල් ඇතුවම කිව්වෙත් එකයි!!!)

    වැඩේ හරිද බලන්න, නඩේ ගුරා නැත්නම් ලොකුම පකයා, මෙන්න බබා පාරකුත් දාලා තියෙනවා...

    http://www.elakiri.com/forum/showpos...postcount=3807

    මෙ... ඔය යටිකූට්ටු කාරයන්ගෙ ප්‍රදානියෙක් වෙච්ච, Dead Island කාරයා දාපු එකේ Original Page එක මාත් බැලුවා මට

    ඒකදැක්ක ගමන් check උනේ, Identify කරගන්න බැරිවෙන්න Nick Name දමාගෙන.. Fake ID හදාගෙන Net එකෙ

    වීරයො වෙන්න යන එවුන්, වැරදිලාවත් තමන්ගෙ හරි නම එලි කරයිද? කියන එකයි!!! එව්ව තෙරෙන්නත් මුන් මොලයක් කියල

    එකක් තියන එවුන් යෑ??

    ඊලගට දැන් මේ Warning එක දුන්නු කෙනා tintin123, මේ Dead Island කියන ගොරකයා"මේ බලන්න අපේ ටින්ටින්ගේ

    username(‍‍Yahoo Answers එකේ නම් Alias(අන්වර්ථ නාමය) එක) එකයි මූ පාවිච්චි කරලා තියෙන්නේ ‍Yahoo Answers

    එකේ" කියන විදියට, මන් ඌගේ Username එක පාවිච්චි කලානම්, ඌ බකං නිලන් ඉදීද???

    ඔන්න ඉතින්, යටිකූට්ටු සෙට් එකෙ රෙඩි ගලවෙන හටි!!!

    අම්මපා! මාස 8ක් විතර තිස්සෙ ඉදන් මුන් මාර වෙහෙසක් නොවෑ දරලා තියෙන්නෙ...

    1) මුන් ඉස්සෙල්ලම මඩ ගහන්න යොදා ගන්න පුලුවන් හොද Question එකක් හදලා, පස්සෙ එක ටින්ටින්123 කරයා එකට

    මගෙ නමත් අමුනලා Yahoo Answers වල පොස්ට් කරලා!!!
    2) ඊලගට කාලයක් ගත වෙන්න ඇරලා Dead Island කාරයා, ටින්ටින් මගෙ නම විකුනපු එක මාට්ටු නොවෙන්න, "මේ

    බලන්න අපේ ටින්ටින්ගේ username(‍‍Yahoo Answers එකේ නම් Alias(අන්වර්ථ නාමය) එක) එකයි මූ පාවිච්චි කරලා

    තියෙන්නේ ‍Yahoo Answers එකේ" කියල පොඩි amendment(සංශෝධන) පාරකුත් එහෙම දාලා, උන්ගෙ නිර්මාණය

    එලියට දැම්මා!!!!! දැන්.බුම්ප් කර කර... ලින්ක් කර කර ඉන්නවා හැමෝටම පෙන්වන්න!!! Publicity දෙන්න!!!
    3)polwaththe බූරුවත් side එකෙන් ඉදන් තව ලුනු අම්බුල් එහෙම එකතු කරලා,වැඩේ නග්ගලා ගන්න හුගක් වෙහෙස මහන්සි

    උනා!!!
    4) එත් අන්තිමේ මේ polwaththe බූරුවගේ උවමනාවට ටින්ටින් කාරයා මට Warning එකක් Issue කරන්න හදිස්සි වෙච්ච

    එකෙන්, වැඩේ එහෙම් පිටින් 'ඩඩින්ග් බිඩින්ග් ඩොන්ග්!' උනා!!!

    කොහොමද රගපෑම??? හරී ලස්සනයි නොවෑ??? ??? ???

    යාලුලා.
    මෙව්වට භාග්‍යවත් බුදු රජහණන් වහන්සේගේ දරුවෝ චුට්ටක් වත් බය නෑ!!! !!! !!!
    බය නෑ විතරක් නෙවෙයි... ඔය ලොක්කො... බොක්කො... බකයො... පකයො... මොකා කොච්චර උඩ පැන්නත්, ඔය හැම

    එකාම යටත් ස්භාව ධර්මයෙන් මාව දැන් ලෝකෙටම ලොක්කෙක් කරලා / වෙලා ඉවරයි!!! !!! !!!
    කොච්චර දැගලුවත් කොච්චර උඩ පැන්නත්... එ ඇත්ත බොරුකරන්න කාටවත් බෑ!!! !!! !!!

    ඕකුන්ට දැන් තරු විසිවෙන්නේ උන් මැරෙන්න ලං උනාමයි!!! !!! !!!
    ඒ මැරෙන මැරෙන එකා නිරය / පෙරේත / තිරිසන් ලෝකවල ඉපදෙනවා... ඉපදිලා විදවනවා... කියල කිව්වෙත් භාග්‍යවත් බුදු

    රජහණන් වහන්සේමයි!!! !!! !!!

    කොයි ජාතියේ උනත්... කොයි ආගමේ උනත්... කොච්චර ලොක්කෙක් උනත්... මන් කියන කතාව නොදන්න මැරෙන්න

    වැටෙන මොකෙකුට වත් බේරෙන්න ලැබෙන්නෙ නෑ!! !!! !!! මුහ් හා හා හා හා හා හා
    මගෙන් වැඩක් නැති, අනාගාමී / අරහත් අයට කිසිම අවුලක් නෑ!!! එයාල මට අරින්න එන්නෙත් නෑ!!! !!! !!! මොකද ඇත්තටම

    අනාගාමී / අරහත් තත්වයට පත්වෙච්ච උදවිය මේ කියන එවා 'වෙඩි වගෙයි' බව බොක්කෙන්ම දන්නවා!!! !!! !!!

    හැබැයි මට ඇරලා... අපේ හාමුදුරුවොන්ට බැනල... 'නිවන් යන්න' හදන එවුන්ටයි... දොයියෝ ලගට යන්න හිතන් ඉන්න, එත්

    නැත්නම් ස්වර්ගෙට යන්න හිතන් ඉන්න එවුන්ටයි... නම් මැරෙන්න වැටුනම, ගූ ගහගෙන දගලලා... අනාතවෙලා... නන්නත්තාර

    වෙලා... කෙලවිලාම ගිහින්, බුදු රජහණන් වහන්සේ කියපු ඉරණම අත්වෙනවාම තමයි!!! !!! !!!

    මේ... මන් මුන්ගෙ නිර්මාණයෙන් කුලප්පු වෙලා දගලන්න පටන් ගත්තෙ නැත්තේ මොකද කියල දැනගන්න තියෙන කැසිල්ලට

    http://www.elakiri.com/forum/showpos...postcount=3807 දාපු එකෙනුයි, Dead Island කාරය

    'වැඩි විස්තර ඕනේ නම්. pavithra_uk ගෙන් වගේ අහගන්නත් පුලුවන් උබලට' කියල දාපු එකෙනුයි, මේ වැඩේ lead කරපු

    එකා, ප්‍රදාන පකයා, මොකාද කියන එක හොදටම පැහැදිලියි!!! මූ මට සෑහෙන කාලෙක ඉදන් දිගින් දිගටම අමු තිත්ත

    කුණූහරුපෙන් හිතෙ හැටියට බනිද්දි ඇඩ්මින්ලා 'නිදි' නිසා, මෙ ව්‍යාපාරයට EK ඇඩ්මින්ලා පවා හොදටම සම්බන්ද බව ඕනේම

    කෙනෙකුට තේරෙනවා අති නේද???

    අනේ ඉතින් මේ සේරම අනුන්ගෙ තැනකට ඇවිල්ලා ඇත්ත කතාකරන්න ගත්ත නිසා නේ... ඔන්න ඔහේ Ban කරපු දෙන්!!!
    හැබයි ඒකෙන් 'ඇත්ත' වහන්න වත්... මන් 'ඇත්ත' හෙලිකරන එක නවත්වන්න වත් ලැබෙන්නෙ නෑ!!! !!! !!!

    මට size එක දාලා... අපේ හමුදුරුවොන්ට බැනලා... මේ කියන ඒවා සේරම don't care(ගණන් නොගෙන) කරලා... දන්න

    සෙල්ලම් සේරම දාලා... යන 'අයියල / අක්කල' සෙරටම, මැරෙන්න වැටුනම සැපට කන්න වෙන බව විතරක් හොදට දැනගෙන

    ඉන්න!!! !!! !!! මොකා කෙලව ගත්තත් මට කිසි ගානක් නෑ!!! !!! !!! මුහ් හා හා හා හා හා හා

    මෙ... මාව හොද එකෙක් හැටියට දැකපු, මගෙන් පලක් ප්‍රයොජනයක් ගත්තු, අපේ හාමුදුරුවොන්ට ආදරය කරන එවුන්, මාව

    මේකෙනුත් Ban කලා කියලා Upset වෙන්න එපා!!! මම SLU / EK පාවිච්චි කරේ කට්ටිය හුගක් දෙනෙක් ගැවසෙන, මාත්

    කලින් ඔය සින්දු එහෙම හොයන්න උවමනාවට Register වෙලා හිටපු තැන් වෙච්ච නිසයි. හැබැයි මට 'කතාව' කියන්න /

    හෙලිකරන්න මෙව්ව නැතුව බෑ කියල එකක් නෑ!!! !!! !!! දැනටත් Wordpress/ Blogspot එකේ dpk19700416 ID එකෙන්

    මන් 'ඇත්ත' කියන එක කරගෙන යනවා!!! මේකෙන් මාව Ban කලාම ඒවයින් කතන්දරෙ බලාගන්න!!! හැබැයි UL කලේ /

    කරන්නෙ, Formatting මොකුත් නැතුව, Plain Text හැටියටයි. මොකද පස්සෙ කලේක Web Server එකකට ඔක්කොම

    re-compose කරලා පිලිවෙළට හදලා දාන්න හිතන් ඉන්න නිසයි. හැබැයි ප්‍රයෝජනය තියෙන්නේ ඔයාලට නිසා, මේකෙන්

    බැරිවුනොත් Wordpress / Blogspot වලින් වත් පුලුවන් ඉක්මනට 'ඇත්ත' බලාගන්න!!!

    ** ම්ම්ම්... සමහරු Upset වෙලා ඇති මාර තුමන්ට බණ කිව්වා කියපු නිසා, 'දැන් නම් දමියත් නෑගෙන තමයි!!' කියල!!! හී... හී...

    මේදමියා එහෙම නාගන්න එකෙක් නෙවෙයි. මූ ඊට වඩා හෙන සිරා පොරක්. මූට දෙයක් හිතුනොත් කරලම මිසක් පස්ස බලලා

    නෑ!!! 'යාලුවව අල්ලන්න' හිතුන... එකත් කලා!!! එච්චරයි අනික, කාල්කන්නි ගොන් සංඝයන්ව තම්බන්නෙ වත් නැතුව

    අමුවෙන්ම කන්න හඩන්නෙ, මෙ වඩෙ එහෙම්පිටින්ම ගූ කරලා තියෙන්නෙ උන් නිසයි!!! !!! !!! ඉස්සරහට යනකොට තෙරෙයි )
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,452
    22,111
    113
    Gotland
    කරිය වසම් මල් පොන්නය දන වැඩිය අපිත් එක්ක චැට් එකට එන්නේ නෑ.
    පව් අනාතයා ගූ බයයි අපිට
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    << Previous

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'සංසාරය' යනුවෙන් හැඳින්වුයේ 'කෙලෙස් සහිත සිතක පැවැත්ම'යි!!! !!! !!! හැබැයි ඒ 'සිත' කියන එක, ඒකෙ කෙලෙස් තිබුණා හෝ නැතා හෝ, ස්වභාවධර්මයට අයත්, ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක් නිසා ඇතිවෙලා / හැදිලා තියන දෙයක්... විද්‍යුතය - විද්‍යුත්චුම්බකත්වය දෙකේ ක්‍රියාකාරීත්වයක්... මිසක්, 'තමන්' වත් 'තමන්ගේ ආත්මය' වත් මොකක්වත් නෙවෙයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, මේ ලෝක සත්වයන්ගේ ඉවරයක් නැති ඉපදෙන... ජරාවට පත්වෙන (වයසට යන)... ලෙඩවෙන... මැරෙණ... ප්‍රියයන්ගෙන් වෙන්වන්න / අප්‍රියයන් සමඟ එක්වන්න සිදුවන... තමන් කැමති අයුරින් ජරාවට පත්නොවී / ලෙඩ නොවී / නොමැරී ජීවත් වන්න උවමණා උනාට නොලැබෙන... සියලු දුක් සෝක සංකා වලට හේතුව සොයා සිදුකල 'ආර්ය පර්යේෂණයෙන්' උන්වහන්සේට දැනගන්න ලැබුණේ, සියලු ලෝක සත්වයන්ට දුකෙන් ගැලවෙන්න / නිදහස් වෙන්න බැරිවෙලා තියෙන්නෙත් උන් ඔය 'ඇත්ත' නොදන්නා කම 'අවිද්‍යාව' නිසා, මේ ස්වභාවධර්මයට අයත් ස්වභාවධර්මයේ වැඩපිළිවෙලක් නිසා ඇතිවෙලා තියන කෙහෙල්මලකට (හිතකට) 'තමන්' / 'තමන්ගේ ආත්මය' කියල රැවටිලා / මුලාවෙලා ඉන්න එක නිසාම බව තමයි!!! !!! !!! 'සිතක්' දිගින් දිගට පවතින්නේ එය කෙලෙස් සහිත නම්... හරියටම කියනවා නම්, විඥාණය නාමරූප බලාපොරොත්තුවෙන් ඉන්නකම්... electricity - electromagnetism couple වෙලා තියනකම්... තමයි!!! සිතක් 'නිකෙලෙස්' වුණායින් පස්සේ... හරියටම කියනවා නම්, විඥාණය නාමරූප බලාපොරොත්තුවන ස්වභාවය නැතුව ගියායින් පස්සේ / විඥාණය අනිදස්සන වුණායින් පස්සේ... electricity - electromagnetism decouple වුණායින් පස්සේ... ඒ 'නිකෙලෙස් සිතට' දිගින් දිගට පැවැත්මක් / සංසාර ගමනක් නෑ!!! !!! !!! ඒවා නිරුද්ධ වෙනවා... නිකෙලෙස් සිත් ඇත්තවුන්, 'රහතුන් වහන්සේලා' / 'අරහත්වයට පත්වුණු උදවිය' පිරිණිවන් පානවා... විතරයි!!! !!! !!! ඉතින්, මේ ධර්මාවබෝධය / ජීවිතාවබෝධය සම්පූර්ණ වී තමන් සංසාර දුකින් සදහටම නිදහස් වීමට නම් සිදුවිය යුත්තේ, මේ ජීවිතවල නිත්‍ය / ස්ථිර / සදාකල් ඉන්න පුළුවන් මොකෙක්වත් නැතිබව නොදන්නා කම නිසා ඇතිවෙලා තිබුණු මුලාව 'අවිද්‍යාව' එහෙම්පිටින්ම නැති භංග වෙලාම යන්න, මේ ඇඟවල් වල මොකෙක්වත් නැති බව තමන්ම 'පණපිටින් ඉඳගෙන මැරිල බලල' දැනගැනීම / ප්‍රත්‍යක්ෂ කරගැනීම... නැත්නම් කෙලෙස් සහිත සිත නිකෙලෙස් සිතක් වීමට, කෙලෙස් සහිත සිත සමඟ මැරී නිකෙලෙස් සිතක් ඇතුව ඉපදීම... ඒත් නැත්නම් 'මැරිලා ඉපදීම'... තමයි!!! !!! !!! 'නිවන් දැකීම' / 'කෙලෙස් පරිනිර්වාණය' ඒත් නැත්නම් 'අරහත්වයට පත්වීම' කියන්නේ අන්න ඒකටයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනාගාමී කියන්නේ ඊට පහල මට්ටම, 'අවබෝධය පරිපූර්ණත්වයට පත්කරගැනීමට' නැත්නම් 'තමන් අනිත්‍යයි!!' බව තමන්ටම දැකගන්න / ප්‍රත්‍යක්ෂ කරගන්න බැරිවුනත්, අඩුම ගණනේ 'තමන් මේ ඇඟේ නෑ නේද??' 'මේ ඇඟ වෙනයි... තමන් වෙනයි... නේද??' 'මේ ඇඟ බදාගෙන මේක නැතිවෙනකොට තව එකක් බලපොරොත්තුවෙච්ච එක මහා මොට්ට වැඩක් නේද??' කියන බව වත් තමන්ටම තේරෙණ ගානට මේ ජීවිතය ගැන තමන්ගේ අවබෝධය දියුණුවීමට තමයි!!! !!! !!! සෝතාපන්න වීම යනු ඔය කලින් අවස්ථා දක්වා යාමට තරම් ප්‍රඥාවක් / හැකියාවක් තමන්ට ඇත්තෙම නැත්නම් අඩුම ගණනේ මැරෙන්න වැටුණාම address නැතිවෙන එකෙන්වත් බේරෙන්න, "තමන් සන්කතයක්!! තමන් අලුතෙන්ම හැදිච්ච එකෙක්!! සංසාර පැවැත්ම නිසා තමුන්ට උරුම වෙලා තියන කල්ප කාලාන්තරයක් තිස්සේ පැවතගෙන ඇවිල්ල තියන අනන්ත අප්‍රමාණ මතකය 'පංච උපාදානස්කන්ධය' තමුන්ගේ එකක් නෙවෙයි!! තමුන් ඒ මතකය බාරගතයුතු නෑ!! තමුන් ඒ දේවල් වලට වගකිවයුතුත් නෑ!! තමන් ඒ දේවල් සම්බන්ධයෙන් කලබල වියයුතුත් නෑ!!" කියන බව වත් පැහැදිලිවම අවබෝධ කරගැනීමටයි!!! !!! !!! ඒ ඇරෙන්න මේ සංසාර දුකින් නිදහස් වීමට වෙන විසඳුම් මොකවත් ඇත්තේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අනික් ඔය ලෝකේ ඉන්න තරමක් මෝඩ... මොට්ට / මෝල්... මහන්තත්ත... උද්ධච්ච... බකපණ්ඩිත... උන්දලා 'සසර ගමන කෙටිකරගන්න' යන පාරවල් සේරම වැටෙන්නේ හතර අපායටම තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!

    භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ සංසාර පැවැත්ම දැක්වුයේ මහා භයානක සැඩ පහරක්... සංසාරෝඝං මහබ්භයං... හැටියටයි!!! ඔය 'භයානක සැඩ පහරක්' කිව්වම හුඟාක් උගත්... බුද්ධියෙන් මත්... බකපණ්ඩිත... උපාධි ධාරී... ආචාර්ය / මහාචාර්ය... මෝඩයෝ, 'ඒ මොකද්ද??' 'කොයි වගේ එකක්ද??' කියල දන්නෙත් නෑ නේ??? මතක්කරගනිල්ල අර සුනාමි ආව වෙලාවේ... ආයේ ඔය මහා ගංවතුර වෙලාවල... හැබැහින් / TV එකෙන් දකින්න ලැබුණු, කෝච්චි / බස් / ලොරි පෙරලගෙන ගහගෙන ගියපු... මූදෙ තිබිච්ච ඔරු / බෝට්ටු ගොඩට විසිකරපු... මහා ගොඩනැගිලි / තාප්ප පොලවට සමතලා කරගෙන, රූස්ස ගස් ගලවගෙන, ගලාගෙන ගියපු... 'මහා ජල කඳන්' නැත්නම් 'මහා වතුර කඳන්' ගැන!!! තොපි ඔය education / higher education කරන්නේ... jobs කරන්නේ... 'ශෝක්' කරන්නේ... කසාද බඳින්නේ... දේශපාලනය කරන්නේ... වාද විවාද කරන්නේ... party දාන්නේ... sports කරන්නේ... life එක enjoy කරන්නේ... දෙයියන්නාන්සෙ කෙනෙක්‌ ඇති කියල හිතාගෙන පිස්සු කෙලින්නේ... නැත්නම් නිකම්ම නිකම් හරි ජීවත් වෙන්නේ... අන්න එහෙම මහා භයානක සැඩ පහරකට අහුවෙලා ගහගෙන යමින් ඉන්දැද්දී තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එහෙම සැඩ පහරක් කියන්නෙ රැඳිලා 'ඉන්න' සුදුසු තැනක් නෙවෙයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මේ ජීවිත වල අනිත්‍යය / unsure / අනාරක්ෂිත ස්වභාවය ගැනම හැම වෙලේම ඉස්මතු කර කර / highlight කර කර දැක්වුයේ අන්න ඒකයි!!! !!! !!! 'බුද්ධං සරණං ගච්චාමි' කියන එකෙක් තව දුරටත් ඒ සැඩ‌පහරෙම ඉන්න... තව එක සැරයක් හරි ඉපදෙන්න... හිතනවා නම් ඌ මහා පොල් බූරුවෙක් / බූරු දෙනක්... මහා මැටි හරකෙක් / හරකියෙක්... ම තමයි!!! !!! !!! :growl::growl: මේ භයානක අනතුරේ බරපතල කම හැටියට හරිනම් කරන්න ඕනේ, බුද්ධ දේශණා 84,000න් spirit එකෙන්ම තියන දේශණා සේරම එකට දාල පත 8:1ට නෙවෙයි පත 888:1ට 'හින්දලා' අහපු / කියවපු ගමන් 'ණිවන් යන්නම' දෙන එකයි!!! !!! !!! හැබැයි එහෙම කලයි කියලත්... පණ යනකම් ධර්මය ඇහුවත්... ලේසියෙන් කෙනෙක් සංසාර අනතුරින් ගැලවෙන්න පුළුවන් මට්ටමට 'සත්‍යය දකින්නේ' / 'ජීවිතය අවබෝධ කරගන්නේ' නෑ!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ, "ධර්මය අවබෝධ කරගන්නේ මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් ඉතාමත් සුළු පිරිසක් විතරයි!!" කියල බොහොම පැහැදිලිව සඳහන් කරලා තියෙන්නේ අන්න ඒකයි!!! !!! !!! ජීව විද්‍යා / භෞතික විද්‍යා / රසායන විද්‍යා කතන්දර වගේ ඇහැට කණට පේන විෂයයන් සම්බන්ධයෙන් 'තද පොරවල්' වෙච්ච පලියට ධර්මය සම්බන්ධයෙනුත් 'තදයෝ' වෙන්න ලේසි පුතයෙකුට බෑ!!! !!! !!! මේක පෙර පින්වල බලය ගොඩාක් අවශ්‍යවෙන හරිම දුර්ලභ ලැබීමක් කියලයි සඳහන් වෙන්නෙ!!! !!! !!! ඇහින් දකින්න බැරි දේ දකින්න පුළුවන් ප්‍රඥාවෙන් විතරමයි!!! !!! !!! ඒත් ඒ පින් බලයෙන් ලැබෙන හැකියාව අතිශයින් දුර්ලභයි!!! !!! !!! ලොකු ලොකු 'පොරවල්' හුඟ දෙනෙකුට ඒ ප්‍රඥාව අබමල් රේණුවක තරම්වත් ඇත්තේ නෑ!!! !!! !!! ඒත් සංසාර අනතුර කාටත් එකයි!!! !!! !!! හරිම භයානකයි!!! !!! !!! භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ හොඳටෝම දන්නවා, 'මේ කාලකන්ණි මිනිස්සුන්ට chance එක තියෙන්නේ තමන් වහන්සේ ජීවමානව වැඩසිටිනකම් විතරයි!!' කියල. උන්වහන්සේ, "ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකයේ වැඩසිටින කොට, අපාය හිස් වෙනවා... දිව්‍යලෝක පිරෙනවා... ජීවමාන බුදුරජාණන්වහන්සේ නමක් ලෝකෙ නැතිවෙච්ච ගමන්, දිව්‍යලෝක හිස්වෙවී අපාය පිරෙන්න ගන්නවා!!" කිව්වේ 'කහනවට නෙවෙයි!!! !!! !!! ඉතින් කොච්චර උඩ පැන්නත්... 'බුද්ද සාසනේ' තමන්ගේ අම්මගෙ අප්පගෙ බූදලයක් ගානට 'ලොකු talks' දීගෙන හිටියත්... අඩුම ගණනේ සෝතාපන්න වත් නොවෙච්ච කිසිම එකෙක් ගැන කතාකරල වත් වැඩක් නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! බුදුහාමුදුරුවෝ, "මැරෙන මැරෙන එකා පෙරේතයෝ / තිරිසන්නු / නිරිසත්තු වෙනවා!! නිවන් දැකිල්ල කෙසේ වෙතත් තොපිලගෙන් ආයි මනුස්ස ජීවිතයක් හරි ලබනවා නම් ලබන්නෙත් මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් බොහෝම සුළු පිරිසක් විතරයි!!" කියල නොකිය කිව්වේ, "තොපි මොකෙක්වත් ගොඩ යන්නෙ නෑ!!" කියන එක තමයි!!! !!! !!! තොපි ධර්මය අවබෝධ කරගන්න බැරි මැටි මෝල්ලු උනාට බුදුහාමුදුරුවො පලි නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඉතින් ඉස්සෙල්ලම තමුන් තමුන්ගෙ අසරණ කම තේරුම් ගන්න ඕනේ!!! !!! !!! ඉදිමෙන්නේ නැතුව නිහතමානීව ප්‍රයෝජනය ගන්න බලන්න ඕනේ!!! !!! !!! මෙතනින් එහාට තනිකරම තියෙන්නේ මගේ role එක... නැත්නම් පෙනෙන / නොපෙනෙන ලෝක වල හිටපු / ඉන්න මහා විසාල කල්‍යාණමිත්‍ර පිරිසකගේ උපකාරයෙන් හදාපු 'plugin එකේ' operation එක... තමයි!!! සදහටම එක අතකට දුවන කතන්දරයක් කාලෙකට කණපිට හැරෙන්නේ ඒකෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ස්වභාවයෙන්ම... by nature... natively... මේ සත්ව ජීවිත සකස්වෙලා තියෙන්නෙම, උන්ගෙ සංසාර ගමන ඇනිලා ඇනිලා... උන්ව නන්නත්තාර වෙලා... මකබෑවිලාම යන්න තමයි!!! ඒත් ඒක කාගෙවත් වරදක් නෙවෙයි!!! !!! !!! ඒක මේ සත්වයෝ කියන එවුන්ගෙ හැදිල්ලෙම තියන upset එකක්... භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'මෝහය' නැත්නම් 'අවිද්‍යාව' කියල හඳුන්වපු, 'හිතන්න පුළුවන් කම' කියන එකේම තියන අවුලක්... සත්වයන්ගේ System / Kernel fault එකක්... ඒත් නැත්නම් 'මහ තැනින්ම කෙලවිච්ච' seen එකක්... තමයි!!! !!! !!! උඹල කවුරුවත් ඒකට පලි නෑ!!! ඒත් මේ එකෙක් මැරෙනකොට තව එකෙක් ඉපදිල්ල නතරකරගන්න කම්, උපදින උපදින එවුන්ට වෙන්නෙ නිරපරාදේ විඳවන්නයි!!! !!! !!! බුදුහාමුදුරුවෝ මේ සංසාර පැවැත්ම හරි අසාධාරණයි කිව්වේ අන්න ඒකයි!!! !!! !!! කොහොම හරි ඉතින් වැඩේ ඇනිල ඇනිල ගිහිල්ල අන්තිමේ දුකට වැටෙන වැටෙන එවුන් දුකේම හිරවෙන්නෙ, උන් උන් 'කුලල්කාගන්න' (රාග / ද්වේශ කියල හඳුන්වපු දෙක නිසා සිද්ධවෙන අනුන්ගෙ දේවල් කඩා වඩා ගැනීම්... මංකොල්ල කෑම්... මිනී මැරීම්... පලිගැනීම්... වගේ දේවල්) තියාගන්න එකෙනුයි, 'එහෙට මෙහෙට විසි වෙවී' (කාලෙකට දෙවියෙක්... කාලෙකට හිඟන්නෙක්... කාලෙකට රජෙක්... කාලෙකට වහලෙක්... කාලෙකට සිටු කෙනෙක්‌... කාලෙකට යකෙක්... විදියට එහෙම) හැදෙන හැදිල්ලෙදි, ලොකු ලොකු තැන්වලට set වෙලා හැදෙන එවුන් අනික් එවුන්ව ආණ්ඩුමාට්ටු කරන්න... උන්ගෙ ආධිපත්‍ය පතුරුවන්න... තියාගන්න එකෙනුයි, තමයි!!! !!! !!! **- රජකම් කරල කී දෙනෙක් නම් අපාගත වෙලා තියනවද?? -** ඔය සේරම අතරේ වැඩේ එහෙම්පිටින්ම 'අල වෙන්න' හේතුවෙන්නෙ, කාලෙන් කාලෙට සක්වලේ 'ඉහලම තැනට' / 'මුදුණටම' නැත්නම් Highest Rank එකට set වෙන 'බූතයෙක්' අනික් සත්වයෝ සේරම උගෙයි කියල 'හිතාගෙන' වල්ගේ පාගගන දඟලන්න තියාගන්න එකෙන් තමයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! එතකොට, ඔහොම ඇනිල ඇනිල ගිහිල්ල... එහෙම්පිටින්ම වාතවෙලා... තියන කතන්දරයක් කාලෙකට හරි වෙනස් කරලා, සතර අපාය ඉක්මවා ගන්න බැරුව අසරණවෙලා ඉන්න සත්වයන් යම් ප්‍රමාණයක් හරි නිදහස් කරගන්නෙ, බොහොම කලාතුරකින්... ඉතාමත් දීර්ඝ කාලෙකට සැරයක්... ලෝකයට පහළවෙන, බොහොම දුර්ලභ සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමක් විසින් තමයි!!! !!! !!! අන්න එහෙම සම්මා සම්බුද්ධත්වයට පත්වෙන්න අධිෂ්ඨාන කරගන්න කෙනෙකුට බුද්ධත්වය ලබාගැනීම සඳහා 'පෙරුම්පිරීමක්' කරන්න වෙන්නේ, හරියටම කියනවා නම් 'බෝධිසත්ව චරිතයක් ඇතුව ඉපදෙන අනන්ත අප්‍රමාණ සත්ව පිරිසකට' නැත්නම් 'සත්වයෝ වැලකට' පෙළගැහිලා 'පාරමිතා සම්පූර්ණ කිරීමක්' කරන්න සිද්ධවෙන්නේ, අර කලින් කියපු විදියට ස්වභාවධර්මයෙන් ඒ කාලෙ සක්වලේ මුදුණටම විසිවෙලා... සියලුම සත්වයන්ට අයිතිවාසිකම් කියාගෙන... ආධිපත්‍ය පතුරුවාගෙන... ඉන්න 'මහ එකාගෙ' බලය මැඩපවත්වන්න / ඒකගෙ powers override කරන්න / ඒකව defeat කරන්න, මහා 'පින් බලයක්...' නැත්නම් Supreme Powers... EHT Energy - Extremely High Tension Energy එකක්... උවමණා වෙන නිසයි!!! !!! !!! ඉතින් ඒ විදියට මේ ගෞතම බුද්ධ සාසනයට set වෙච්ච මහ එකා තමයි වසවර්ති මාරයා!!! ඌ, සිද්ධාර්ථ ගෞතම බෝසතානන්වහන්සේ බුද්ධත්වයට පත්වෙන්න වජ්‍රාසනයට සැපත්වෙච්ච වෙලාවේ, ගිරිමේඛලා කියල ඇතෙක්ද / ඇතින්නියෙක්ද මොකෙද්ද එකෙක්ගේ පිටේ නැගලා දසබිම්බරක් තරම් මහා පිරිවර සේනාවකුත් එක්ක ඇවිල්ලා, එතන යකා නැටුවලු!!! !!! !!! ඌ බෝසතානන්වහන්සේට 'රාජකීය වැඩක්' දීල තියනවා!!! අන්තිමේදී ඒකා, වැදුන නම් මහමේරු පර්වතේ උනත් සුන්නද්දූලි වෙලා යන තරම් ගල්ගෙඩි වලිනුත් බෝසතානන්වහන්සේට දමල ගැහුවලු!!! හැබැයි ඒ ගිනිබෝල වගේ එවපු සේරම මල් වෙලා තමයි බෝසතානන්වහන්සේගේ ලඟට වැටිල තියෙන්නේ!!! මොකද අර 'මහා පින් බලය' නිසා!!! !!! !!! අන්තිමේ බෝසතානන්වහන්සේ බුද්ධත්වය වෙනුවෙන් දරපු මහා උත්සාහය ගැන මහපොළවට අත තියල 'සත්‍යක්‍රියා' කරපු පාර, මහ පොලව දෙදරන්න පටන් අරන්... වසවර්තියා ඇතාගේ පිටිනුත් වැටිලා... අන්තිමේ උන් සේරම කැලේ කඩාගෙන දිව්වලු!!! ඊටපස්සෙ තමයි උන්වහන්සේට බුද්ධත්වය ලබාගන්න / බුද්ධත්වයට පත්වෙන්න පුළුවන්කම ලැබිල තියෙන්නෙ!!!

    කොහොමහරි ඉතින් බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත්වුණායින් පස්සෙ නම් මාර උන්නැහැව පඩේකට වත් care කරලා නෑ!!! ඌ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ බුද්ධත්වයට පත්වෙච්ච ගමන්, 'ආ... දැන් එහෙනම් වැඩේ හරි නේ?? දැන් බුදුවුනා නේ?? එහෙනම් දැන් පිරිණිවන් පානවා!!' කියල, orders දෙන්න ආවලු!!! බුදුහාමුදුරුවෝ, 'නෑ බොල!! එහෙම පිරිණිවන් පාන්න නෙවෙයි මං බුදුවුනේ!! මං සාසනයක් පිහිටුවල... ලොකු ශ්‍රාවක පිරිසක් හදල... කරන්න ඕනේ සේරම කරල තමයි නවතින්නෙ!!' කියල ඌව එලවල දාල තියනව!!! ඊළඟට දවසක් උන්ද බුදුහාමුදුරුවෝ ශ්‍රාවක පිරිසකට දේශණාවක් කර කර හිටපු වෙලාවක එතනට කඩා පැනල, "ශ්‍රමණය, ඔය ඇහැ මගේ!! ඔය කණ මගේ!! ඔය නහය / දිව / කය / මනස ඔක්කොම මගේ!! ඒ විතරක් නෙවෙයි, මොකෙක් හරි ඒවා උගෙයි කියනවා නම්, ඒ කියන එකත් මගේ!!" කිය කිය, ඒකගෙ බල පරාක්‍රමය / powers පෙන්නල තියනව!!! අන්න ඒ වෙලාවේ බුදුහාමුදුරුවෝ, "ඇත්ත!! මාරයෝ, මේ හතරමහධාතු වලින් හැදිච්ච හැමදේම උඹගෙ තමයි!! ඒත් කවුරුහරි කෙනෙක් ඒ සේරම උඹගෙ බව දැනගෙන, ඒවා අතහැරලා දාල... ඒවට අයිතිවාසිකම් කියන්නේ නැතුව... නිකම් හිටියොත්, එතකොට මොකද වෙන්නෙ?? ඒ උදවිය ගැන බොට තියන අයිතිය මොකද්ද??" කියල අහලා, මාරගෙ 'හුළං බස්සලා' කෙනෙක් මාරයට අහුවෙන / ඒකට යටත්වෙන හැටියි... ඒකගෙන් ගැලවෙන / නිදහස් වෙන හැටියි... ශ්‍රාවකයන්ට පෙන්නල දීල තියනව!!! !!! !!! ආයෙ දවසක් මාරය බුදුහාමුදුරුවොන්ට, 'අන්තලික්ඛේ චරං පාසෝ...' (අහසෙහි සරණ උගුලකින් උඹලව බැඳලයි තියෙන්නෙ...) මොකද්ද මගුලක් කියල, 'පොඩි පඩ show එකක්' දාන්න ආපු වෙලාවක, "අනේ පලයං බං යන්න!! මං නොදන්න උඹේ 'අහසෙ සරණ උගුල'!! :P තොට තියෙන්නෙ මෙන්න මෙච්චරයි..." කියල,
    'කාමා තේ පඨමා සේනා - දුතියා අරති වුච්චතී
    තතියා ඛුප්පිපාසා තේ - චතුත්ථි තණ්හා පවුච්චතී
    පංචමී ථීනමිද්ධං තේ - ඡට්ඨා භීරු පවුච්චතී
    සත්තමී විචිකිච්ඡා තේ - මක්ඛෝ ථම්භෝ තේ අට්ඨමී
    ලාභෝ සිලෝකෝ සක්කාරෝ - මිච්ඡාලද්ධෝ ච යෝ යසෝ
    යෝචත්තානං සමුක්කංසේ - පරේ ච අවජානති' හැටියට වදාරලා,
    "මූට ඇති ලබ්බක් නෑ!! මූට තියෙන්නෙ මෙච්චරයි!!" :P කියල, ශ්‍රාවකයින්ට ඒකගෙ සේනාව, 'දසමාර සේනාව' ගැන එහෙම්පිටින්ම කියල දීල තියනව!!! !!! !!! **- ඔය කරණා 10 ඇවිල්ල, ඕනෙම සත්වයෙක්ගෙ හිතේ ක්‍රියාත්මක වෙන ස්වභාවයන් / 'හිත' කියන එකේ various properties තමයි!!! මාරට පුළුවන් ඕනෙම කෙනෙක්ගෙ හිත access කරලා, ඒ ඕනෙම ස්වභාවයක් / property එකක් හරි ඒ ඔක්කොම හරි, '10 band graphic equalizer එකක් adjust කරනවා වගේ' අඩු වැඩි කරන්න!!! දන්නවනේ, ඔය setup වල එහෙම තියෙන්නෙ?? අන්න ඒවා වෙනස් කරනකොට මොට්ට මෝල් පොරවල් හැම එකෙක්ම, මාර ගහන ගහන පදේට රූකඩ වගේ නටන්න ගන්නවා!!! !!! !!! -** අන්න ඒවා පාවිච්චි කරලා තමයි ඒකා හැමෝම නටවන්නෙ!!! උන් ධර්මයට යොමුවීම වළක්වන්නේ!!! ධර්මයට යොමුවෙන එවුන්ව මඤ්ඤං කරලා කැලේ යවන්නේ!!! කොහොම හරි, ඌ හිතන් ඉන්නෙ ඉන්න තරමක් සත්වයෝ සේරම උගෙයි කියල නිසා, ඌ මොකෙකුටවත් සංසාරෙන් නිදහස් වෙන්න නම් කීයටවත් ඉඩ දෙන්නෙ නෑ!!! !!! !!! මොකක්හරි බාල්දියක් පෙරලලා කොහොම හරි වැඩේ upset කරලා... අල කරලා... දානවම තමයි!!! !!! !!! ඔය සාසන භක්ෂක කාලකණ්නි ගොං සංඝයෝ ගහපු තරමක් බයිලා ගැහුවේ, මාර ගෙ 'බුල්ටො' (දිරච්ච ලණු) කාල තමයි!!! !!! !!! මොකද, බුදුරජාණන්වහන්සේ වැඩ ඉන්නකම් කිසිදෙයක් කරගන්න බැරිකමට අකුලගෙන හිටියට, බුදුහාමුදුරුවෝ නැතිවෙච්ච ගමන් ඌ ආයි 'වැඩ පටන්ගන්නව'!!! !!! !!!

    හැබැයි, ධර්මයට යොමු උනාට මට නම් ඒකගෙන් මොකුත්ම case එකක් තිබුණේ නෑ!!! දැනගන්න ලැබිච්ච විදියට යාලුවටත් case මොකුත් නෑ!!! මොකද අපි දෙන්නම වැඩේට බැස්සේ අපේ හාමුදුරුවොන්ට පණ ඇරලා, උන්වහන්සේව බොක්කෙන්ම අදහගෙනයි!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! අපේ හාමුදුරුවෝ මාර උන්නැහැ ගැන සේරම දේවල් අපිට කියල දුන්න!!! !!! !!! 'ඌ කවුරුවත් සංසාරෙන් නිදහස්වෙන්න උත්සහ කරනවද කියල ඇහැගහගත්ත ගමන්මයි ඉන්නෙ... ඒ නිසා මේක බොහොම නිස්සද්දව... හීන්සීරුවේ... බොහොම කල්පණාවෙන් / පරිස්සමෙන්... කරගන්න තියන දෙයක්!! අඬබෙර ගගහ කරන්න පුළුවන් කෙහෙල්මලක් නෙවෙයි!!' කියල, අවශ්‍ය හැම දේම උන්වහන්සේ අපිට ඉගැන්නුවා!!! !!! !!! අනික, අපි එක එකාගේ කතා කිසි එකක් අහන්න / කියවන්න / care කරන්න ගියෙත් නෑ!!! !!! !!! අපිට අපේ හාමුදුරුවෝ හොඳ පැහැදිලිව... සරලව... තෝරලා දීපු පිරිසුදු බුද්ධ දේශණා ඉහටත් උඩින්!!! !!! !!! සේරටමත් වඩා අපි නිවන් දකින්න ගියේ 'කැලේ පාරෙන්' නිසා... බිබී bar වලට රිංග රිංග නිසා... මාරය අපිව follow කරන්න ආවනම්, අපිව අල්ලනවා කෙසේ වෙතත් ඒකා වෙරිවෙනවා!!! :lol::lol: ඒ නිසා අපි දෙන්නට නම් ඒකගෙන් කිසිම අවුලක් උනේ නෑ!!! !!! !!! සාමාන්‍යයෙන්, ආරණ්‍ය ගතෝවා... ශුන්‍යාගාර ගතෝවා... රුක්ඛමූල ගතෝවා... වෙලා නේ ධර්මයට යොමුවෙන්න ඕනේ කියන්නේ?? එව්වා මොකුත් නැතුව bar අස්සේ රිංග රිංග හිටපු අපිව දැක්කම, 'ආ... මුං මේ බීල නිවන් යන්න හදන එවුන් නේ...' කියල උන්දැ නිකම් ඉන්න ඇති මයේ හිතේ. :lol::lol: **- හැබැයි, දැන් නම් හිතෙනවා ඒක 'governors'ල කස්ටිය හොඳට plan කරලා දාපු drill එකක් වෙන්න ඇති කියල!!! !!! !!! මොකද, වැඩේට ලොකුවටම danger එක තිබුණු කාලේ හැමෝටම 'බෙබේල' වගේ පේන්න එහෙම්පිටින් environment එක හදල තිබුණට, අපි දෙන්නම බෙබේල නෙවෙයි!!! -** හැබැයි, වැඩේ නැගලම ගිහිල්ල සමාධියත් හොඳටම ඇතිවෙලා තිබිච්ච කාලේ දවසක් 'පොර' මාව ලස්සනට tackle කළා!!! ආයි නෑ... ශෝක් ලස්සන සුරපුරයක් මවල පෙන්නුවා!!! හොඳටම තේරුණා මහ එකාගෙ වැඩක් කියල!!! ඒත් එක්කම හිතට messages ආව, 'අහුවෙන්න එපා!!' 'පිළිගන්න එපා!!' එහෙම කියල!!! ඉතින්, ටිකකින් පුටුවත් තල්ලුකරගෙන නැගිට්ට. එතකොටම කතන්දරේ reset උනා / 'තොරණ' නැතුව ගියා. වෙන මොකුත් අවුලක් උනේ නෑ!!! හැබැයි ඉතින් එදා ඉඳල full alert එකේ තමයි හිටියේ!!! !!! !!! කොහොම හරි ඒ seen එකෙන් පස්සෙ දවස් ගානක් ඇතුලත මට අර 'කෙලෙස් පරිනිර්වාණය' කියන seen එක හරිගියා!!! 'නිකෙලෙස් උනා...' 'අරහත්වයට පත්වුනා...' කිය කිය කියන්නේ?? අන්න ඒක!!! ඒකෙන් recover වෙනකොටම හිතට ආවේ "අල්ලයි දැන් මගේ නැට්ට!!" කියල තමයි!!! !!! !!! පිස්සු කොර!!! :D:D මොකද, මහ එකා ගේමට බැහැල බව හොඳටම දැනගෙන නේ හිටියේ?? ඒත් රහත් වුණාට පස්සෙ එයාගේ සෙල්ලම් සේරම හමාරයි!!! !!! !!! ඊට පස්සෙ සෙල්ලං දාන්න බෑ!!! කෙනිත්තුවත් ඇති... ඉල්ලගෙනම කන්න වෙනවා!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මුගලන් හාමුදුරුවෝ කකුසඳ බුදුරජාණන්වහන්සේගෙ කාලේ දුසී කියන මාරයා හැටියට ඉඳල, විදුර කියන උන්වහන්සේගේ අග්‍රශ්‍රාවකයාණන් වහන්සේට ගලකින් ගහල අපාගතවෙලා අම්බානටම කන්න වෙච්ච 'මතකයක්' ගැන, මහතැනට වේලපහින්ම කියල දීලත් තියෙනවා!!! !!! !!! ඒ නිසා අරහත්වයට පත්වුණායින් පස්සෙ මටත් ඒකගෙන් කිසිම case එකක් තිබුණේ නෑ!!!

    ** ම්ම්... දැන් මේ ගොං පකයො රැලක් මාත් උන්ගේ ජාතියේ පොන්නයෙක් වෙන්න ඇති... මං මේ උන්ට ආතල් දෙන්න ඇවිල්ල ඇති... නැත්නම්, 'පොර' වෙන්න / famous වෙන්න ඇවිල්ල ඇති... කියල හිතාගෙන දිගට හරහට හැමිනෙන්න තියාගත්ත!!! තව මොට්ට මෝල්ලු රැලක් උන්ට හොඳටෝම 'අසනීප' බව නොදැන, මට හැදිල තියන ලෙඩේ ගැන කියන්න ආව!!! තව එවුන් 'උන්ට වෙලා තියන දේ' දන්නෙ නැතුව, මට වෙලා තියෙන්නෙ මේවයි... මේවයි... කියල ගොඩක් කතන්දර කිව්ව!!! හැබැයි එහෙම 'තමුන් හරි!! තමුන් තමයි හරියටම දන්නෙ!!' කියල හිතන් ඉන්න මොට්ට බූරුවෝ මොකෙක්වත් දන්නෙ නෑ, සේරම අනාගෙන... අල කරගෙන... උතුර දකුණ මාරු කරගෙන... දඟලන්නේ උන්මයි කියන බව!!! !!! !!! එහෙම එවුන්ට 'කාලම බලාගන්න' ඉඩහරිනවා මිසක්, කියල නම් වැඩක් වෙන්නෙ නෑ!!! !!! !!! දවසක් භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ ගාවටත් ආව පඬියෙක්, 'මං නම් ඔය එක එක දෘෂ්ඨි වල බැහැගන නෑ!!' කියල 'ලොකු talk' එකක් දාපු වෙලාවක බුදුහාමුදුරුවෝ කියල තියෙන්නෙත්, 'ආ... අමුතුවෙන් බහින්න දෙයක් නෑ!! ඔය බැහැල ඉන්න එක හොඳටම ඇති!!' කියල විතරයි!!! (ඇයි, 'මං කිසිම දෘෂ්ඨියක බැහැගන නෑ!!' කියල හිතාගෙන ඉන්න දෘෂ්ඨියම කොච්චර බරපතල එකක්ද??) ඉතින් 'බකයන්ට' / පකයන්ට කියල වැඩක් නෑ!!! !!! !!! උන්ට 'කාලම බලාගන්න' දෙන්න ඕනේ!!! !!! !!!

    ඇත්තටම, මං දැක්ක 'මම' දැණුම් තේරුම් ඇති කාලේ ඉඳලම හරි වෙනස්!!! gancy බහින ඒවා... කුණුහරුප වැඩ කර කර කාලේ කන ඒවා... අරුංගෙ මුංගෙ රෙද්දවල් හොයන ඒවා... කිසි එකක් මගේ ජීවිතේ නෑ!!! මං තනියෙන් අයිනක් අල්ලගෙන... 'මනෝ පාර' දාගන... ඉන්න එකෙක්!!! කතාවට set වෙනවනම් set වෙන්නෙත් match වෙන සීමිත පිරිසක් එක්ක විතරමයි!!! කෑමට බීමට / fashion වලට එලවන්නෙම නෑ!!! කන්න නැතත්... මැරෙන්න ගියත්... හොඳටම fit / හිතවත් එකෙකුට කිව්වොත් මිසක්, කාටවත් කියන්න... උදව් ඉල්ලන්න... යන්නේ නෑ!!! ඒ අතින් super strong!!! ඔය 'මලමිනී' වලට / steering wheel වලට වඳින එව්වා... නැකත් / රාහුකාල මොන බම්බුවක්වත් care කරන්නේ නෑ!!! හැබැයි මාර sensitive. තරහකාරයෙක් / දිරවන්නෙම නැති එකෙක් උනත් කරදරේක වැටිලා / අසරණ වෙලා ඉන්නවා දැක්කොත් 'බොක්ක' මොකද්ද මොකද්ද වෙනවා. ඌ ගැන බලන්න... කතාකරන්න... හිතෙනවා. ඒ වගේම තමයි, තරහකාරයෙක් / දිරවන්නෙ නැති එකෙක් උනත් ජොලියෙ හිනාවෙලා ඉන්නවා දැක්කම මටත් නිකම් ජොලි ජොලි වගේ වෙනවා. මොකෙක් උනත් අඬනව දැක්කොත් එහෙම, එහෙම්පිටින්ම ඤංපචං වෙනවා. එතකොට 'මං හරී පව්!!' කියල හිතෙනවා. හැබැයි උද්ධච්ච / බකපණ්ඩිත කිසිම එකෙකුට කිසිම chance එකක් නෑ!!! !!! !!! වැරදිලාවත් part එක දැම්මොත්... 'අලි වංස' දැම්මොත්... ආයි මලාට උදව් ගන්නවා බොරු!!! !!! !!! බැරි වෙලාවත් මොනවට හරි මාව උවමණා වෙලා ආවොත්, return එක දීල, gas බස්සලම තමයි පටන් ගන්නේ!!! ආයේ තව, කන්න කෑම එහෙම බෙදල ලෑස්ති කරලා දුන්නොත් මිසක් අරං කන්නෙ නෑ!!! කට්ටියක් ඉන්න තැනක නම් හැමෝටම එක විදියට / ඇතිවෙන්න නැත්නම් කන්නෙ බොන්නෙ නෑ!!! ඔන්න ඔහොම සැහෙන අමුතු චරිතයක්!!! !!! !!! කොහොමහරි, ටිකක් යමක් කමක් කරගන්න පුළුවන් තත්වෙට ආව කාලේ ඉඳල හිතේ තිබුණෙ / හිතට ආවේම, 'මං තමයි බිමින්ම... පහළින්ම... ඉන්න එකා!! මොකෙකුටවත් මගෙන් පල්ලෙහාට වැටෙන්න බෑ!! මං කාටවත් වැටෙන්න දෙන්නෙ නෑ!!' කියල තමයි!!! !!! !!! කන්න බොන්න නැති එවුන්ට කන්න බොන්න අරං දුන්න... අඳින්න පළඳින්න නැති එවුන්ට ඒවා අරං දුන්න... සල්ලි නැති එවුන්ට සල්ලි දුන්න... limit උනේ, මාත් 'නැති බැරිස්' එකෙක් නිසා, අතදිග ඇරලා කරන්න උවමණාව තිබුණට කරගන්න බැරි කම නිසා විතරයි!!! ඒත් කියල දෙන ඒවා / උගන්නන ඒවා නම් දොඹෙන් යන්නම දුන්න. (සමහර තැන්වලදී මගෙන් ඉගෙනගත්තු / දැනගත්තු එවුන් මටම ඇරිය. :lol::lol:) ඕං ඔහොමයි මේ 'මං' :D:D ඊළඟට ඉතින්, ධර්මයට යොමු වුණායින් පස්සෙ නොපෙනෙන ලෝකේ කල්‍යාණමිත්‍ර පිරිසගෙන් ලැබුණු backing එක ගැන කලින් කිව්වා නේ?? ඒ උපකාරයන් නිසා මං මාර ඉක්මනට develop උනා!!! වැදගත් බුද්ධ දේශණා කොටස් 'වෙඩි වගේ' මතක හිටිය!!! පස්සෙ පස්සෙ මං ඒ දේශණා කොටස් වෙන වෙන උන්දලට දෙසාගෙන දෙසාගෙන යනවා අහං ඉඳල, 'මැරිච්ච හාමුදුරුවෙක්ද කොහෙද??' කියල යාළුවත් කිහිප පාරක්ම කිව්ව. :lol::lol: කොහොම කොහොම හරි මට තේරුනෙත්, "මේ ජීවිතේ මොකක් හරි ලොකු වැඩකට විශේෂයෙන් හදල තියන එකක්!! මේක මෙහෙම හැදෙන්න, මීට කලින් ජීවත්වෙච්ච භාවනානුයෝගීව වැඩ සිටිය ධ්‍යාන ලාභී ස්වාමින්වහන්සේලා... රජ / සෙන්පති වගේ 'ගට' තිබිච්ච උදවිය... ගොඩ දෙනෙක් දායක වෙලා තියනවා!!" කියන බවම තමයි!!! !!! !!! චී... ඒත් කොහොමද මුගේ භාෂා විලාසය?? :rofl::rofl::rofl: ගණන්ගන්න එපා බොලව්!!! බුද්ධ කාලෙ මේ same style පැවිදිවෙච්ච රහතුන්වහන්සේලත් ඉඳල තියනව!!! !!! !!! මං කොහොමත් 'බොරු සුදන චරිත' රඟපාන්නේ නෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! මං ඇවිල්ල, full open... කියන දේ කරන... කරන දේ කියන... කුණුහරුපෙන් බැනල නෙවෙයි, බෙල්ල මිරිකලා හරි කෙරෙන්න ඕනේ දේ කරන්න ගත්ත straight forward පොරක් විතරයි!!! හ්ම්ම්... මෙව්වා කියනකොට, 'දැන්නම් මූට හුඟාක් අසනීපයි!!' කියල සමහරුන්ට හිතෙයි!!! ඒත් ඒක මගේ ප්‍රශ්ණයක් නෙවෙයි!!! !!! !!! අනික, මෙහෙම 'ලොකු talks' දෙනකොට... විශේෂයෙන් නොපෙනෙන ලෝකවල උදවිය, දෙයියො / පෙරේතයො / යක්කු / භූතයො සම්බන්ධ කතාවල් කියන කොට... 'දොස්තරලා' කියල හිතාගෙන ඉන්න සමහර ප්‍රසිද්ධ මානසික රෝගීනුත්, "ආ... ඔය ඇවිල්ල අර රෝගේ ලක්ෂණ... ඕක ඇවිල්ල මේ රෝගේ හැටි... ඔහොම වෙන්නෙ අහවල් රෝගෙ නිසා..." කිය කිය, මොන මොනවා හරි අපබ්‍රංස නම් ටිකකුත් කිය කියා, පිස්සු කෙලිනවා මං TV / radio වලින් අනන්තවත් දැකල / අහල තියනව!!! ඒකට කාටත් තේරෙන භාෂාවෙන් කියන්නේ උන්ගෙ 'ගොං කම' කියලයි!!! !!! !!! ඔය වගේ උන්දලා, 'අඩේ අප්පා!! පෙරේතයො කියල ජාතියක් ඉන්නවා නේ?? අප්පට සිරි!! භූතයොත් ඉන්නවා නේ??' කියල දැනගන්නේ, උන් ඒ තත්වෙට වැටුණ දවසට තමයි!!! !!! !!! :cool::cool: මෙව්වා මේ භාග්‍යවත් බුදුරජාණන්වහන්සේගේ අවබෝධය අදහාගෙන... පිරිසුදු බුද්ධ දේශණා වල උපකාරයෙන් කල්පණා කර කර බලල... සේරම තිතටම අල්ලගෙන... කියන / කරන දේවල්!!! !!! !!! පිස්සු දොස්තරලට / එක එක ගොං පකයන්ට විතරක් නෙවෙයි, කිසිම ශ්‍රමණයෙකුට / බ්‍රාහ්මණයෙකුට / දෙවියෙකුට / මාරයෙකුට / බ්‍රහ්මයෙකුට මෙව්වට challenge කොරන්න බෑ!!! !!! !!! භාග්‍යවත් සම්මාසම්බුදු බුදුරජාණන්වහන්සේ නමකගේ උපකාරයෙන් තොරව, හැබෑවටම 'ලොක්කො' / 'තද පොරවල්' වෙන්න ලෝකෙ කාටවත්ම බෑ!!!!!!!!! !!!!!!!!! !!!!!!!!!
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    හරි! ඒ ඇති!!! කොහොමහරි මේ 'මං' කියන එකාගේ මොලේ ඇත්තටම කචල් වෙන්න ගත්තෙ නිවන් දැක්කයින් පස්සෙ තමයි!!! මොකද, අපේ හාමුදුරුවෝ සත්‍ය ශ්‍රී සද්ධර්මය සරල සිංහලෙන් තෝරලා දෙනකම්, මේ සංසාර කතාව මෙච්චරට බෙල්ල කඩල යන මරාලයක් කියල දැනගෙන හිටියෙ නෑ!!! පස්සෙ 'හරක් හැටියට ඉපදිලා ඉඳල බෙලිකැපුම් පහර කාපු වෙලාවල ගලපු ලේ එකතු කළා නම් හතර මහා සාගරයේ ජලයට වඩා වැඩියි!! ඌරො / කුකුල්ලු / එළුවො හැටියටත් එහෙමම තමයි!! මනුස්සයෙක් හැටියටම ඉපදිලා අම්ම මැරිච්ච වෙලාවල අඬපු කඳුළු එකතු කළා නම් ඒත් සතර මහා සාගරයේ ජලයට වඩා වැඩියි!! තාත්ත මැරිච්ච වෙලාවල එකතුකලා නම් ඒත් එහෙම්මම තමයි!!' කිය කියා නිතර නිතර ඇහෙද්දි, ටිකෙන් ටික බොක්ක රත්වෙන්න ගත්ත!!!!!!!!! !!!!!!!!! !!!!!!!!! ඒත් එතකොට නිවන රවුන්ද හතරැස්ද කියලවත් මොන මගුලක්වත් දන්නේ නෑ!!! මොකක් කරන්නද කියල හිතාගන්න බෑ!!! 'මොකෙකුටවත් මගෙන් පහලට වැටෙන්න බෑ!! මං වැටෙන්න දෙන්නෙ නෑ!!' කියල හිතේ තිබුණට, මටවත් address නෑ!!! මොන මගුලක්වත් හිතාගන්න බැරිවුණා!!! කරන්න පුළුවන් කම තිබුණේ දන්න දන්න හැම එකාටම අපේ හාමුදුරුවොන්ගෙ පොත් අරන් දෙන්න... net එකෙන් ගත්ත දේශණා, PDF documents ගගහ CD / DVD හද හද දෙන්න... විතරයි!!! ඒක උපරිමයෙන්ම කළා!!! ඒත් බැලුවම හුඟ දෙනෙක් ඒවා අහල / කියවල නෑ!!! උන්ට match බලන්න... එක එකාගේ රෙද්දවල් හොය හොයා ඉන්න... ඕපාදුප කියව කියව ඉන්න... trip යන්න... වෙන ඕනෙ කුණුහරුප වැඩක් කරන්න... ඇති පදමට වෙලාව තියනවා!!! හැබැයි ධර්ම දේශණාවක් අහන්න / කියවන්න උන්ට වෙලාවක් ඇත්තෙම නෑ!!! !!! !!! අනික මේ වෙන කෙනෙකුට නෙවෙයි, තමන්ගෙම යහපතට... හරියටම කිව්වොත්, තමුන්ට කෙළවෙන එකෙන් බේරෙන්න... තියන එකම පිළිසරණය!!! !!! !!! ඒත් උන් ඒවා අල්ලන්නෙ වත් නෑ!!! අපේ ගෙවල් වලත් පොත් ගෙනිහිල්ල දීපුවා දුවිලි කකා තිබුණා. අහපු හුඟාක් දෙනෙකුගේ ගෙවල් වල තත්වෙත් ඒකම තමයි!!! අපේ හාමුදුරුවොත් දවසක් කියනවා ඇහුණා, 'කරන්න වැඩක් ඇත්තෙම නැත්නම් වහලෙ තීන්ත ටිකක් ගාන්න හරි යනවා මිසක්, බුද්ධ දේශණාවක් අහන්න / කියවන්න කිසි කෙනෙක්‌ උනන්දු වෙන්නෙ නෑ!!' එහෙම කියල!!! ඊළඟට අරහත්වයට පත්වෙලා කාලයක් යනකොට නම් වැඩේ තවත් 'දෙල් වෙන්න' ගත්තා. මොකද කියනවා නම්, 'කතන්දරේ මේකනේ!!' කියල තමන්ටම පැහැදිලි උනාම... 'ත්‍රිවිද්‍යාව' පහලවුණාම... වෙන්න ඕනෙ මොකද්ද?? ඒක නොවුනොත් වෙන්නෙ මොනවද?? දැන් කරගෙන යන දේවල් වලට අනුව අනාගතයේ මොකක් වෙයිද?? සේරම, නිකම් film එකක් වගේ පේන්න ගන්නවා!!! ඉතින් ඒ දේවල් ගැන යන්තම් හරි හිතුනොත්, මයිල් ඉස්මයිල් වෙලා... හීතල වෙලා... වෙව්ලලා... මාර ජංජාලයක් වෙන ගානට ආවා!!! මොකද, කාගෙ කාගෙත් future එක මාර ලස්සනයි!!! මල් 7යි නෙවෙයි... 777යි!!! මැරෙණ මැරෙණ එකා නිරය / පෙරේත / තිරිසන් ඒවටම තමයි!!! !!! !!! දවසක් යාලුවත් එක්ක drink එකකට set වෙලා ඔය seen ගැන කතාකර කර හිටිය වෙලාවකත් එහෙම 'පෙනිලා' මං upset වෙනව දැකල ඌ, 'ආ... ඔව්ව වැඩක් නෑ!! දාගන්න... දාගන්න...' කියල බෝතලේ දික්කලා. මොකද ඌත් ඒ seen සිරාවටම දන්නවා!!! උන්ගෙ ගෙදර attraction එකක් තිබිච්ච වයසක උන්ද කෙනෙක්‌ හිටිය. ඒ උන්දැට මැරිච්ච පොරවල් set එකක්ම සැරින් සැරේට ආවේශ වෙලා බයිලා ගැහුවලු!!! නැන්දල / මාමල / බාප්පල / පුංචි අම්මල / ආච්චිලා / සීයල නැති එකෙක් නෑලු!!! උන් පිරිත් කියනවලු... හොඳට බණ දන්න එවුන් ඉන්නවලු... ඉන්දියාවේ වන්දණා කරන්න ගියපුවා කියනවලු... එක විකාරයි!!! ඒ වයසක උන්දවත් 'එක්ක යන්න' තමයි උන් ගොඩ දෙනෙක් ඇවිල්ලා ඉඳල තියෙන්නෙ. අන්තිමේ 'අරන් ගියා'ලු!!! අපිට ඔව්වයි secrets නෑ!!! මටත් අවුරුදු ගානකට කලින් attraction එකක් තිබ්බ කෙනෙක්‌ මාර්ගයෙන් යක්කු set එකක් එක්කම කතා කරන්න chance එකක් හම්බවුනා. ඉතින්, කතන්දරේ එහෙම්පිටින් කචල් බව පේනවා / දන්නවා!!! ඒත් වෙන දෙයක් වෙන්න ඇරලා නිකම් ඉන්නවා මිසක්, විසඳුම් / විකල්ප මොකවත් තිබුණේ නෑ!!! !!! !!! අන්න ඒ කාලේ තමයි 'ලොකු වැඩක් කරන්න තියනවා... එලියට බැහැපන්... වැඩ පටන්ගනින්...' වගේ messages එනවා තේරෙන්න ගත්තෙ. ඉතින්, දන්න දන්න එවුන්ට කතාබහ කරද්දී බුද්ධ දේශණා වල තියන විදියටම 'චක්ඛුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාණං' style එකෙන්ම කතාව කියන්න කියල පටන්ගත්ත. මේං බොලේ කස්ටියට එකසිය ගානට ඈනුම් යනවා!!! :lol::lol: තව එවුන්, 'ආ... එහෙනම් අපි පස්සෙ වෙලාවක ඔය ගැන කතාකරමුකෝ...' කියල මාරුවෙලා / ලිස්සලා යනවා!!! :lol::lol: ඉතින්, 'කස්ටිය sure එකටම නිවන් යයි!!' කියල තේරුණා!!! :rofl::rofl::rofl: හැබැයි 'මොකෙක්වත් මේ කතාව එහෙම්පිටින්ම technical දෙයක් බව දන්නේ නෑ නේද?? බෞද්ධ නොවන බහුතරයක් උදවියට chance එක miss වෙන්නේ ඒ හන්ද නේද??' කියල තේරුණ නිසා, 'ආගමික කතන්දර මහා අමූලික බොරුවක්!! ඇත්තම ඇත්ත seen එක මේකයි!!' කියල ලෝකෙට හෙළිකරන්න මේ ජීවිතවල technical side එක එලිකරලා Net එකෙන් මුල්ම threads දෙක කළා!!! ඒ විදියට explain කලාම මගේ technical යාළුවො කිහිප දෙනෙකුටත් ලස්සනට වැඩේ තේරුණ නිසා, 'එහෙනම් වැඩේ හරි ඇති!! මගෙන් කෙරෙන්න තිබුණේ ඒක වෙන්න ඇති!!' කියලත් හිතුණා. කොහොමත් මේවගේ දේවල් ඔය ප්‍රසිද්ධ ගෑනියෙක් මොකියෙක්ගේ හරි හෙලුවැල්ලක්... ඕපාදුපයක්... ප්‍රසිද්ධ වෙනවා වගේ වේගෙන් ලෝකෙ පුරා ප්‍රසිද්ධ වෙන්නේ නෑ!!! !!! !!! ඒත් කාලෙකදී ප්‍රසිද්ධ වෙයි... හුඟ දෙනෙකුට ප්‍රයෝජනවත් වෙයි... කියල හිතුණා!!! ඒ threads ඉවරවෙලා කාලයක් relax එකේ ගෙවිල ගියත් එක්ක.

    පස්සෙ පස්සෙ ආයෙමත් ටිකෙන් ටික mental status එක වෙනස්වෙන්න ගත්ත. ධර්මයට යොමුවෙච්ච කාලේ ඉඳල මගේ හිතේ වැඩකලේ රතන සුත්‍රය මයි!!! වැඩක් නැති හැම වෙලේම බුද්ධ දේශණා අහන්න / කියවන්න... ධර්ම කරුණු මොනවා හරි කල්පණා කරන්න... ගත්තෙ නැත්නම්, ඒක හිතේ 'play වෙන්න' ගත්තා. අහම්බෙන් මහ රෑ අවදි උනත්, ඒත් 'පටස් ගාල' ඒක හිතේ දුවන්න ගන්නවා. එතකොට හතරවටෙන්ම පිරිත් ඇහෙනවා වගේ තමයි!!! හොඳටම sure, හිත එහෙමෙහෙ යැවෙන්නේ නැතිවෙන්න / අරමුණු වෙනස් වෙන්නේ නැතිවෙන්න ඒක කලේ කල්‍යාණමිත්‍ර පිරිසමයි කියල!!! !!! !!! පස්සෙ පස්සෙ ඒ 'පිරිත් ඇහෙන එක' නැතුව ගියා. ඒ වෙනුවට risk එක highlight වෙන කෙහෙල්මල්ම දිගට හරහට පේන්න ගත්තා. Technical කතන්දරේ හරිගියේ / හරියන්නේ technical එවුන්ට / 'සිරා මීටර්' වලට විතරයි... හුඟ දෙනෙකුට හරියන්නේ නෑ... යාළුවො උනත් සංසාර අනතුරින් ගැලවෙන්න පුළුවන් මට්ටමට ජීවිතේ අවබෝධ කරගනීද කියල sure නෑ... ඔහොම බෑ... success rate එක 99.999% ම වෙන්න ඕනේ... කිය කිය ලොකු කතන්දරයක් හැම තිස්සෙම හිතෙන්න ගත්තා!!! ඒ වැඩි හරියක් messages හැටියට එළියෙන් එනවා වගේ තමයි තේරුණේ!!! කොහොම හරි, අපේ ගෙවල් වල උන්දලාගේ situation එක අනුවත්... අනික් දන්න කියන උන්දලගෙ ධර්මයට තිබුණු 'උනන්දුවෙ මහත' හන්දත්... 'මේක හරියන්නෙ නෑ!! මොනවා හරි කරන්න ඕනෙමයි!!' කිය කියා හිතුණා!!! හැබැයි බුදුහාමුදුරුවෝ 'ධර්මය අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවන්ත එවුන් ඇත්තෙම නැති තරම් අඩුයි!!' කියලා, කියල තිබුණු නිසා, 'මුන්ට කොච්චර දුරට තේරුම් කලොත් අල්ලගනීද??' කියල හිතාගන්න වත් බැරිවුණා. හැබැයි අර 'කාටවත් වැටෙන්න දෙන්න බෑ!! කාටවත් වැටෙන්න දෙන්නෙ නෑ!!' කියල තිබ්බ idea එක නම් එන්න එන්නම sharp උනා!!! ඉතින් මං හිටියෙම මොකද්ද කරන්නේ?? කොහොමද කරන්නේ?? කියන කල්පනාවේ මයි. ඒ කාලේ තව මරු 'seen එකක්' set වෙලා තිබුණා. එකත් කල්‍යාණමිත්‍ර පිරිසගේ වැඩක්ම තමයි!!! ඒ ඇවිල්ලා නැවක් විතර 'තඩි engine එකක්'!!! ඒක start කරපු ගමන් revs. නග්ගන්න / accelerate කරන්න පුළුවන් jet engine එකක් ගානට... ඒකෙ capacity එක / generate කරන්න පුළුවන් power එක infinite... energy sources වැලයි, petrol-diesel-gas / වතුර / හුළං / සූර්ය බලය ඕනෙම එකකින් දුවන්න පුළුවන්... ඒකට ඕනෙම dead load එකක් 'zing ගාල' energize කරන්න / ඕනෙම load එකක් ඇදගෙන දුවන්න... පුළුවන්!!! මාත් ඉතින් ඔය gadgematics වලට හෙන interesting නිසා, ඒක full ආතල් seen එකක් උනා. හැබැයි පස්සෙ පස්සෙ තමයි ඒ seen එක හරියටම තේරුණේ. ඒ කියල තියෙන්නේ, 'තෝ ඔන්න ඔය වගේ එකෙක්!! තොට මේ ධර්ම මාතෘකාවේ ඕනෙ දෙයක් කරන්න පුළුවන්!! Nature එක තොට full support!! වැඩේ තියෙන්නෙ තොගේ අතෙයි!!' කියන එකයි!!! !!! !!! ආයේ කාලයක් යද්දී ඒ seen එකට තව add-on එකකුත් set උනා!!! ඒ පාර laser cutters / diamond cutters / suction nozzles වගේ tools & equipment මහා හුඟාක් ඉස්සරහ හයිකරලා තියන වාහනයක් වගේ එකක්!!! ඒකට නිකම් 'ලෙවකෑව වගේ' උමං / පාරවල් කපාගෙන ඉස්සරහට යන්න පුළුවන්!!! මොනවා තිබුනත් කපාගෙන යනවා!!! Full ආතල්!!! පස්සෙ තමයි ඒකෙත් හරි meaning එක තේරුණේ. ඒකෙන් කියල තියෙන්නේ, තියන පාර සුද්ධ කරගෙන... අවශ්‍ය විදියට අලුතෙන් පාර හදාගෙන... පලයන්!! උඹට ඒක කරන්න පුළුවන්!!' කියලයි!!! මට වැඩේ තේරුණා. ඒ, බුදුහාමුදුරුවෝ 'ධර්මය අවබෝධ කරගන්නේ... අවබෝධ කරගන්න බැරිවුනත් අඩුම ගනනේ වලේ නොවැටී හරි බේරෙන්නේ... මුළු මහපොලවේම පස් වලින් නියපොත්තට ගන්න පුළුවන් පස් චුට්ටක් තරම් පිරිසක් විතරයි!!' කිව්වේ, අවබෝධ කරගන්න තරම් ප්‍රඥාවක් තියන එවුන් නැති හන්දයි!!! ඒත් මට දීල තියන task එක අනුව මොකෙක්වත් miss වෙන්නෙ නැතිවෙන්න වැඩේ සිද්ධෙන්න නම්, අනිවාර්යයෙන් මාර්ගය වෙනස් කරන්න වෙනවමයි!!! කියන එකයි!!! !!! !!! මොකද, 'කතාවේ' කියල තේරුම් කරලා දෙන ප්‍රමාණය චුට්ටයි නම්, අහන / කියවන කෙනාට 'කතාව' සම්පූර්ණයෙන්ම තේරුම්ගන්න තමන්ට තනියෙන් අවබෝධ කරගන්න සිද්ධවෙන ප්‍රමාණය වැඩියි!!! ඊට වඩා වැඩි ප්‍රමාණයක් කියල / තෝරලා දෙන්න පුළුවන් නම්, තම තමන්ට අවබෝධ කරගන්න ඉතුරුවෙන්නේ පොඩ්ඩයි!!! කතාව එහෙම්පිටින්ම කියල / තෝරලා දෙන්න පුළුවන් උනොත්, අවබෝධ කරගන්න කියල දෙයක් ඉතුරුවෙන්නේ නෑ!!! අහල / කියවලා දැනගන්න කොටම අවබෝධ වෙනවා!!! !!! !!! ප්‍රශ්ණ සේරම විසඳෙනවා!!! !!! !!! ඉතින්, මට කියල තියෙන්නේ, 'මුන්ට (තොපිට) ධර්මය අවබෝධ කරගන්න මොලේ නෑ!! :P අහපු / කියවපු ගමන් නිවන් යන ගානටම දීපන්!!' :D:D කියලයි!!! නැත්නම්, 'clients ල ගොං මැට්ටෝ!! උන්ට මොලේ නෑ!! උන්ට අවබෝධ කරගන්න ඉතුරු කලොත් (client side කරගන්න මොකුත් ඉතුරු කලොත්) උන් වැඩේ අනාගනී!! උන්ට මොකුත්ම කරන්න ඉඩ නොතියාම (server side ම) වැඩේ ඉවරයක් කරලා දාපන්!!' කියලයි!!! !!! !!! ඉතින් මං 'මම' ඉන්නෙ කොහෙද? කියාගෙන, වැඩේට බැස්ස.

    මෙන්න බොලේ යාලුවා මාත් එක්ක ඇරගන්න පටන්ගත්තා!!! ඌ මාර 'බ්‍රහ්ම talks' දිදී, මං හරි බකයෙක්... බුදුහාමුදුරුවෝ ඉන්න කාලෙත් 'බක' කියල උඹ වගේම එකෙක් හිටියා... අනම් මනම් කිය කියා හෙන ඇණයක් උනා!!! ඒ මදිවට ඌ net එකෙන් හොයාගෙන අපේ හාමුදුරුවොන්ගෙ video එකකුත් දාල පෙන්නුවා, 'මේ බලපන්... උඹේ කෙහෙල්මල් දැකල upset වෙලා තමයි හාමුදුරුවෝ මෙහෙම කියල තියෙන්නෙත්!!' කියල. ඒකෙදි අපේ හාමුදුරුවොත් කියනවා දැක්ක, 'ඔයාලත් අවබෝධ කරගත්තේ මේ විදියට තිබිල නේ?? වෙන විදිවලින් එපා!! ඕනෙ නෑ!!' මොන මොනවද වගයක්!!! ආයේ දවසක් YMBA මහමෙව්නා පොත් මැදුරේ අයියත් Laptop එකක පොඩි වැඩක් කරගෙන යන්න අපේ office එකට ඇවිත් ගියා. මූ ඒකටත් කිව්වා, 'ඒ අයිය ඇවිල්ලා තිබුණේ Laptop එක හදාගන්න උවමනාවට නෙවෙයි. එයා ඇවිල්ලා තිබුණේ උඹ හොඳටම අනාගෙන ඉන්න බව දැනගෙන, කොහොමහරි උඹව 'හදන්න' කියන්නයි!! එයා මටනම් වැඳලත් ගියා!!' අනම් මනම් කිය කිය. හැබැයි එතකොට මගේ 'target locked' වෙලා ඉවරයි!!! ඒ නිසා මොන try දැම්මත් වැඩක් උනේ නෑ!!! වෙච්ච එකම දේ මට යාලුවත් එක්ක මල පැනල, ඒකව temporarily disable කරලා දාපු (කතා බතා සේරම නවත්තලා දැම්ම) එක විතරයි!!! ඊටපස්සේ දවසක් office එකේ තව මල්ලි කෙනෙක්‌ එකපාරට ඇවිත් මට සද්දෙ දාගෙන දාගෙන ගියා, 'ඔයා කොහොමද නිවන් දැක්කයි කියන්නේ?? අරහෙම කියන්නේ?? මෙහෙම කියන්නේ??' කිය කිය!!! ඒ වගේ 'සද්ද' වලට මං සාමාන්‍යයෙන් උත්තර දෙන්නෙ සුත්‍ර දේශණා වලින්ම තමයි. සුතා... ධතා... වචසා පරිචිතා... කරපුවයින් සර බර ගාල දුන්නම හුඟක් 'සද්ද' නිකම්ම වැහෙනවා!!! ඒ මලයත් එහෙම්මම neutral උනා!!! ඊටපස්සේ දවසක් අපේ 'තේ හදන අක්ක'ත් එකපාරටම ඇවිත් මාත් එක්ක ඇරගන්න set උනා. බොහොම කලාතුරකින් මිසක් කතාකරන්න set වෙන්නෙත් නැති කෙනෙක්. මෙන්න 'අලි සද්දයක්' දාගෙන ආව!!! එයාටත් අර කලින් මලයට උනා වගේම උනා!!! ඉතින් අකුලගෙන ගියා. මං පස්සෙ උන්ගෙන් ඇහුව, 'ඇයි එහෙම කිව්වේ??' 'ඇයි එහෙම අහන්න හිතුනේ??' කියල. හැබැයි එතකොට හිනාවෙලා නිකම් හිටියා... නැත්නම් ඔය මොන මොනවා හරි bla bla bla කියෙව්වා... මිසක්, ධර්ම කරුණු පැත්තෙන් 'ඇයි ඇරගන්න ආවේ??' 'ඇයි එහෙම කරන්න හිතුනේ??' කියල, කවුරුවත් උත්තර දුන්නේ නෑ!!! තමන්ගේ උවමනාවෙන් එහෙම ඇරගන්න ආවනම්, එහෙම කරන්න හේතුවක්... ඇයි ඇරගන්න ආවේ කියල කියන්න දෙයක්... තියෙන්න එපාය?? එහෙම මොකුත් නෑ!!! !!! !!! උන් මේ නිකම් ඇවිල්ලා... නිකම් බැනලා... විතරයි!!! :lol::lol: ඊළඟට, තව දවසක් වැඩක් කරවගන්න කියල ගෙදර ආව යාලුවෙකුත්, කරවගන්න ආව වැඩේ පැත්තකින් තියල අර කලින් එවුන් වගේම මාත් එක්ක ඇරගන්න තියාගත්ත. හිතාගන්න පුලුවන්ද case එක??? මටත් තේරුණේ ටික කාලයක් ගතවුනාම තමයි. ඒ සේරම ඇවිල්ලා, 'මහ එකාගේ' වැඩ!!! !!! !!! ඌ තමයි සැරින් සැරේට එක එකාව form කර කර එව්වේ!!! 'වැඩේ දෙල් වෙන්නයි යන්නේ' කියල තේරිච්ච තැන ඉඳල 'පොරට' යක්ෂයා ආරූඪ වෙලා!!! !!! !!! :rofl::rofl::rofl: මං යාලුවටයි අර මල්ලිටයි දෙන්නටම 'මොකද්ද ඒ වෙච්ච seen එක' කියල පස්සෙ කිව්වා. කොහොම හරි, ඊට පස්සෙ 'මහ තැන' දිගට හරහට මාව follow කරන බවත්... නිතරම වටේ කරක්ගහන බවත්... තේරුණා!!! **- පේන්න ආවේ නෑ... 'හිතට දැනෙනවා' විතරයි!!! ඒ දැනෙන විදිය ගැන චූටි අදහසක් ගන්න පොඩි වැඩක් කියන්නම්. ඔය 'පරණ model' CRT තියන TV / computer monitor එකක් එහෙම ළඟ පාතක තියනවා නම්, පොඩි කාන්දම් කෑල්ලක් කිට්ටු කරලා බලන්න. එහෙම කරනකොට පින්තුරේ 'චොර' වෙනවා... colors කැලේ යනවා... පෙනේවි!!! අන්න ඒ විදියටම ඔය 'හිත' කියන එකත් එක්ක සෙල්ලම් දානකොටත්, හොඳ sensitive නම් බාහිරින් චූටි වෙනසක් උනත් 'පටස් ගාල' check වෙනවා!!! දැනෙනවා!!! -** මං ඉතින් උන්දැට පොඩි drill එකක් දැම්මා!!! පොර සාමාන්‍යයෙන් කරන්නේ අපේ හිත් කියවන / read කරන එක තමයි. ඌ ඒකෙන් තමයි 'මූ මොකෙක්ද??' 'මූ මොනවද කරන්නේ??' කියල දැනගන්නේ. එහෙම කරලා සංසාරෙන් නිදහස්වෙන්න try කරන එකෙක් කියල දැනගත්තොත් තමයි අර '10 band equalizer' එක පාවිච්චි කරලා දාන්න පුළුවන් සේරම සෙල්ලම් දාන්නේ!!! ඉතින්, මං 'මෑන්ස්' වටේ කැරකෙනවා කියල තේරිච්ච සැනින් මං හිත හිතා ඉන්න සේරම නවත්තලා මං 'ඒකා හිතන්න ඕනේ දේවල්' නැත්නම් ඒකට 'හිතවන්න ඕනේ දේවල්' හිතන්න ගත්තා. හරියටම කිව්වොත්, අර code injection style එකේ වැඩක්!!! එතකොට ඌව එහෙම්පිටින් 'අඤ්ඤකොරොස්' කරලා (taking control of him) ඌට ඕනේ දෙයක් කියල දෙන්න පුළුවන්!!! මොකද, ඌ ලොක්කෙක් උනාට එහෙම්පිටින් අනාගෙන ඉන්න එකෙක් බව මං හොඳටම දැනගනයි උන්නේ!!! !!! !!! අනික ඌ ජරා සතෙක් නෙවෙයි!!! එහෙම එකෙක් නම්, රහත්වෙන්න කලින් මට ඕනේ දෙයක් කරන්න ඌට පුළුවන් කම තිබුණා!!! ඌට ඒකට powers වලින් කිසිම අඩුවක් නෑ!!! ඒත් ඌ එහෙම කලේ නෑ!!! අනික, ථේර / ථේරී ගාථා වලිනුත් දැක්ක විදියට, කිසිම රහතුන්වහන්සේ නමක් / රහත් මෙහෙණින්වහන්සේ නමක් ඌට බැණලා / දොස් කියල නෑ!!! ඒ හුඟ දෙනෙක් 'කරදර කලොත් ඌට අමාරුවෙ වැටෙන්න වෙයි!!' කියල warning කරල තිබුණා විතරයි!!! හැබැයි ඌට කාගෙන්වත් 'ඇත්ත' දැනගන්න ලැබුණේ නෑ!!! !!! !!! ඌට බුදුහාමුදුරුවොන්ගෙන් 'ඇත්ත' අහල දැනගන්න උනේ නෑ. මොකද, වේලපහින්ම තමන්ගෙ දේපල මංකොල්ල කන්න ආව තමන්ගෙ පරම හතුරා හැටියට දැක්ක කෙනාගෙන් ඌ බණ අහවිය?? මුගලන් හාමුදුරුවෝ එක්කත් පොර කොමිටල් කර කර හිටිය seen එකක් මං අහලා තියනවා. ඒත් ඒ කවුරුවත් පොරට 'පොර ගැන' කියල දීල තිබුණේ නෑ!!! ඒ කාලේ මෙහෙම කියල දෙන්න පුළුවන් කමක් තිබුණෙත් නැහැ නේ?? මට හිතුනෙම, 'මූ මෙච්චර ඉහල තැනක හැදිලත්... ළඟටම ඇවිල්ලත්... ඌට ගොඩ යන්න බැරිවුණොත් / ගොඩ යන්න හදල නොදුන්නොත් හරි අපරාදයක් නේද??' 'බැරිවෙලාවත් ඌට මේ chance එක miss වෙලා ඌ ආයි වලේ වැටුණොත් පව්!! නේද??' කියල විතරයි!!! ඉතින්, පොඩ්ඩක් බයෙන් බයෙන් වගේ වැඩේ පටන්ගත්තට, මෑන්ස් මගේ thoughts වලට respond කරනවා කියල තේරුණාම, මං ඒකට සේරම කියල දුන්නා!!! !!! !!! ඒ වෙනකොට මං බුද්ධ දේශණා දෙකකින්ම කරුණු අරන් සංසාර කතාවේ හුළං ඇරලා ඉවරකරලයි තිබුණෙත්!!! පොරට ඒ ඔක්කොම කියල දීලා, ආයි කවදාවත් ඌව කරදරේ වැටෙන්නේ නැතිවෙන්න හදලා, 'උඹ පුළුවන් තරම් කල් ඔහොම ඔය තනතුරේම හිටහන්!! නැතිවුනොත් වෙන එකෙක් ඔතනට ඇවිත් මේ සේරම කාල කාල දාවි!!' කියල, කියන්න තිබුණු ඔක්කොම කිව්වා!!! ඌ මේ ඉන්න තුප්පහි මිනිස්සුන්ට වඩා ලක්ෂ වාරයක් හොඳ, හෙන high quality පොරක්!!! !!! !!! දැන් ඌ 'අපේ' එකෙක්!!! !!! !!!

    ඊළඟට, එහෙම මෑන්ස් එක්ක bracket වෙලා කාලයක් යනකොට, හැමදාම වගේ එකම බුද්ධ දේශණාවල් ටිකක් හිතේ වැඩකරන්න ගත්තා. කලින් තිබුණට වඩා දැනෙන feelings වෙනස් බවකුත් තේරුණා. මුලින් මුලින් මොකුත් පැහැදිලි නොවුනට, කවදාවත් අහල / කියවල නොතිබිච්ච විදියට මේ සංසාර කතාවේ අහුමුලු සේරම දිගහැරි දිගහැරී පේන්න... පැහැදිලිවෙන්න... පටන්ගත්තා!!! අන්තිමට බලාගෙන යනකොට මේ මුළු කතන්දරේටම පදනම් වෙලා තියන field strength එකේ, නැත්නම් කර්ම / කර්ම විපාක වල වැඩකෑල්ල එහෙම්පිටින්ම දිගහැරෙන්න / තේරෙන්න ගත්තා!!! !!! !!! ඒක ඒ වෙනකම්ම අංශුමාත්‍රයක් වත් තේරිලා නොතිබිච්ච දෙයක්!!! මට 'වැහිල' නැත්නම් 'වහල' තිබුණ කියල නම් කොහොමට වත් හිතන්න බෑ!!! මොකද ඒකත් එහෙම්පිටින්ම technical කතන්දරයක්!!! නිකමට හරි check උනා නම්, technical subject වලදී මට 'වැහිලි' හරියන්නේ නෑ!!! :no::no: මාස ගණන් හරි කල්පණා කරලා කරලා... හාරගෙන හාරගෙන ගිහින්... කොහොමහරි අල්ලගන්නවා!!! !!! !!! මොකද ඒ තමයි මගේ hobby එක!!! :D:D වෙලා තිබුණේ, මේ සංසාර කතාවේ පදනම... කර්ම / කර්ම විපාක කතාන්දරය... technical දෙයක්, හරියටම කිව්වොත් විද්‍යුත්චුම්බක ක්ෂේත්‍රයේ ප්‍රභලතාවය (strength of the magnetic field) සම්බන්ධ seen එකක් / දෙයක් කියල නිකමට වත් හිතෙන්නේ නැති කතන්දරයක් වෙච්ච එක විතරයි!!! !!! !!! පස්සේ මං හොඳටම තේරුම් ගත්තේ, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ 'කම්ම විපාකෝ අචින්තියෝ' කියල තිබිච්ච එක, සෑහෙන දුරකට 'චින්තියෝ' කරලා... මේ සංසාර කතාවේ foundation එක එහෙම්පිටින්ම පෙන්නලා... මුළු කතන්දරේම අල්ලගන්න උදව් කරලා... මේ චාටර් සංසාර කතනදරේ ඉවරයක් වෙලාම යන්න වැඩේ කරන්න උදව් කලේ මාර තුමා තමයි!!! !!! !!! එතන ඉඳලා විශ්වයේ කොයි අස්සක මුල්ලක උනත් ඉන්න සත්වයෝ කියන කියන එවුන්ගෙ (aliens ල උනත් එච්චරයි) ජීවිත කතන්දරේ ගැන බැලුවොත්, හිතන පරක්කුවෙන් ඒවා පටන්ගන්න තැන ඉඳලා අවසානය දක්වාම තියන හුචක්කු සේරම 'පට් පට් ගාල' decode වෙන්න ගත්තා. ඒ කියන්නේ, කලින් අහල / කියවලා / දැනගෙන නැති 'සීන්කෝන්' හුඟාක් දේවල් 'මෙහෙම නේ වෙන්නේ!! මේකනේ වෙන්නේ!!' කියල තේරෙන්න පටන්ගත්තා!!! හරියටම කිව්වොත් lightning වලින් ආරම්භවෙන ක්ෂ්ද්‍ර ජීවීන්ගේ ඉඳලා, අසඥ්ඥ තල / අනාගාමී බ්‍රහ්මලෝක දක්වාම හැදෙන සත්ව ජීවිත වල කතාන්දරය එහෙම්පිටින්ම පේන්න ගත්තා!!! බැලුවම 'ධම්ම ධාතුව'ත් අහුවෙලා!!! ඒ කියන්නේ ස්වභාවධර්මයේ කතන්දර සිද්ධවෙන විදිය / රටාව හිතාගන්න පුළුවන් අවබෝධය ඇතිවෙලා!!! හැබැයි තනියෙන් නෙවෙයි, කල්‍යාණමිත්‍ර පිරිසගේ උපකාරය නිසා, භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ එක guide post එකක්... එක hint එකක්... නිකමට හරි දීල තිබුණොත්, එතන ඉඳලා මහා පලාතක තියන කතන්දර සේරම කූරුගාල කූරුගාල අල්ලගන්න තරමටම මං ලොක්කෙක් වෙලා!!! විශ්වයම ඇල්ලුවා කිව්වේ ඒකයි!!! !!! !!! දැන් 'control එක' මගේ අතේ කිව්වේ, තොපිලගේ 'සංසාර ගමන' කියන එක දැන් තියෙන්නේ මගේ අතේ නිසයි!!! !!! !!! **- හැබැයි ඒ control එක මං උදුරාගත්ත එහෙම නෙවෙයි!!! 'මහ එකා' තමයි ඒක දුන්නේ!!! :):) -** පස්සෙ මං මරු හීනෙකුත් දැක්ක!!! හරියට නිකම් වතුර බේසමක බැහැගෙන මොන මොනවද කොර කොර ඉන්නවා වගේ තමයි දැක්කේ. :) හැබැයි බැලුවම ඒක බේසමක් නෙවෙයි... මහ මූද මැද්දේ හිටිය වගෙයි තේරුණේ!!! හැබැයි යන්තම් කකුල් තෙමෙන ගානට තමයි වතුර තියනවා දැක්කෙ!!! ඒ කියන්නේ මං 'මාර තඩි පොරක්' වෙලා කියලයි මුලින් නම් හිතුණේ. ඒත් මේ ටික ලියන්න අරන් කටු සටහන් හදාගෙන හදාගෙන යනකොට තමයි 'ඒ පෙනිලා තිබුණේ මේකනේ!!' කියල හරියටම මීටර් උනේ!!! දැන් මං භාග්‍යවත් බුදුරජාණන්වහන්සේ මහා භයානකයි කියපු 'සසර සැඩ පහර' මැද්දට කිසි ගානක්වත් නැතුව බැහැගෙන, පොඩි එවුන් මාළු අල්ලනවා වගේ, ඒකෙ ගහගෙන එන එන එවුන් අල්ල අල්ලා ගොඩට දානවා!!! !!! !!! :D:D :yes::yes::yes:
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මේ ගෙරියා මෙච්චර නෝන්ඩි වෙලත් තාම වැඩේ නවත්තලා නෑනෙ.. :( මම නම් ඇට දෙක හරි මිරිකගෙන මැරෙනවා..
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    -** පස්සෙ මං මරු හීනෙකුත් දැක්ක!!! හරියට නිකම් වතුර බේසමක බැහැගෙන මොන මොනවද කොර කොර ඉන්නවා වගේ තමයි දැක්කේ. :) හැබැයි බැලුවම ඒක බේසමක් නෙවෙයි... මහ මූද මැද්දේ හිටිය වගෙයි තේරුණේ!!! හැබැයි යන්තම් කකුල් තෙමෙන ගානට තමයි වතුර තියනවා දැක්කෙ!!! ඒ කියන්නේ මං 'මාර තඩි පොරක්' වෙලා කියලයි මුලින් නම් හිතුණේ. ඒත් මේ ටික ලියන්න අරන් කටු සටහන් හදාගෙන හදාගෙන යනකොට තමයි 'ඒ පෙනිලා තිබුණේ මේකනේ!!' කියල හරියටම මීටර් උනේ!!!
    තොට පිස්සෙක් පු# ඇරියද බං..? :(
     

    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    අනිද්ද ලෝක විනාසෙ දමියෝ.. දැන්වත් ඔය ලබ්බ නවත්තල අතේ පාරක් ගහල නිදා ගනින් :lol: